ගෝල් ෆේස් එකට එකතුවෙලා ඉල්ලුවේ මොකද්ද? හැමෝටම ඕන වුනා මේ 225ම ගෙදර යවන්න.
නීතික්ඥ මනෝජ් නානාක්කාර – people’s tomorrow ගෝල් ෆේස් එකට එකතුවෙලා ඉල්ලුවේ මොකද්ද? හැමෝටම ඕන වුනා මේ 225ම ගෙදර යවන්න.මාලිමාවට මේ ගමන තනියම යන්න බැහැ. මේ තියෙන්නේ එදා නැගී හිටපු එකේ ප්‍රතිඵල තමයි මේ…මතක තියා ගන්න තව ඉතුරු වෙලා ඉන්නේ 222ක් විතරයි. මේක කාටවත් වෙන වෙනම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි...
නව ආණ්ඩුව යටතේ දුෂණය යට ගහන්න ඉඩ දෙන්න බැහැ
අල්ලස දුශනය නාස්තියට එරෙහිව සන්විදානයේ කාමන්ත තුශාර ~ රටේ ජනතාවට වෙන අසාධාරණයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවටත් උසාවියත් ගැන විශ්වාසයක් තියාගෙන තමයි අපි කටයුතු කරන්නේ. නමුත් මේ නීති විරෝධී වත්කම් උපයාගෙන ඇති බවට අදාළ පරීක්ෂණයක් ආරම්භ කරනවා අවුරා ලංකා සමාගමේ සභාපති චිරන්ජිත් තාඹුගල මහතාව. ඔහු උපයාගත් මුදල් කොහොමද උපයාගත්තේ කියල නීතිවිරෝධී...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයත් ජාතික ජන බලවේගයට
~ හෙක්ට බෙත්මගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික~ අලුතින් පත්වෙච්ච ජනාධිපති තුමාගේ සාධනීය ලක්ෂණ තියෙනවා ජනාධිපති ධුරය සඳහා. ඒ නිසා, අපි කල්පනා කළා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා වට්ටවන්න ඇතැම් කුහක දේශපාලකයින් කැසපට ගහනවා, නමුත් අපි එකට ඉඩ දෙන්නේ නැහැ. ශ්‍රීමත් බණ්ඩාරනායක මැතිතුමා කිව්වේ, මිනිසාගේ පරම යුතුකම මිනිසාට...
මහා මැතිවරණය නොවැම්බර් 14 වෙනිදා
නව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර් ලිමේන්තුව විසුරවා හරින ලදී. පාර් ලිමේන්තු චන්දය නොවැම්බර් 14 වෙනිදාට පැවැත්වීමට නියමිතය. එයින් පසු නව පාර් ලිමේන්තුව නොවැම්බර් 21 වෙනිදා පැවැත්වීමට බලා පොරොත්තු වෙන බව ප්‍රකාශ කරන ලදී.
ජනාධිපතිවරණයේදී පෙන්නුම් කළ ජනතා අභිලාශයන් වෙනුවෙන් කරන්න දේශපාලනයක් අපට තියෙනවා.
2022 මහජන අරගලයේ අභිලාෂයන් වෙනුවෙන් ජාතික ජනබලවේගයේ දේශපාලන වැඩපිළිවෙළ ඉක්මවා ගිය ජනතා අපේක්ෂාවක් ජනාධිපතිවරණයේදී ප්‍රකාශයට පත් වී ඇති බවත් ඒම නිසා නව පාලනයට ජනතාවගේ එම අපේක්ෂාවන් ඉටු කිරීම සම්බන්ධයෙන් විශාල අභියෝගයක් ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. 2024 ජනාධිපතිවරණය, එහි ප්‍රතිඵල සහ ඉදිරි දේශපාලන තත්වය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස...
