කුණු කාණුවේ යන ඔටුන්න, රනිල් වික්‍රමසිංහ ඉබේම දාගත්තා

කුණු කාණුවේ යන ඔටුන්න, රනිල් වික්‍රමසිංහ ඉබේම දාගත්තා

මේ මර්දනය එන්නේ රටේ ආයතනයන් විකිනිම සදහා ගන්නා ක්‍රියාදාමයේ එක් පියවරක් වශයෙන් එමෙන්ම ආයතන ඇතුලේ සේවකයන්ට තින්දු තිරන ගැනිමට ඇති අයිතිය අහුරමින් තියනවා.මිනිස්සුන්ට වෙලා තියෙන්නේ සෝචනිය ඉරනමකට මුහුණ දෙන්න.එමෙන්ම කාන්චන විජේසේකරගේ හා ආණ්ඩුවේ තනි වුවමනාව මත රටේ ජනතාව පිඩාවට පත්වෙනකොට එක මර්දනය කරන්න තමයි මේ මර්දනකාරි අනපනත් හා පලනය ගෙනත්...

Read more
පොලිසිය මේ අපරාධ ගැන හරියාකාර පරීක්ෂණ කරයි කියල අපට කිසි විශ්වාසයක් නැහැ.

පොලිසිය මේ අපරාධ ගැන හරියාකාර පරීක්ෂණ කරයි කියල අපට කිසි විශ්වාසයක් නැහැ.

මෙරට පොලිස විසින් නඩු මෙහයවන අතර එමගින් සිදුවන්නේ අපරාධකරුවන් නිදෙස්කොට නිදහස් විමය. එමෙන්ම රටේ සිදුවන අපරාදයක් පිලිබද නිවැරදි පරික්ෂණ පොලිසිය විසින් සිදුකරයි යන බව රටේ ජනතාව හැටියට විශ්වාශයක් නොමැත.කමිකරු නිතියට අත්සන් කරපු විති මාලාවන් රැසක් තිබුනද එම නිති ප්‍රතිපත්ති තවමත් මෙරට ක්‍රියාත්මක කර නොමැත. එමෙන්ම මෙම ඝාතනය වු රාජ් කුමාරිගේ...

Read more
අලුත් දේ වුව, අලුතින් උගනිමු

අලුත් දේ වුව, අලුතින් උගනිමු

සාමාන්‍යපෙළ ඉවරවෙලා වැඩි දවසක් ගිහිල්ලත් නැහැ . නමුත් සාමාන්‍යපෙළ ගැන කතා කරන්න මේක හොඳ අවස්ථාවක් කරගන්න මං හිතුවා . සාමාන්‍ය පෙළ කිව්වම අපි එක එක්කෙනාට එන්නේ විවිධාකාර හැඟීම් . ඔතනින් බහුතරයක් දෙනාට මොන සාපයක් ද මන්දා වගේ හැඟීමකුත් අනිවාර්යෙන් එනව . ඒකෙ යම්කිසි සාධාරණීය බවකුත් නැතුව නෙවෙයි . මොකද විෂයක්...

Read more
මාපියාලන්තය

මාපියාලන්තය

ශ්‍රී ලංකාවේ තරම් පාරිභෝගිකයන් ට කෙනිහිලිකම් කරන ලෝකයේ වෙනත් රටක් නොමැත. නොසලකා හැරීම.,මදි පුංචි කම් වලට ලක් කිරීම ,හිංසනයට ලක් කිරීම මේ රටේ පාරිභෝගිකයන් ට දැන් හුරුපුරුදු ය. මේ සියල්ල මෙසේ සිදු වන්නේ පාරිභෝගික අධිකාරි පනතක් ද බලාත්මක වන පසුබිමක් තුළය.මේ රටේ එක් එක් නිෂ්පාදන සම්බන්ධයෙන් අධිපතිවාදි මාපියාවක් ක්‍රියාත්මක වේ....

Read more
රෝහල ලඟට ආවහම අහන්න ගනීවි සල්ලි තියෙනවද කියල

රෝහල ලඟට ආවහම අහන්න ගනීවි සල්ලි තියෙනවද කියල

රටේ පවතින තත්වය මත මේ වන විට උද්ධමනය ඇති වි ඇත. එමෙන්ම සෞඛ්‍ය සේවාව තුල ගැටළු විශාල ප්‍රමානයක් ඇත්වි ඇත. එමෙන්ම වෛද්‍යවරුන් 3700ක පමණ ප්‍රමාණයක් මෙරටට අවශ්‍යව තිබුණද සිටින්නේ 2300කට පමණ ආසන්න ප්‍රමාණයක් මෙහිනුත් 480ක පමණ ප්‍රමාණයක් මේ වන ව්ට මෙරටින් පිටව ගොස් ඇත .එම නිසාවෙන් රටේ රෝහල් පද්ධතිය වැසි...

Read more
අපයෝජනයේ මහගෙදර

අපයෝජනයේ මහගෙදර

මෙම වසරේ මුල් කාර්තුවේ ළමයින් සම්බන්ධ අපරාධ පැමිණිලි 2800 කට අධික සංඛ්‍යාවක් පොලිසිය ට ලැබී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. 2022 වසරේ ළමුන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සිද්ධි අසූවට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මේවා හුදෙක් අපරාධ පිළිබඳව වාර්තා ලෙස නොසලකා හැරීමට ඇති දත්තයන් නොව වත්මන් පාරිහානික සමාජය පිළිබඳව මනා දර්ශකය...

Read more
ජනතාවට ව්‍යවස්ථාවෙන් ලැබිල තියෙන අයිතීන් තමයි මේ නැති කරන්නේ

ජනතාවට ව්‍යවස්ථාවෙන් ලැබිල තියෙන අයිතීන් තමයි මේ නැති කරන්නේ

රටේ ජනතාව එකතුවෙලා විශාල විරෝදයක් කරා එය අරගලය කියලා කිවා.එම අරගලයේ ප්‍රතිපලය උයේ ජනතාවගේ බලා පොරෝත්තු සුන්විමක්ය.අවුරුදු 75. පාලනය කරපු පලකයන්ගේ දේශපාලන ක්‍රියාදාමයක පුතඅපලයක් තමයි දකින්නට පුළුවන් උනේ.ඒ නිසා තමයි ජනතාව පෙල ගැසුනේ. මේ වන විට ගෙන එමට නියමිත පනත ඒ වගේ පනතක්. එමගින් රටේ ජනතාවගේ අයිතිවාසිකම් නැතිවි යනු ඇත.එමෙන්ම...

Read more