අපි හැමවෙලාවෙම හිට ගන්නේ මේ රටේ අම්ම තාත්තගේ පැත්තේ

අපි හැමවෙලාවෙම හිට ගන්නේ මේ රටේ අම්ම තාත්තගේ පැත්තේ

ගොඩක් අය තමන්ගේ ජනාධිපති පුටුවේ වාඩිවෙන්න සූට් ටික මහගෙන ඉන්නවා, පත්කරලා යවන නියෝජිතයෝ කිසිම විධිහකට ජනතාවට වග කියන්නේ නැහැ.අපි හැමවෙලාවෙම හිට ගන්නේ මේ රටේ අම්ම තාත්තගේ පැත්තේ, සැබෑ වෙනසක් සඳහා අන්තරේ අපි, මේ රටේ පිඩිත ජනතාව එක්ක ඉන්නවා. ~ දනුෂ්ක ~

Read more
සරත් ෆොන්සේකා මහත්මයා ඔබ කැමතිද සබජෙන් අයින්වෙලා අරගලකරුවන්ගේ පැත්තට එන්න?

සරත් ෆොන්සේකා මහත්මයා ඔබ කැමතිද සබජෙන් අයින්වෙලා අරගලකරුවන්ගේ පැත්තට එන්න?

සමාජ මාධ්‍ය අපර මඩ ගහනවා අපි දැන් සරත් ෆොන්සේකාගේ උකුලේ ඉන්නේ කියල. නමුත් කියන්න ඕනේ, ගෝටා ගාව දැනගපු නැති අපි කා ගාවවත් දන ගහන්නේ නැහැ කියන එක.මේ ඉන්න කට්ටිය නිර්පාක්ෂික නම්, මෙම කතිකාව නිර්පාක්ෂික නම්, සබජේ ඉන්න, අද මෙතනට ඇවිත් ඉන්න සරත් ෆොන්සේකා නිර්පාක්ෂිකද? අපි නිර්පාක්ෂිකයි, අපිට ලේබල් ගහන්න එපා...

Read more
පොදුජන පෙරමුණේ මන්ත්‍රිීණී ගොවි ජනසේවා ගොඩනැගිල්ලක් බලෙන් අල්ලාගනී…

පොදුජන පෙරමුණේ මන්ත්‍රිීණී ගොවි ජනසේවා ගොඩනැගිල්ලක් බලෙන් අල්ලාගනී…

2023.03.04 වන දින මන්දාරම්නුවර ගල්කඩුල්ල ගොවි සංවිධානය විසින්, මන්දාරම් නුවර ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් ගොඩනැගිල්ලක් හගුරන්කෙත ප්‍රාදේශීය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිීණී වීරසූරිය මුදියන්සේලාගේ පබාවතී මැණිකේ යන අය බදු පදනම මත ලබාගෙන එම බදු ගිවිසුම් කාලය අවසන් වුවද මේ වනතෙක් එම ගොඩනැගිල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයට ලබා නොදීමට එරෙහිව විරෝධතාවයක්...

Read more
වියරු වැටුන විශ්වවිද්යාලීය උප ශාලාධිපති “කුසල්” ගේ නිරුවත හෙළි කරන වසන්ත මුදලිගේ…

වියරු වැටුන විශ්වවිද්යාලීය උප ශාලාධිපති “කුසල්” ගේ නිරුවත හෙළි කරන වසන්ත මුදලිගේ…

රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් 800කට අධික පිරිසකගේ අධ්‍යාපනය කඩා කප්පල් වෙලා. සිසුන්ගේ පස්ස පැත්තට පයින් ගහලා එලියට දාන්න හදන, බීමතින් මන්නයක් අරගෙන කපනවා කියලා කෑගහන වියරු වැටුන විශ්වවිද්යාලීය උප ශාලාධිපති “කුසල්” ගේ නිරුවත හෙළි කරන වසන්ත මුදලිගේ. ~ දමිත් ~

Read more
රිකිල්ලගස්කඩ මූලික රෝහලේ වෛද්‍යවරුන් ,හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය රජයේ බදු පණතට එරෙහිව විරෝධතාවයක්…

රිකිල්ලගස්කඩ මූලික රෝහලේ වෛද්‍යවරුන් ,හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය රජයේ බදු පණතට එරෙහිව විරෝධතාවයක්…

2023.03.01.දින පැය 1225 ට රිකිල්ලගස්කඩ මූලික රෝහලේ වෛද්‍යවරුන් ,හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සෙසු සේවකයින් 50  ක් පමණ එක්ව රජයේ බදු පණතට එරෙහිව විරෝධතාවයක්  ආරම්භ කරන ලදි. විරෝධතාවයේ නියැලි පිරිස රිකිල්ලගස්කඩ හේවාහැට මාර්ගය ඔස්සේ විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින්  ගමන් කර  පැය 12 40 ට රෝහලේ පිටුපස දොරටුවෙන් රෝහල තුළට පිවිස...

Read more