දුංකොල වලින් හැගිම් මරන තරුණ ජීවිත

දුංකොල වලින් හැගිම් මරන තරුණ ජීවිත

තූල්, අපෙ රටේ ළමයින්ට පාසල් කාලයේදීම පළමුව හම්බෙන මත්ද්‍රව්‍යක්. මත්ද්‍රව්‍යක් කිව්වට හැමෝම දන්න සිංහල/සුදු දුම්කොල සහ හුණු මිශ්‍රණයක්. හෑන්ස්/හක්ක පතුරු/ඩප්පි/ගැට නමින් මේ තූල් වල විවිධ කෘතීම ප්‍රභේද තිබ්බත් අපේ රටේ පොඩි කොල්ලො පාවිච්චි කරන්නෙ දුම්කොලයි හුනුයි මොකද වැඩේ ලේසි හින්දා. කොල්ලොන්ගෙ පාසල් වල ටොයිලට් එකට හිහින් තූල් පාරක් දාගන්න  එක...

Read more
මාදක වශගත්වය හා ලංකාවේ තරුණ පරපුර – (Drugs addiction and the Lankan youth)

මාදක වශගත්වය හා ලංකාවේ තරුණ පරපුර – (Drugs addiction and the Lankan youth)

මත් ද්‍රව්‍ය භාවිතය(මාදක වශගත්වය) අද ලෝකය පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවත්නා දරුණු වසංගතයක් බවට පත් ව ඇත. ඇමරිකාව, ජර්මතිය. බ්‍රිතාන්‍යය වැනි දියුණු රටවල් මෙන්ම බුරුමය තායිලන්තය හා ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය කරා පිය මං කරන රටවල් ද මේ ප්‍රශ්නය හමුවෙහි අසරණ වී ඇති බවත් පෙනේ. අතීතයේ දී ද මිනිසා විසින්...

Read more
වත්මන් ඖෂධ මාෆියාව පිළිබඳව සෞඛ්‍යය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති

වත්මන් ඖෂධ මාෆියාව පිළිබඳව සෞඛ්‍යය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති

සෞඛ්‍ය සේවාව හදිසි අපදා තත්වයක. ආණ්ඩුව වුවමණාවෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාව වලපල්ලට යවමින් ඉන්නසිටිනවා.ලියාපදිංචි නොකල ඖෂධ බාල ඖෂධ කියන්න හැකියාවක් කාගෙවත් කටවල් නෑ.80% ඉන්දියානු ඖෂධ ලියාපදිංචි නොකිරීම ඖෂධ නියාමන අධිකාරිය සහ එහි ඒකාධිකාරය හදන විශේෂඥයින්ගේත් වරදක්සෞඛ්‍ය ඇමතිවරයා පිට පාරෙන් ඉන්දියාවනු ඖෂධ ගෙන්වලා රවී කුමුදේශ්, සභාපති සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ප්‍රකාශ කරයි.

Read more
13 සංශෝධනය, ජාතික අසමගිය හා සතුරු විරසකයට විසදුමක්‌ නොවේ

13 සංශෝධනය, ජාතික අසමගිය හා සතුරු විරසකයට විසදුමක්‌ නොවේ

නිදහස් දින සැමරුමට පෙර ජාතික ප්‍රශ්නයට විසඳුමක් දෙන බවත් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය මුළුමනින් බලාත්මක කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර දැන් දින ගණනක් ගතවී තිබේ. රාජාසන කතාවේ දී ජනාධිපතිවරයා, 13 බලගැන්වීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතියක් ලබා ගනු ඇතැයි ද ඇතැමෙක් කීහ.  ඒ දෙකම සිදු වූයේ නැති වුව 13 පිළිබඳ...

Read more
රාජ්‍ය පාලන කලාව හා දේශපාලනය – කවුරුන් වියයුතුද අප දිනිසුරානෝ ?

රාජ්‍ය පාලන කලාව හා දේශපාලනය – කවුරුන් වියයුතුද අප දිනිසුරානෝ ?

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ අතෝරයක් නැතිව දමන විවිධාකාර සටහන් මගින් පෙන්වා දෙන්නේ නිදහසින් පසු ගතවී ඇති වසර 75 ක කාලය තුළ මේ රට විනාශය කරා ඇදගෙන යාම සම්බන්ධයෙන් මූලික වශයෙන්ම වගකිව යුත්තේ රට පාලනය කළ මෝඩ පාලකයන් බවය. මෙම සටහන් මගින් අවධාරණය කරන්නේ නූගත් මෝඩයන් සහ මහළු වියට පත්...

Read more
අරගලයේ “නිර්මාණී” තෙමස් පූර්ණ මතක සැමරුම

අරගලයේ “නිර්මාණී” තෙමස් පූර්ණ මතක සැමරුම

අරගලයේ “නිර්මාණී” තෙමස් පූර්ණ මතක සැමරුම හා අරගලයේ මිය ගිය අය සිහි කරමින් ගාලු මුවදොර පිටියේ පැවති වැඩසටහන.

Read more
බොරු සංදර්ශන සඳහා කරන නතර කර අපට මහපොළ වහා ලබාදෙන්න

බොරු සංදර්ශන සඳහා කරන නතර කර අපට මහපොළ වහා ලබාදෙන්න

බොරු සංදර්ශන සඳහා කරන වියදම් නතර කර, මාස ගණනක් ප්‍රමාද කල මහපොළ වහා ලබාදෙන ලෙසත් අසාධාරණ ලෙස වැඩි කල නේවාසිකාගාර ගාස්තු පහත හෙලන ලෙසත්, ඒවායේ පහසුකම් පුළුල් කරන ලෙසත් ඉල්ලමින් කොළඹ විශ්වවිද්‍යාලිය මහා ශිෂ්‍ය සංගමය විසින් කරන ලද විරෝධතාවය.

Read more
ගල් අඟුරු වලින් ගසා කෑම

ගල් අඟුරු වලින් ගසා කෑම

ගල් අගුරු මෙට්‍රික් ටොන් 01ක් ඩොලර් 230 ගානේ ලබා දෙන්නට combasst industris සාමාගම කැමත්ත පල කරලා තිබුනත් coral Energy යන සාමගෙමෙන් මෙට්‍රික් ටොන් 01 ඩොලර් 240 ට ගෙන්විමට කටයුතු සුදානම් කර තිබෙනවා මෙ හෙතුවෙන් බිලියන 03 පාඩුවක් සිදු වන බව ප්‍රකාශ කරන ලදි

Read more
අවුවට දුන් කුඩය වැස්සේදී උදුරා ගැනීම

අවුවට දුන් කුඩය වැස්සේදී උදුරා ගැනීම

මේ රටේ බොහොමයක් බැංකු වලට අනෙක් සියලුම රජයේ සහ පෞද්ගලික අංශ සේවකයින් පිළිබඳව ඇත්තේ මහත් වූ සෙනෙහසකි. මෙම සෙනෙහස ඇතැම් අවස්ථා වල දෝරේ ගලා යයි. එසේ සෙනෙහස දෝරේ ගලා යන විට යම් හෙයකින් රජයේ සේවකයකු අවුවේ ගමන් කරන්වා දුටුවහොත් වහාම ඔහුට කුඩයක් ලබා දෙන්නේ මහත් උනන්දුවෙනි. රජයේ සේවකයා ද මේ...

Read more