ලොක් කරලා තියල තියෙන අභ්‍යාස පොත් ටික නොමිලේ දුප්පත් දරුවන්ට බෙදා දෙන්න කියල අපි කියනවා.

ලොක් කරලා තියල තියෙන අභ්‍යාස පොත් ටික නොමිලේ දුප්පත් දරුවන්ට බෙදා දෙන්න කියල අපි කියනවා.

අනිවාරයෙන්ම ගුරුවරු විදුහල්පතිවරු,හා දරුවන්ගේ දෙමාපියන් විදිහට මෙම පාලනය ඉවත්කල යුතු අතර.ලංකා විදුහල්පති සංගමය මෙයට ඇපකැප වි කටයුතු කරනු ඇත.එදා සිට මේ දක්වා සටන් කරපු සමාජිකයන් මර්දනය කිරිම තමයි රනිල් රාජපක්ෂ ආණ්ඩුව සිදු කරේ.පාලත් පාලන මැතිවරන තුලින් රටට අවශ්‍ය නායකයා බිහිවිමට තිබුනත් මැතිවරනය නොපවත්වා එය පාලනය කිරිමට මෙම ආණ්ඩුව කටයුතු කරා....

Read more