පොදුජන පෙරමුණේ මන්ත්‍රිීණී ගොවි ජනසේවා ගොඩනැගිල්ලක් බලෙන් අල්ලාගනී…
2023.03.04 වන දින මන්දාරම්නුවර ගල්කඩුල්ල ගොවි සංවිධානය විසින්, මන්දාරම් නුවර ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් ගොඩනැගිල්ලක් හගුරන්කෙත ප්‍රාදේශීය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිීණී වීරසූරිය මුදියන්සේලාගේ පබාවතී මැණිකේ යන අය බදු පදනම මත ලබාගෙන එම බදු ගිවිසුම් කාලය අවසන් වුවද මේ වනතෙක් එම ගොඩනැගිල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයට ලබා නොදීමට එරෙහිව විරෝධතාවයක්...
වියරු වැටුන විශ්වවිද්‍යාලීය උප ශාලාධිපති “කුසල්” ගේ නිරුවත හෙළි කරන වසන්ත මුදලිගේ…
රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් 800කට අධික පිරිසකගේ අධ්‍යාපනය කඩා කප්පල් වෙලා. සිසුන්ගේ පස්ස පැත්තට පයින් ගහලා එලියට දාන්න හදන, බීමතින් මන්නයක් අරගෙන කපනවා කියලා කෑගහන වියරු වැටුන විශ්වවිද්‍යාලීය උප ශාලාධිපති “කුසල්” ගේ නිරුවත හෙළි කරන වසන්ත මුදලිගේ. ~ දමිත් ~
රිකිල්ලගස්කඩ මූලික රෝහලේ වෛද්‍යවරුන් ,හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය රජයේ බදු පණතට එරෙහිව විරෝධතාවයක්…
2023.03.01.දින පැය 1225 ට රිකිල්ලගස්කඩ මූලික රෝහලේ වෛද්‍යවරුන් ,හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සෙසු සේවකයින් 50 ක් පමණ එක්ව රජයේ බදු පණතට එරෙහිව විරෝධතාවයක් ආරම්භ කරන ලදි. විරෝධතාවයේ නියැලි පිරිස රිකිල්ලගස්කඩ හේවාහැට මාර්ගය ඔස්සේ විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් ගමන් කර පැය 12 40 ට රෝහලේ පිටුපස දොරටුවෙන් රෝහල තුළට පිවිස...
ගුරු විදුහල්පතිවරුන් විරෝධතාවක – තෙලිජ්ජවිල
අනීතික මර්ධනය, අසාධාරණය බදු ප්‍රතිපත්තිය, විශ්‍රාම වැටුප් අහෝසි කොට දායකත්ව විශ්‍රාම වැටුපකට යෑම, දරාගත නොහැකි ජීවන බර, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම, විදුලි බිල දරාගත නොහැකි තත්වයක් ඇතිබව පවසමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය අද පස්වරුවේ විරෝධතාවක් මාතර තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලය අසලදී පැවැත්විණි.ඒ සදහා තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ හා රාජකීය විද්‍යාලයේ ගුරුවිදුහල්පතිවරුන්...
ලංකා බැංකු සේවක සංගමය විසින් මේ වන ව්ට දිවයින පුරා සිදුකරනු ලබන විරෝධතා
ලංකා බැංකු සේවක සංගමය විසින් මේ වන ව්ට කුරුණැගල සිදුකරන විරෝධතාවය ලංකා බැංකු සේවක සංගමය විසින් මේ වන ව්ට මාතර සිදුකරන විරෝධතාවය ~ දමිත් ~
පොලීසිය කළ පහරදීම් වලට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මානව හිමිකම් කොමිසමට පැමිණිලි…
පෙබ 23 අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විරෝධතාවයේදී පොලීසිය කළ පහරදීම් වලට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි ගොනු කිරීම අද (28) උදේ සිදු කරන ලදී. ~ දනුෂ්ක ~