අලියයි පොහොට්ටුවයි එකට කැන්වසින්
දේශපාලනයේදී ස්ථිර සතුරන් හෝ මිතුරන් නොමැති බව සනාත කරමින් මෙවරත් පළාත් පාලන ආයතන 340 ක් සඳහා මන්ත්‍රී වරුන් පත් කර ගැනීමට මැතිවරණයට එක්ව තරඟ කරන්නට 2023.01.10. දින පොදු ජන එක්සත් පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය තීරණය කරන ලදී, මාතෘකාවට අනුව මේ පක්ෂ දේශපාලනය වෙනුවෙන් ඇති උන වෛරී සිතුවිලි නිසා ජීවිතයෙන් ...
සයිබර් අවදාන ගණිකාව සහ සේපාල අමරසිංහ සලකුණ
මානව ප්‍රවාහය ශාරීරිකව පරිණාමය වන අතරම මානසිකව අනුවර්තනය වීම නිතැතින්ම සිදු වන කරුණකි,එහිදි නිර්මාණාත්මක චින්තනයක් සහිත අතලොස්සක් මිනිසුන් ලෝකයට මහා සොයාගැනීම සහ ඒ වටා සමාජ මූලයන් සහ සම්බන්ධ සංස්කෘතියක් ගොඩ නැංවීමට පුරෝගාමී විය, මේ සදහා අපට ඇති ජීවමාන රූපකය බොදුනු සංස්කෘතියයි, එහිදී බුදු රඳුන් සහ දර්ශනය කරණ කොට ගෙන සියළුම...
ඉන්දියාවේ සමාජීයය හා ආර්ථික පිබිදීම
ජවහර්ලාල් නේරු මැරුණේ වයස අවුරුදු 74 දී හාට් ඇටෑක් එකකින්,එයාගේ දුව ඉන්දිරාට වෙඩිතියලා මැරුවේ වයස අවුරුදු 66 දී,එයාගෙත් පුතා රජීව් ගාන්ධිට බෝම්බ ගහලා මැරුවේ වයස අවුරුදු 46 දී, රජීව්ගේ පුතා රහූල් ගාන්ධිට දැන් වයස අවුරුදු 52 යි,මිනිහගේ වාසනාවට මිනිහා ඉන්දියාවේ නායකයා උනේ නැහැ….. රජීව් ගාන්ධි මැරුවේ 1991 දී, ඊට පස්සේ...
69 ලක්ෂයේ නියෝජිතයෝ, 69 ලක්ෂයක් එපා කිව්ව මිනිහෙක්ව පත් කරන්නේ කොහොමද?
රාජපක්ෂලා අධිවේගී මාර්ග රත්තරං වලින් හැදුව වගේ මුදල් කාබාසිනියා කරලා රට තවත් ණය වුනා කියල, අපි එදා රනිල් මයිත්‍රී එක්ක එකතුවෙලා සන්ධානයක් හදාගෙන ආවහම මුන් හොඳයි කියල මයිත්‍රී ජනාධිපති කළා. අපි උන් රට හදයි කියල අවුරුදු ගානක් බලාගෙන හිටිය. මයිත්‍රී එයාට ඕන වැඩ කර ගත්තා ඒ අතරේ රනිල් මහා බැංකුව...
Fight to eradicate or learn to live with COVID – 19?
In the 1980s, doctors at an English hospital deliberately tried to infect 15 volunteers with a coronavirus. COVID-19 did not yet exist—what interested those doctors was a coronavirus in the same family called 229E, which causes the common cold. 229E is both ubiquitous and obscure. Most of us have had it, probably...
සමාජවාදී රජයට එරෙහි උද්ඝෝෂණ – කියුබාවේ මොකද වෙන්නෙ?
කියුබාව තුළ සිදුවන්නේ කුමක්දැයි ජූලි 11 වැනිදා එරරට ජනතාව වීදි බැස කළ උද්ඝෝෂනයෙන් පසුව ලෝකයේ අවධානයට යොමු විය. විරෝධතාකරුවන් 700ක් අත්අඩංගුවට ගෙන ඇති බව බටහිර මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබ තිබුණි. 1994 වසරෙන් පසු කියුබාව තුළ සිදු වූ අති විශාලතම මහජන උද්ඝෝෂණය ජූලි මස මුල් සතියේ ඇවිළ ගිය බවද සමස්තයක්...