මූලික ළමා අයිතිවාසිකම් සපුරන්නවත් ශ්‍රී ලංකාවට පුලුවන් ද ?
පාසල් උපකරණ වල මිල 300% කින් ඉහළට ! පාසල් දරුවන්ගේ දෙමාපියන් හඬා වැටෙයි , පාසල් උපකරණ මිල අධික ලෙස ඉහළට ! අභ්‍යාස පොත් හා ලිපි ද්‍රව්‍ය මිල අහස උසට ! මෙ විදියට උඩින් සටහන් කලේ ප්‍රවෘති සිරස්තල කීපයක් . ඇත්තටම අද කතා කරන්න වුවමනාය කියල මට හිතුනෙත් ඔය ගැන ....
උසස්පෙළට අඛණ්ඩව විදුලිය ලබාදීමේ එකඟතාවය කඩ කළ ලංවිමයට එරෙහි නීතිමය පියවර ?
උසස්පෙළට අඛණ්ඩව විදුලිය ලබාදීමේ එකඟතාවය කඩ කළ ලංවිමයට එරෙහි නීතිමය පියවර නොගන්නේ ඇයි? මේ උත්සාහ කරන්නේ උසස්පෙළ සිසුන්ගේ අනාගතය සමග සෙල්ලම් කරමින් විදුලි බිල වැඩි කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරගැනීමටයි! 43 සේනාංකය මානව හිමිකම් කොමිසමට එයි! උසස් පෙළ දින 18 තුළ විදුලිබලය නිපදවීම සඳහා අවශ්‍යවන්නේ අමතර දිනකට අමතර ගිගාවොට් පැය...
රනිල් රාජපක්ෂ අශුද්ධ ආණ්ඩුවේ අසාධාරණ බදු පනත හකුලා ගනු – වරාය ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය
වරාය ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය විසින් රනිල් රාජපක්ෂ අශුද්ධ ආණ්ඩුවේ අසාධාරණ බදු පනත හකුලා ගනු යන තේමාව යටතේ විරෝධතාවයක් වරාය අධිකාරියේ 03වන පිවිසුම් දොරටුව ඉදිරිපිටදි ආරම්භ කර කාන් ඔරලෝසු කනුව අසලට පැමින මට්ටක්කුලිය මාර්ගය ඔරලෝසු කනුව අසලින් සමිිපුුර්ණයෙන්ම වසා ඇත.
වසන්ත මුදලිගේ වෙනුවෙන් මහජනතාවගේ “හෘදසාක්ෂිය -දිවුරුම් ප්‍රකාශන” නීතිපති දෙපාර්තුමේන්තුවට භාර දීම.
මහජන අරගලයේ සාමාජිකයෙක් වූ වසන්ත මුදලිගේව PTA නම් මිලේච්ච නීතිය යටතේ රදවා ගනීමට විරෝධය දක්වමින්, ඔහුව වහාම නිදහස් කරන ලෙස බල කරමින් දිවයින පුරා අත්සන් කෙරුනු දිවුරුම් ප්‍රකාශන 12 000 කට අධික ප්‍රමාණය නීතිපති දෙපාර්තුමේන්තුව ට භාර දීම අද දිනයේදී සිදු කෙරිණ.
ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම අරමුණ බව ජනාධිපති අනුරාධපුර දී කියයි
අනුරාධපුර රාජධානී සමයේ ණය ලබා නොගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟුවා සේ ඉදිරි වසර 05-10 තුළදී කිසිවෙකුට යටත් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (28) පස්වරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පැවැති පුණ්‍යෝත්සවය අමතමින් පවසා ඇත. රටේ අදායම් තත්ත්වය ස්ථාවර වී ආර්ථික...