සනස ඉඩම් වාංචා කල කොමසාරිස්
ගම්පහ නගර සනස බැංකුවේ ගණුණෙු කිරිම මේ වන විට නැවති ඇත.එයට වගකිව යුත්තේ සමුපකාර කොමසාරිස්වරියි. අත්තෝමතික පාලන මන්ඩ පත්කිරිම් මත මෙම ගැටලු නිර්මානය වි ඇත. සමාජිකයන්ගේ මුදල් ගෙවිමට තිබුණු කෝටි 9 ක් වටිනා ඉඩම පුද්ගලික මුනින්දෝරුක් ලවා මැන පචස් 160 ක ඉඩම 141 මැන ඉතිරි පචස් 19ය අතුරුදහන් කරලා. ඉතිරි...
බංකොලොත් දූපතක සංස්කුචිය හා ලිංගික ජීවිතය
මේ දවස්වල ශෝෂල් මීඩියා වල හැමතැනම වැඩිපුරම දකින්න ලැබෙන්නෙ පංසලක සිද්ධ උන යම්කිසි සිද්ධියක්. මේක දැක්ක ගමන්ම මගෙ ඔලුවට ආපු පලවෙනිම දේ, “ලංකාවේ මිනිස්සුන්ට අනිත් හැම දේකටම වැඩියෙන් තියෙන්නෙ ලිංගික කුහකකම කියන කාරණාව.මේ අපූරු රටේ වැසියො ලිංගිකත්වය කියන්නෙ මොකද්ද කියල හරියට දන්නේ නැහැ. කොහෙවත් උගන්නන්නේ නැහැ. ඉගෙන ගන්න කෙනෙකුට ඉගෙන...
කුණු කාණුවේ යන ඔටුන්න, රනිල් වික්‍රමසිංහ ඉබේම දාගත්තා
මේ මර්දනය එන්නේ රටේ ආයතනයන් විකිනිම සදහා ගන්නා ක්රියාදාමයේ එක් පියවරක් වශයෙන් එමෙන්ම ආයතන ඇතුලේ සේවකයන්ට තින්දු තිරන ගැනිමට ඇති අයිතිය අහුරමින් තියනවා.මිනිස්සුන්ට වෙලා තියෙන්නේ සෝචනිය ඉරනමකට මුහුණ දෙන්න.එමෙන්ම කාන්චන විජේසේකරගේ හා ආණ්ඩුවේ තනි වුවමනාව මත රටේ ජනතාව පිඩාවට පත්වෙනකොට එක මර්දනය කරන්න තමයි මේ මර්දනකාරි අනපනත් හා පලනය ගෙනත්...
පොලිසිය මේ අපරාධ ගැන හරියාකාර පරීක්ෂණ කරයි කියල අපට කිසි විශ්වාසයක් නැහැ.
මෙරට පොලිස විසින් නඩු මෙහයවන අතර එමගින් සිදුවන්නේ අපරාධකරුවන් නිදෙස්කොට නිදහස් විමය. එමෙන්ම රටේ සිදුවන අපරාදයක් පිලිබද නිවැරදි පරික්ෂණ පොලිසිය විසින් සිදුකරයි යන බව රටේ ජනතාව හැටියට විශ්වාශයක් නොමැත.කමිකරු නිතියට අත්සන් කරපු විති මාලාවන් රැසක් තිබුනද එම නිති ප්‍රතිපත්ති තවමත් මෙරට ක්‍රියාත්මක කර නොමැත. එමෙන්ම මෙම ඝාතනය වු රාජ් කුමාරිගේ...
අලුත් දේ වුව, අලුතින් උගනිමු
සාමාන්‍යපෙළ ඉවරවෙලා වැඩි දවසක් ගිහිල්ලත් නැහැ . නමුත් සාමාන්‍යපෙළ ගැන කතා කරන්න මේක හොඳ අවස්ථාවක් කරගන්න මං හිතුවා . සාමාන්‍ය පෙළ කිව්වම අපි එක එක්කෙනාට එන්නේ විවිධාකාර හැඟීම් . ඔතනින් බහුතරයක් දෙනාට මොන සාපයක් ද මන්දා වගේ හැඟීමකුත් අනිවාර්යෙන් එනව . ඒකෙ යම්කිසි සාධාරණීය බවකුත් නැතුව නෙවෙයි . මොකද විෂයක්...