ඉල්මහේ විරුවන්ට යුක්තිය ඉල්ලා ජනපතිට ලිපියක්.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සහ තවත් ක්‍රියාකාරී සාමාජිකයන් පිරිසකගේ එකතුවෙන් ඊයේ(10) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවති අතර ඉල්ලීම් කීපයක් මුල්කොටගනිමින් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමුකළ ලිපියක් සම්බන්ධයෙන් එහිදී වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කෙරුනා. 01. 1988-1989 කාලවකවානුවේ අත්අඩංගුවේ සිටියදී ඝාතනය කළ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු පක්ෂ නායකයින්ගේ ඝාතන පිළිබඳ පූර්ණ...