ස්වෞත්තම ලිංගික ෆැන්ටසිය සහ ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන දිශානතිය.

ස්වෞත්තම ලිංගික ෆැන්ටසිය සහ ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන දිශානතිය.

ලාංකීය දේසපාලන මඩ ගොහොරුවේ නරකාදියේ පතුලේ නූතන තාක්ෂණික අදියුරුවම සමඟ පැසවන්නේ එකිනෙකාගේ අවිනීත විකෘති කාමාශාවන්ය,මේවා මේ බඩ ගෙඩි දේසපාලුවන්ගේ සකසුරුවමක් හෝ පරිස්සමක් නැති කමින් සමාජය වෙත නිර්වස්ත්‍ර වන්නේ තවත් එදිරිවාදී දෑතකිනි,එතැන් පටන් අදාළ පුද්ගලයාගේ දේශපාලන හා සමාජ රාමුව සී සී කඩ කොට බිමට සමතලා කර දමන්නේ ජන අප්‍රසාදය වඩා වර්ධනය...

Read more
රුසියානු -යුක්‍රේන යුද්ධය සහ එහි බලපෑම

රුසියානු -යුක්‍රේන යුද්ධය සහ එහි බලපෑම

ජෝන් රීඩ් ගේ “ලොව හෙල්ලු දස දවස “කෘතිය කියවා උද්දාමයට පත්ව සිටි ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව ට ඉතා අශුභදායක ආරංචියක් අනූවේ දශකයේ ආරම්භයේදී  ලැබුණි .ඒ  සෝවියට් සංගමයේ බිඳ වැටීම පිළිබඳ පුවතයි. බටහිර අධිරාජ්‍යවාදයේ මන දොල සපුරාලමින් මිහායිල් ගොර්බචොප් ක්‍රියාත්මක කළ පෙරොස්ත්‍රොයිකා ප්‍රතිසංස්කරණ නිසා සෝවියට් සංගමය කැබලි වලට කැඩී විසුරිනි. බටහිර...

Read more
සයිබර් අවදාන ගණිකාව සහ සේපාල අමරසිංහ සලකුණ

සයිබර් අවදාන ගණිකාව සහ සේපාල අමරසිංහ සලකුණ

මානව ප්‍රවාහය ශාරීරිකව පරිණාමය වන අතරම මානසිකව අනුවර්තනය වීම නිතැතින්ම සිදු වන කරුණකි,එහිදි නිර්මාණාත්මක චින්තනයක් සහිත අතලොස්සක් මිනිසුන් ලෝකයට මහා සොයාගැනීම සහ ඒ වටා සමාජ මූලයන් සහ සම්බන්ධ සංස්කෘතියක් ගොඩ නැංවීමට පුරෝගාමී විය, මේ සදහා අපට ඇති ජීවමාන රූපකය බොදුනු සංස්කෘතියයි, එහිදී බුදු රඳුන් සහ දර්ශනය කරණ කොට ගෙන සියළුම...

Read more
ඉන්දියාවේ සමාජීයය හා ආර්ථික පිබිදීම

ඉන්දියාවේ සමාජීයය හා ආර්ථික පිබිදීම

ජවහර්ලාල් නේරු මැරුණේ වයස අවුරුදු 74 දී හාට් ඇටෑක් එකකින්,එයාගේ දුව ඉන්දිරාට වෙඩිතියලා මැරුවේ වයස අවුරුදු 66 දී,එයාගෙත් පුතා රජීව් ගාන්ධිට බෝම්බ ගහලා මැරුවේ වයස අවුරුදු 46 දී, රජීව්ගේ පුතා රහූල් ගාන්ධිට දැන් වයස අවුරුදු 52 යි,මිනිහගේ වාසනාවට මිනිහා ඉන්දියාවේ නායකයා උනේ නැහැ….. රජීව් ගාන්ධි මැරුවේ 1991 දී, ඊට පස්සේ...

Read more
ඔබේ වේදනාව තුනී වෙන්න මම මගේ වතුර ඔබ සමග බෙදා ගන්නවා, ඒ මනුෂ්‍යත්වය

ඔබේ වේදනාව තුනී වෙන්න මම මගේ වතුර ඔබ සමග බෙදා ගන්නවා, ඒ මනුෂ්‍යත්වය

අපි අවට දුමාරයෙන් පිරිලා, එයින් පෙනහළු පිරෙනවා දෑස් වේදනාවෙන් කකියනවා.දෑසින් ගලා එන කඳුළු මගේ කම්මුල දිගේ රුරා ගලා බහිනවා නුඹගෙත් එහෙම ම වෙන්න ඇති මට දැනෙනවා.ඔබේ වේදනාව තුනී වෙන්න මම මගේ වතුර ඔබ සමග බෙදා ගන්නවා, ඒ මනුෂ්‍යත්වය.මම හිතනවා උඹට තේරෙනවා කියල, දවසේ අවසානයේ අපි දෙන්නගෙම ඇස් වලින් වැටෙන කඳුළු...

Read more
රනිල් වික්‍රමසිංහ ලාංකීය දේශපාලනයේ හතුරා

රනිල් වික්‍රමසිංහ ලාංකීය දේශපාලනයේ හතුරා

රනිල් වික්‍රමසිංහ (එජාප) සමග එක්වී 1970 මැද භාගයේදී කැලණිය ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් විය. පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් වූ ඔහු 1977 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පිවිසියේය. ජේ.ආර්.ජයවර්ධනගේ නව රජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වුණා ඔහු ඉක්මනින්ම 1977 ඔක්තෝබර් 5 වන දින යෞවන කටයුතු සහ...

Read more
ආහාර හිඟය හේතුවෙන් හදිසි නීතිය

ආහාර හිඟය හේතුවෙන් හදිසි නීතිය

රට තුල නිෂ්පාදන වල්වැදියාමට ඉඩ දෙමින් එතෙරට අතපා ජිවත් වීමේ අනුභාවයෙන් ශ්‍රී ලංකාව තුල ගොඩ නැගුනු අහාර හිඟය මැඩලීමට ශ්‍රී ලංකාව තුල හදිසිනීතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ. හුළං කපොල්ලක් දෑතින් වැසීමට, රජය ගත් තවත් උත්සාහයක් මෙයින් නිරාවරණය වී තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ලත් ඩොලර් මිලියන 787ක් සහ බංග්ලාදේශය...

Read more