ජිවන අරගලයට නායකත්වය දෙන්න නායකයෙක් බිහිවුනේ නැහැ

ජිවන අරගලයට නායකත්වය දෙන්න නායකයෙක් බිහිවුනේ නැහැ

106 views
0

මේ මර්දනය රනිල් වික්‍රමසිංහ එදා ඉදන් කරගෙන ආපු දෙයක් එතුමා විවස්තාව හොදට දන්න කෙනෙක් එක හින්දා මොකක් හරි පනත් ගෙනත් ජනතාව හිර කරපු එක තමයි එතුමා කරේ. එක හින්දා වෙනම බලාපොරෝත්තු වෙන්න දෙයක් නැ එතුමා හාමදාම එහෙම තමයි.ජාතික බලවේග වලට ලෝකුම හානිය ගෝඨාභය රාජපක්ෂ කරා. එතුමා අන්තිමට පුස් වෙඩිල්ලක් වුනා. එක එතුමාට සාදාරණිය කරන්න බැ. පුද්ගලයෙක් විදිහට එතුමා අසාර්තක වුනා.බොහොම නොදුරේදි අපි හොයන නායකත්වය හම්බවේනවා.ගෝල්ෆෝස් අරගලයේ බොහොමයක් දේශපාලන නිය්‍ය පත්ත්‍ර තියාගත්ත අය.

ප්‍රිමාල් ප්‍රනාන්දු- ජාතික සංවිදාන එකමුතුවේ සාමාජික

දමිත්

Your email address will not be published. Required fields are marked *