ත්‍රස්ත පනත වහා අහෝසි කරනු! යන මැයින් මහජන කතිකාව

ත්‍රස්ත පනත වහා අහෝසි කරනු! යන මැයින් මහජන කතිකාව

අන්තර් විශ්වවිදයාලය බලමන්ඩය විසින් 2023/02/19 වන දින කොලබ ජාතික පුස්තකාල ශවනාගාරයෙදි උදැසන 1100 ට ආරම්භ කර.පැමිනි සිටි අය වසන්ත මුදලිගෙ,සිරිධම්ම හිමි,ජොසප් ස්ටාලින් ,විදර්ශන කන්නන්ගර සහා 30 පමන පිරිසක් සහාබගි වුනා. ~ දනුෂ්ක ~

Read more
ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතබනු!!!

ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතබනු!!!

ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතබනු සහා නියමිත දිනට ජන්දය පවත්වන ලෙස ඉල්ලා ඊයේ සවස 6 ට වන දින මරදාන CCR ශාලාවේදී කරන ලද මාධ්‍ය සාකච්ඡාව. ~ දනුෂ්ක ~

Read more
වෘත්තියවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව

වෘත්තියවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව

වෘත්තියවේදින් නැවතත් වෘත්තිය ක්‍රියාමාර්ගයන්ට සැරසිමට නියමිත අතර වෘත්තියවේදින්ගේ ගැටළු වලට නිසි විසදුමක් ලබානොදිම හෙතුවෙන් 2023/02/22 වන දින සියළුම වෘත්තිකයන් එක්දින විරෝධතා දිනයක් ප්‍රකාශ කරන ලදි. එමෙන්ම ඉන් පසුවත් අදාල ගැටළු සදහා විසදුම් ලබා නොදෙන්නේනම් මාර්තු මස පලමු දින සිට දැවැන්ත විරෝධතාවයන් දිගින් දිගටම සිදු කිරිමට නියමිතය. ~ දමිත් ~

Read more
විදුලිබිල වැඩි කිරිමට විරුද්ධව හා ගල් අගුරු වන්චාවට එරෙහිව කරන සත්‍යග්‍රහය

විදුලිබිල වැඩි කිරිමට විරුද්ධව හා ගල් අගුරු වන්චාවට එරෙහිව කරන සත්‍යග්‍රහය

විදුලිබිල වැඩි කිරිමට විරුද්ධව හා ගල් අගුරු වන්චාවට එරෙහිව බලශක්ති ආමත්‍න්ශය ඉදිරිපිට අරගලයේ නියුතු ජනතාවගේ සහභාගිත්වයෙන් කරන සත්‍යග්‍රහය විසදුමක් ලැබෙන තුරු ඉදිරියට දිගටම සිදු කරන බව සදහන් කරනවා. ~ දනුෂ්ක ~

Read more
විදුලිබල ඇමති තුමා විදුලි බිල වැඩි කර වංචනික ක්‍රියාවක<br>ඕමල්පේ සෝභිත හිමි චෝදනා කරයි

විදුලිබල ඇමති තුමා විදුලි බිල වැඩි කර වංචනික ක්‍රියාවක
ඕමල්පේ සෝභිත හිමි චෝදනා කරයි

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මහජන සභාව ඒකාබද්ධව පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවේදී .තව දුරටත් උන්වහන්සේ චෝදනා කරන්නේ සමස්ත ජනතාවටම මේ විදුලි බිල වැඩි වීම බලපානවා. සමස්ත විහාරස්ථාන වලට පමණක් නොවෙයි සියලුම පුරවැසියන්ට මේක බලපානවා විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ජනතාව මේ තීරණයත් සමග බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බව අපි දන්නවා. ඒ...

Read more
චන්දය කල්දැමීමට රජය දරනා උත්සාහය ගැන, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට පැමිණි එස්.එම්. මරික්කාර්

චන්දය කල්දැමීමට රජය දරනා උත්සාහය ගැන, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට පැමිණි එස්.එම්. මරික්කාර්

අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා සමගි ජන බලවේගය නියෝජනයකරන අපේක්ෂකයන්ට සහාය පල කරන්න ට පැවති ජනහමුව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් යන අය සහභාගි වුණා. එම ජනහමුව අමතමින් මරික්කාර් මෙසේ පැවසීය. ~ චන්දන ~

Read more
විදුලි බිල් වැඩිකිරීමට එරෙහිව, ජන අරගලයේ පුරවැසියෝ කල උද්ගෝෂණය.

විදුලි බිල් වැඩිකිරීමට එරෙහිව, ජන අරගලයේ පුරවැසියෝ කල උද්ගෝෂණය.

කොල්ලුපිටිය,මල්පාර පිහිටි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිටදී වැඩිකළ විදුලිබිලට එරෙහි විරෝධතාවය “ජන අරගලයේ පුරවැසියෝ” සංවිධානයේ ප්‍රගීත් චානක බණ්ඩාර යන අයගේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණයක්  ආරම්භ කරන ලදි, වැඩි විස්තර වීඩියෝ වලින් නරඹන්න.

Read more
මගෙන් රටට සංවිධානය විසින් බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට ඇරැඹු උපවාසය

මගෙන් රටට සංවිධානය විසින් බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට ඇරැඹු උපවාසය

අද කොල්ලුපිටිය ප්‍රදේශයේ බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත හා අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයෙ සභාපති ජයමුනි කාමන්ත යන අය විසින් උපවාසයක් ආරම්භ කර අතර බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට වාඩි වී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උපවාසයේ නිරතවී සිටී ආකාරය.

Read more
දුංකොල වලින් හැගිම් මරන තරුණ ජීවිත

දුංකොල වලින් හැගිම් මරන තරුණ ජීවිත

තූල්, අපෙ රටේ ළමයින්ට පාසල් කාලයේදීම පළමුව හම්බෙන මත්ද්‍රව්‍යක්. මත්ද්‍රව්‍යක් කිව්වට හැමෝම දන්න සිංහල/සුදු දුම්කොල සහ හුණු මිශ්‍රණයක්. හෑන්ස්/හක්ක පතුරු/ඩප්පි/ගැට නමින් මේ තූල් වල විවිධ කෘතීම ප්‍රභේද තිබ්බත් අපේ රටේ පොඩි කොල්ලො පාවිච්චි කරන්නෙ දුම්කොලයි හුනුයි මොකද වැඩේ ලේසි හින්දා. කොල්ලොන්ගෙ පාසල් වල ටොයිලට් එකට හිහින් තූල් පාරක් දාගන්න  එක...

Read more