ජාජබ විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස් ජාජබ විරෝධයට එක් වූ 20ක් රෝහලට
මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය ඊයේ (26) සංවිධානය කළ විරෝධතාවට යුනියන් පෙදෙස දී පොලිසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය. මෙම විරෝධතාවට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. ජාතික ජනබලවේගයේ විරෝධතා රැළිය ට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයන් විස්සකට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ජාතික රෝහල වෙත...
ජල බිල්පත වැඩි කරන්න යනවා, විදුලිබිල් වැඩිකලා. මහින්ද අගමැති වුනයි කියල මේ ආර්ථික ප්‍රශ්නෙට විසඳුම් නැහැ.
ජනාධිපති තුමා කිව්වා විශාලම බොරුව තමයි අපි චන්දය කල්දාන්න කිව්වා කියන එක. අපි අහනවා කව්ද එයාට එහෙම කිව්වේ කියල?ජල බිල්පත වැඩි කරන්න යනවා, විදුලිබිල් වැඩිකලා. මහින්ද අගමැති වුනයි කියල මේ ආර්ථික ප්‍රශ්නෙට විසඳුම් නැහැ. ~ දමිත් ~
අධිබලැති සන්නිවේදන කුලුනු හේතුවෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙ පැවත්මට ඇති වන දැඩි හානිය
නිසි ප්‍රමතියකින් හා නිවැරිදි සමික්ෂණයකින් තොරව අධිබලැති සන්නිවේදන කුලුනු ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල ඉදිකිරීම හේතුවෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙ පැවත්මට ඇති වන දැඩි හානිය පිලිබද මාධ්‍ය සාකච්ඡාව. ~ දනුෂ්ක ~
කංචන විජේසේකර අමාත්‍යවරයා සහ IOC ශ්‍රී ලංකාවේ ප්‍රධානියා අතර රහසිගත හමුවක්.
කංචන විජේසේකර අමාත්‍යවරයා සහ IOC ශ්‍රී ලංකාවේ ප්‍රධානියා අතර රහසිගත හමුවක්.තවත් මෙගා ඩීල් එකක්ද? මගෙන් රටට සංවිධානයේ මාධ්‍ය හමුව ~ දනුෂ්ක ~
අද දින ලංකාව පුරා රාජ්‍ය රොහල් තුල සෞඛ්‍ය සේවා ව්‍ර්‍ර්‍රර්තිය සමිති එකමුතුව වැඩවර්ජනය
හෙට දිනයෙදි ලන්කාව පුරා රාජ්‍ය රොහල් තුල සෞඛ්‍ය සේවා ව්‍ර්‍ර්‍රර්තිය සමිති එකමුතුව විසින් කරුනු 8ක් මුල් කර ගෙන උදැසන 08.00 සිට 12.00 පැය දක්වා වැඩවර්ජනයක් සහ උද්ගෝෂණයක් පැවැත්විය. එම කරුනු 08 පාහත පරිදි වේ ~ දනුෂ්ක ~
රජයේ වෛද්‍ය නිළධාරින් අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසේ
සෞඛ්‍ය සේවකයින්ගේ වැටුපින් 15%ක් කප්පාදු කිරිමට සෞඛ්‍ය ලේකම්වරායා විසින් ගත් තිරනය වහා හකුලාගත යුතුය. නැතිනම් සියළුම සෞඛ්‍ය සේවකයින් වෘත්තිය ක්‍රියාමාර්ගයන්ට එලබිමට නියමිතය. ~ දමිත් තරංග ~