“පිරිමි හිංසනය, ස්ත්‍රී හිංසනය මෙන්ම සමාජයේ කතිකාවකට ගත යුතුය”

“පිරිමි හිංසනය, ස්ත්‍රී හිංසනය මෙන්ම සමාජයේ කතිකාවකට ගත යුතුය”

“පිරිමියෙක් නේද? ලැජ්ජ නැද්ද ඔහොම අඬන්න?”, “පිරිමියෙක් නේද. කොන්ද පණ නැද්ද තීරණයක් ගන්න?”, “කොල්ලෙක් නේද..ගෙයක් දොරක් හදාගෙන,වාහනයක් අරගෙන පිළිවෙළක් වෙන්න ඕනෙ නැද්ද?” ලංකාවෙ ජීවත් වෙන ඕනෙ ම මනුස්සයෙකුට ඔය කියන කතා ටික අහල හොඳට පුරුද්දක් තියෙනව.බොහෝ වෙලාවට කාන්තා හිංසනය ගැන ගිරිය පුප්පගෙන කතා කරන අපේ රටේ ඊට නො දෙවෙනිව සිද්ද...

Read more
බදු නැති රටක පායාවිද සූර්යා

බදු නැති රටක පායාවිද සූර්යා

ඉතාලියේ සේවය කරන මිතුරකු මෑතක මට කීයේ,තමා සේවය කළ අවන්හලේ හිමිකරු අවන්හල තමාට පවරා විශ්‍රාම ගත් බවයි. අවන්හල් හිමියකු විශ්‍රාම ගැනීම ගැන මගේ විස්මය සන්සිඳුවනු වස් මිතුරා කීයේ, ව්‍යාපාරික ජීවිතය තුළ  හිමිකරු ගෙවන ලද බදු මුදල් උපයෝගී කර ගනිමින් ඔහුට රජයෙන් විශ්‍රාම වැටුපක් හිමි වන බවයි. උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට...

Read more
කතිරෙන් පස්සේ අපේ වගකීම් ඉවරද?

කතිරෙන් පස්සේ අපේ වගකීම් ඉවරද?

විවිධ පාලන ක්‍රම අතරින් දැනට පවත්නා හොඳම රාජ්‍ය පාලන ක්‍රමය ලෙස ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය පිළිගෙන ඇත. බොහෝ රටවල් මෙම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට අනුව පාලනය සිදු කරනු ලබයි. ලංකාව ද එම බොහෝ රටවල් වලට අයත් වන රටකි. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යනු මහජනයා විසින් තෝරාගනු ලබන නියෝජිතයින් රාජ්‍ය පාලනය සිදු කරගෙන යාමයි. මෙහිදී...

Read more
සොරුන් , දූෂිතයන් සහ මැරයන් යළි රජවන ග්‍රහ මාරුවක්

සොරුන් , දූෂිතයන් සහ මැරයන් යළි රජවන ග්‍රහ මාරුවක්

ගමේ ආණ්ඩුව සාදා ගැනීමට නැවත වරක් මේ රටේ පොදු ජනතාව ට අවස්ථාව උදා වී ඇති බවත් මෙය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ   උත්කෘෂ්ඨ සහ සාධනීය පියවරක් බවත් එම නිසා ඡන්දය කටුගා දැමීම ආනන්තරීය පාප කර්මයක් වන බැවින් සුපිරිසිදු ,නොකළැල්,පවිත්‍ර පුද්ගලයන් ගමේ ආණ්ඩුව ට පත් කර යැවීම පොදු ජනතාවගේ යුතුකමක් බවත් දේශපාලන කරලියේ...

Read more
මහසෝනා පලවා හැරියද, තවමත් නටවන පාර්ලිමේන්තු තොයිලය

මහසෝනා පලවා හැරියද, තවමත් නටවන පාර්ලිමේන්තු තොයිලය

කිසිදු මුල්‍ය සාක්ෂරතාවයකින් සහ පරිපාලන දැනුමකින් තොරව ,තමන් වටේ සිටිනා සටැඹි රාළලාගේ ඇන්දිලි තමා විසින්ම මිම්මට කපා ඇඳ ගෙන, උද්දච්ච කමින් “මම තමයි හොඳටම කරේ  “කියමින් ලංකාවෙ මනුස්ස සංහතියටම ,අවඥාසහගත සිනහ වලින් සංග්‍රහ කරමින්, මහ පොලවට අඩියක් උඩින් ගිය ලංකාවේ අසාර්ථකම, ජන නායකයා බිමට බස්සවා, රට රටවල් වල රස්තියාදු ගැස්සවු...

