අද දින ලංකාව පුරා රාජ්‍ය රොහල් තුල සෞඛ්‍ය සේවා ව්‍ර්‍ර්‍රර්තිය සමිති එකමුතුව වැඩවර්ජනය
හෙට දිනයෙදි ලන්කාව පුරා රාජ්‍ය රොහල් තුල සෞඛ්‍ය සේවා ව්‍ර්‍ර්‍රර්තිය සමිති එකමුතුව විසින් කරුනු 8ක් මුල් කර ගෙන උදැසන 08.00 සිට 12.00 පැය දක්වා වැඩවර්ජනයක් සහ උද්ගෝෂණයක් පැවැත්විය. එම කරුනු 08 පාහත පරිදි වේ ~ දනුෂ්ක ~
රජයේ වෛද්‍ය නිළධාරින් අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසේ
සෞඛ්‍ය සේවකයින්ගේ වැටුපින් 15%ක් කප්පාදු කිරිමට සෞඛ්‍ය ලේකම්වරායා විසින් ගත් තිරනය වහා හකුලාගත යුතුය. නැතිනම් සියළුම සෞඛ්‍ය සේවකයින් වෘත්තිය ක්‍රියාමාර්ගයන්ට එලබිමට නියමිතය. ~ දමිත් තරංග ~
අද 22දා කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වෙන ඒකාබද්ධ කළු විරෝධතාව
ජීවන වියදමින් මිරිකුණු සේවක වැටුප් මත පැනවූ අසාදාරණ බදු අයකිරීම් වහා නවතනු! බැංකු සේවක කලු විරෝධය සහ වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඇතුලු වෘත්තීය සමිති ඒකාබද්ද පිකට් උද්ඝෝෂණය 2023.02.22 දින(අද) ප.ව.12.00-1.00 ට කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදී ~ දනුෂ්ක ~
“හින්දු කෝවිලක් අත්පත් කරගෙන ඉන්න ස්වාමින් වහන්සේ තමයි ඔක්කොම කඩාකප්පල් කරන්නේ.”
විකුමුපුර බෞද්ධ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්චාව. මන්නාරාම් නගරය, සිලාවතුර,විකුම්පුර.ප්‍රදේශවල දැනට පදිංචිව සිට්න සිංහල බෞද්ධ. ජනතාවගේ අහිමිවු මුලික අයිතිවාසිකම් බුක්තිවිදිමේ නිදහස උල්ලංඝණය විම.යුධ තත්වය නිමාවෙන් පසු යලි තම ගම්බිම් බලා පැමිණ පදිංච් වු සිංහල ජනතාවගේ. ඉඩම් හා දේපල බලහත්කාරයෙන් අවනිතිකව අත්පත් කරගෙන සිටිම.නිදහසේ තම ආගමික කටයුතු විවිධ බදා...
අතුරුදහන් කරවන ලද සමීපතමයන් වෙනුවෙන් රජය තම වගකීම භාර ගන්නා ලෙස ඉල්ලමින් කිලිනොච්චියේ පැවැත්වූ අරගලය
යුද්ධය අතරතුර හා යුද්ධයෙන් පසුව යුධ හමුදාව භාරයට ගත් දැන් අතුරුදහන් වී ඇති තමන්ගේ සමීපතමයන් ඉල්ලා ඔවුන්ගේ පවුලේ අය වසර හයක් මුලුල්ලේ අරගල කරමින් සිටී.මෙම අරගලයට අදට වසර හයකි.ලංකාවේ දීර්ඝතම අරගලය ලෙසද හැදින්වේ.වසර හයක් සැපිරීම නිමිත්තෙන් අද කිලිනොච්චියේ කන්දසාමී කෝවිල අසල සිට අරගලයක් දියත් කරන ලදි ඔවුන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ අතුරුදහන් කරවන ලද...
යාතිකා කර්මය සහ විලක්කු පා ගමන
සිවිල් සංවිධාන එකමුතුව විසින් පවත්වන ලද බලශක්ති අමාත්‍යාංශයේ විදුලි බිල්ලා පන්නමු.යාතිකා කර්මය සහ විලක්කු පා ගමන, ඊයේ සවස 6.45 ට නෙලුම් පොකුණ සිට බලශක්ති අමාත්‍යාංශයට.. ~ දනුෂ්ක ~
ත්‍රස්ත පනත වහා අහෝසි කරනු! යන මැයින් මහජන කතිකාව
අන්තර් විශ්වවිදයාලය බලමන්ඩය විසින් 2023/02/19 වන දින කොලබ ජාතික පුස්තකාල ශවනාගාරයෙදි උදැසන 1100 ට ආරම්භ කර.පැමිනි සිටි අය වසන්ත මුදලිගෙ,සිරිධම්ම හිමි,ජොසප් ස්ටාලින් ,විදර්ශන කන්නන්ගර සහා 30 පමන පිරිසක් සහාබගි වුනා. ~ දනුෂ්ක ~
ප්රජාතන්ත්රවාදයට අත නොතබනු!!!
ප්රජාතන්ත්රවාදයට අත නොතබනු සහා නියමිත දිනට ජන්දය පවත්වන ලෙස ඉල්ලා ඊයේ සවස 6 ට වන දින මරදාන CCR ශාලාවේදී කරන ලද මාධ්‍ය සාකච්ඡාව. ~ දනුෂ්ක ~