මේ අවුලට, මම කියන්නේ මගේ ගෙදර කියල
මේ අවුලට, මම කියන්නේ මගේ ගෙදර කියල. අවුලෙන් එහාට මං බැලුවොත්, ඇයි මම මෙහේට මගේ ගෙදර කියල කියන්නේ? පන්සලට පල්ලියට යන අතරේ අයාලේ යන බල්ලන්ට පයින් ගැසූ ජාතිවාදී මිනිස්සු නිසාවත් ද? එහෙම නැතිනම් බුලත් කෙල ගැසූ අපිරිසිදු වූ මාර්ගද? කැලි කසල මෙන් දරුවන් විසින් එලියට ඇද දැමු වයෝවෘද්ධවූ අසරණ දෙමාපියන්...
කැකුළු ළමා සිත් වල අපේක්ෂා ඇති කර නැති කරන “මවුවරුන්ගේ විභාගය”
පහ වසර ශිෂ්‍යත්ව විභාගය, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන්ගේ නිදහස් අධ්‍යාපන පනතේ ප්‍රතිඵලයකි. අඩු ආදායම්ලාභී පවුල්වල, ඉගෙනීමට දක්ෂතා ඇති දරුවන්ට, අධ්‍යාපනය කරගෙන යෑම සඳහා ආණ්ඩුවෙන් මූල්‍යමය ආධාරයක් ලබා දීම මේ විභාගයේ එක් අරමුණක් විය. අනෙක් අරමුණ වූයේ ඒ දරුවන්ට මධ්‍ය මහා විද්‍යාලවල අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසා දීමය. එම අවස්ථාව අද...
සන්ධාන ගතවීම ජනතාව පෙළීමට නම්, කල්ලිය තවත් පිල්ලියකි
පළාත් පාලන මැතිවරණය නො පැවැත්වීමට හෝ අවම වශයෙන් එය මද කාලයකින් වත් කල් දමා ගන්නට හෝ ආණ්ඩුව ගත් සියලු උත්සාහ ව්‍යර්ථ වී ඇති බව පෙනේ. එහෙයින් නියමිත පරිදි මැතිවරණය නියම කළ දිනයට පැවැත්වෙනු ඇති බව මේ වන විට අනුමාන කරන්නට හැකියාව තිබේ. එසේම, ඉදිරි මැතිවරණයේ දී ඡන්දදායකයන් ඉදිරියට පිල්ලි සහ...
ප්‍රජාතන්ත්‍ර වාදයේ රුවල සිඳගෙන “රැල්ලට හසුව” මුහුදු බත්වූ ලාංකිකයෝ…
ජාතිකවාදී රැල්ල හමන්නේ 1956 දීය. ඒ 1936දී සිංහලයින් රැවටීමට සිංහල මහා සභාව අරඹා ජාතික ඇඳුම පොරවාගත් “මහා කළු සිංහලයා” පසුව “ආසියාවේ රිදී සීනුව” යැයි විරුදාවලිය ලත් සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක ආසන 51ක් වූ බහුතරයක් දිනාගනිමින් “සිංහල පමණක්” රැල්ලෙන් ගොඩ ඒමත් සමගය.ඉන්පසු 1959 සැප්තැම්බර් 26 වෙනිදා වෙඩිතබා ඝාතනය කල සොලොමන්...
ලූලන් නැති රටක පණ්ඩිත කණයෝ
ලූලන් නැති රටක පණ්ඩිත කණයෝ රනිල් වික්‍රමසිංහ ගේ සහෝදරයාගේ ස්වාධීන? (පරායත්ත) රූපවාහිනී නාලිකාවෙන්ද, “රජුන්” නොව ජනතා විරෝධී දේශපාලුවන් තනන්නෙකු ලෙස කුප්‍රකට දිලිත් ජයවීරගේ පොලොවෙන්ද, ලාංකීය දේශපාලන ඉතිහාසයේ නිකන් කටට ආ පලියට හඳුන්වන සංක්‍රාන්ති සමයන් (සම යං) වලදී පිරුවටද, අනේක විධ විකාරරූපී ලාංජනද, සටන් පාඨද රැගෙන, ධනවාදීන්ද, කොමියුනිස්ට්වාදීන්ද, සමාජවාදීන්ද, ජනතාවාදීන්ද කියාගත්...