Read more
නිදහස කාගේද, උන්ගෙද ? අපේද?

නිදහස කාගේද, උන්ගෙද ? අපේද?

මෙවරත් රුපියල් කෝටි විස්සක පමණ ඇස්තමේන්තුවකට යටත්ව නිදහස් දින සමරුව අති උත්කර්ෂවත්ව සමරන්නට පිඹුරු පත් සැකසෙන පරිසරයක සැබෑ නිදහසේ අරුත ගැන සලකා බලමු. නිදහස යනු මානව අයිතිවාසිකමේ කොඳු ඇට පෙලයි, යම්කිසිවෙකු තම බිරිදට, දරුවනට හෝ සේවකයිනට “මා නම් මෙයාලට අවැසි විදිහට නිදහස දීල තියෙන්නේ” කියා කියන්නේ නම්, එයද එක්තරා විදිහක...

Read more
නිෂ්පාදිත ජනතා අනුමතිය (Manufactured consent of the people)

නිෂ්පාදිත ජනතා අනුමතිය (Manufactured consent of the people)

පාස්කු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සඳහා ඉලක්ක කොටගත් වින්දිතයින්, වන්දනා ස්ථාන,  මුල්‍ය ආයතන නිමිත්ත කොටගත් ISIS සංවිධානයේ තීරණය, පලිගැනීම හෝ එකට එක කිරීම කෙසේ වෙතත්, එම අවාසනාවන්ත සිද්ධිය දඩමීමා කරගත් පොදු ජන පෙරමුණේ (පොහොට්ටුවේ) මැතිවරණ ප්‍රචාරණ යාන්ත්‍රණයේ සහ ගෝටාභය රාජපක්ෂ, වැඩකරන විරුවා බලයට ගෙන ඒමට ළය පාරාගත් ධර්මයෙන් විතැන්...

Read more
සොරකම දුෂණය “ජානගත”වූ පරිහානික ලාංකීය සමාජය

සොරකම දුෂණය “ජානගත”වූ පරිහානික ලාංකීය සමාජය

කාලාන්තරයක් තිස්සේ දේශපාලනය සමග ඈදුණු හොරකම ,වංචාව හා දූෂණය නිසා දේශපාලකයින් යනු දූෂිතයන් යන්න මෙරට ජනවිඥානයේ පතුලටම කිදා බැස ඇති ආප්තයකි.මෙකී මතවාදය ජනප්‍රිය  මතවාදයක් වන අතර එය සෑම දේශපාලනඥනයකුටම  ආදේශ කළ හැකි නියතයකි යන්න තරයේ අදහන පිරිසක් ද වේ.දූෂිත දේශපාලන භූමීකාවන් තුළ ජනතාව එසේ ඇදහීම සම්බන්ධව ජනතාව ට චෝදනා කළ...

Read more
වෙනස් කරමු ද? නිවැරදි කරමු ද?

වෙනස් කරමු ද? නිවැරදි කරමු ද?

මේ ගෙවෙන්නේ සිස්ටම් චේන්ජ් හෙවත් ක්‍රම වෙනසක් ගැන බෙහෙවින් කතාකරන සමයකි. එහි අදහස පවතින ක්‍රමය වෙනුවට අලුත් ක්‍රමයක් ආදේශ කළ යුතුය යන්නය. පවතින ක්‍රමය වෙනුවට ආදේශ කෙරෙන ක්‍රමය කුමක්ද යන්න අපැහැදිලි වීම ප්‍රධාන ගැටලුවකි. ගෝඨා ගෝ හෝම් සටනෙහි පලයක් ලෙස ගෝඨාභය ඉවත් වීමෙන් පසු කළ යුතු කුමක් ද යන්න ගැන...

Read more
බුද්ධ ධර්මය ආරක්ෂා කල හැකිද,  යුතුද ?

බුද්ධ ධර්මය ආරක්ෂා කල හැකිද,  යුතුද ?

දිනෙන් දින තියුණු වෙන ඡන්ද උණුසුම සමගම ආගම ධර්මය කෙරෙහී ඇතිවෙන උනන්දුවද වැඩිවෙමින් පවතින බව පසුගිය සති කිහිපය තුල සිදුවූ සිද්ධීන් තුලින් පෙනී යයි. මින් වඩා අවධානය ලැබුවේ දළඳාවට විවිධ අර්ථකථන ලබාදීමත්, පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට නීති මගින් දඬුවම් ලබාදීමත්ය. මේ අතර නිර් ආගමිකයයි කියා ගන්නා පිරිස් විසින් විශේෂයෙන්ම බුදු දහම...

Read more