මිට සුළු මොහොතකට ප්‍රථම වසන්ත මුදලිගේ නිදොස්කොට නිදහස් කරන ලදී.
ත්‍රස්ත පනත යටතේ රදවාගෙන සිටි වසන්ත මුදලිගේ අලුත්කඩේ අංක 01 ප්‍රධාන මහේස්ත්‍රාත්තුමා විසින් මීට සුලු මොහොතකට පෙර නිදොස්කොට නිදහස් කරන තිබෙනවා. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නඩු පැවරීමට තරම් සාක්ෂි ඔහුට එරෙහිව ඉදිරිපත් වී නොමැති නිසා අදාල චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස අද(31) නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්තුමා විසින් නියෝග කර තිබෙනවා...
උසස්පෙළට අඛණ්ඩව විදුලිය ලබාදීමේ එකඟතාවය කඩ කළ ලංවිමයට එරෙහි නීතිමය පියවර ?
උසස්පෙළට අඛණ්ඩව විදුලිය ලබාදීමේ එකඟතාවය කඩ කළ ලංවිමයට එරෙහි නීතිමය පියවර නොගන්නේ ඇයි? මේ උත්සාහ කරන්නේ උසස්පෙළ සිසුන්ගේ අනාගතය සමග සෙල්ලම් කරමින් විදුලි බිල වැඩි කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරගැනීමටයි! 43 සේනාංකය මානව හිමිකම් කොමිසමට එයි! උසස් පෙළ දින 18 තුළ විදුලිබලය නිපදවීම සඳහා අවශ්‍යවන්නේ අමතර දිනකට අමතර ගිගාවොට් පැය...
රනිල් රාජපක්ෂ අශුද්ධ ආණ්ඩුවේ අසාධාරණ බදු පනත හකුලා ගනු – වරාය ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය
වරාය ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය විසින් රනිල් රාජපක්ෂ අශුද්ධ ආණ්ඩුවේ අසාධාරණ බදු පනත හකුලා ගනු යන තේමාව යටතේ විරෝධතාවයක් වරාය අධිකාරියේ 03වන පිවිසුම් දොරටුව ඉදිරිපිටදි ආරම්භ කර කාන් ඔරලෝසු කනුව අසලට පැමින මට්ටක්කුලිය මාර්ගය ඔරලෝසු කනුව අසලින් සමිිපුුර්ණයෙන්ම වසා ඇත.
වසන්ත මුදලිගේ වෙනුවෙන් මහජනතාවගේ “හෘදසාක්ෂිය -දිවුරුම් ප්‍රකාශන” නීතිපති දෙපාර්තුමේන්තුවට භාර දීම.
මහජන අරගලයේ සාමාජිකයෙක් වූ වසන්ත මුදලිගේව PTA නම් මිලේච්ච නීතිය යටතේ රදවා ගනීමට විරෝධය දක්වමින්, ඔහුව වහාම නිදහස් කරන ලෙස බල කරමින් දිවයින පුරා අත්සන් කෙරුනු දිවුරුම් ප්‍රකාශන 12 000 කට අධික ප්‍රමාණය නීතිපති දෙපාර්තුමේන්තුව ට භාර දීම අද දිනයේදී සිදු කෙරිණ.
රටම අඳුරු කළ කලු ජනවාරි සැමරුම
ඊයේ කොළඹ මහාදේවී උද්‍යානය අසලදී පැවැත්වුණු අතුරුදහන්වූ සහ දැමූ මාධ්‍යවේදීන් සැමරුම.
රනිල්, මාමා ගිය පාරේ යමින් චන්ද අපේක්ෂකයින් අත්අඩංගුවට ගැනීම අරඹා ඇත.
සියලුම මානව අයිතීන් උල්ලංඝණය කිරීමට එරෙහිව ජනතා අයිතීන් වෙනුවෙන් දිවැසේ අපි බැඳී සිටින්නෙමු. අරගලයේ සහ සිවිල් සංවිධාන වලින් පුංචි චන්දයට ඉදිරිපත් වීම සදහා ඇතිකරගත් ‘වෙනස’ සංධානයේ මහරගම කණ්ඩායම් නායක සහ අපේක්ශක වසන්ත ජයකොඩිගේ භාශනයේ නිදහස අහිමි කරමින් රහස් පොලිස් අත්අඩංගුවට ගෙන රදවා තබාගැනීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම 2023-01-27...
දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයෙන් සිතාසි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ තිබූ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ වරදට ආධාර අනුබල දුන් බවට නිගමනය කරමින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබන පෙබරවාරි මස 16 අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නොතිසි නිකුත් කළේය. ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ...
රටපුරා බැංකු සේවකයින් අද කළු ඇඳුමින් සැරසී උද්ගෝෂණයක
අසාධාරණ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කරන්නැයි ඉල්ලා රටපුරා බැංකු සේවකයින් අද කළු ඇඳුමින් සැරසී උද්ගෝෂණයක් ආරම්භ කළා.
නිදහස සමරන්න රුපියල් මිලියන 200ක් වියදම් කරන්න නිදහස දුන්නේ කව්ද?
රටේ ජනතාවට ජීවත්වීමට ආහාර බෙහෙත් නොමැති අවස්ථාවක රුපියල් මිලියන 200(ලක්ෂ 2000)වියදම් කර නිදහස් දිනය පැවැත්වීම පිළිබඳ විරෝධය දැක්වීම හා එම මුදල් වියදම් කරන ආකාරය ලිඛිතව ලබා ගැනීම සඳහා 2023/01/26 දින උදේ 9.45 රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශයට අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කමන්ත...