අනුරගේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරයි ද?
මහ මැතිවරණයත් අවසන් වී ඇති කාල සීමාවක නැවත පාස්කු ප්‍රහාරය පිළිබඳ මෙම මාධ්‍ය හමුව පැවැත්වුණේ ඊයේ(20) පාස්කු යුක්ති සටනේ ජනතා සාමූහිකය සංවිධානයේ නීතීඥ අමිල එගොඩහවත්ත, රොහාන් සිල්වා පියතුමා සහ නීතීඥ මනෝජ් නානායක්කාර යන සමාජ ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන්. මෙම පාස්කු යුක්ති සටනේ ජනතා සාමූහිකය සංවිධානය, පාස්කු ප්‍රහාරය සිදුවී මාස 67ක් ගතවී ඇතත් එහි...
පාර්ලිමේන්තු නියෝජනය අහිමිවුණත් අපි ජනතාව සමඟ පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂය හදනවා.
පසුගිය නොවැම්බර් 16 වෙනිදා ජන අරගල සන්ධානය විසින් මාධ්‍ය හමුවක් කැඳවනු ලැබුවා. ඒ මහමැතිවරණ ප්‍රතිඵලවලින් පසු ඒ පිළිබඳ පක්ෂයක් ලෙස ඔවුන්ගේ අදහස සහ ස්ථාවරය ඉදිරිපත්කිරීම සඳහායි. මේ සඳහා ජන අරගල සන්ධානයෙහි ක්‍රියාකාරී විධායක සාමාජිකයින්වන දුමින්ද නාගමුව, ලහිරු වීරසේකර, වසන්ත මුදලිගේ, කල්ප රාජපක්ෂ, වීරසිංහම්, ස්වස්තිකා අරුලිංගම් අතුලු බොහෝ පිරිසක් එක්ව සිටියා. ...
ඉල්මහේ විරුවන්ට යුක්තිය ඉල්ලා ජනපතිට ලිපියක්.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සහ තවත් ක්‍රියාකාරී සාමාජිකයන් පිරිසකගේ එකතුවෙන් ඊයේ(10) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවති අතර ඉල්ලීම් කීපයක් මුල්කොටගනිමින් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමුකළ ලිපියක් සම්බන්ධයෙන් එහිදී වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කෙරුනා. 01. 1988-1989 කාලවකවානුවේ අත්අඩංගුවේ සිටියදී ඝාතනය කළ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු පක්ෂ නායකයින්ගේ ඝාතන පිළිබඳ පූර්ණ...
අනුර එක්ක ඉන්නෙ මිලෙච්ඡ ගති සඟවගත්තු පිරිසක් ද?
එක්සත් ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂිකාවක් ලෙස මහමැතිවරණයට සූදානම්වන සුවන්ති වීරසේකර පසුගිය දිනෙක වත්මන් ආණ්ඩුව සහ පාලනය පිළිබඳවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට තමන්ගේ සූදානම සහ මහජනතාව වෙනුවෙන් තමන් ඉටු කිරීමට සූදානම් වගකීම් පිළිබඳවත් සිය අදහස් දැක්වූවා. අනුර කුමාර ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව සහ රනිල් වික්‍රමසිංහ ප්‍රධාන වූ...
අරගලයෙන් දේශපාලන ක්‍රමය වෙනස් වුණේ නැහැ. – තුසිත පෙරේරා-
තම ප්‍රතිපත්ති වෙනුවෙන් කෙනෙක්ට පුළුවන් නම් තමන්ගේ දේශපාලනික පරපුර සහ නාමය අතහරින්න, ඇත්තට ම ඒක වෙනසක්. ජනතාව රැවටීම වෙනුවට ජනතාව වෙනුවෙන් පෙනීසිටීම තම ප්‍රතිපත්තිය යැයි කියන පක්ෂයක ඡන්ද අපේක්ෂකයෙකු වන තුසිත පෙරේරා සමඟ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ පැවති සාකච්ඡාවකදී ඔහුගේ සහ ඔහු නියෝජනය කරණු ලබන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙහි මහමැතිවරණ...
ස්වස්තිකා ඉන්නම ඕන කෙනෙක් ද?
මහමැතිවරණ උණුසුමත් සමඟ විවිධ පක්ෂ සහ විවිධ අපේක්ෂකයන් තම තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සූදානම් වෙනව. ඒ අතර විශේෂ අවධානයකට ලක්වූ චරිතයක් තමයි ස්වස්තිකා අරුලිංගම් කියන්නෙ. ඇය කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර මහමැතිවරණයට ඉදිරිපත්වෙන්නෙ ජන අරගල සන්ධානය තුළින්. “ඉන්නම ඕන කෙනෙක්” හැටියට බොහෝ දෙනා හඳුන්වන ස්වස්තිකා අරුලින්ගම් සමඟ පැවති සාකච්ඡාවකදී වත්මන් දේශපාලන...
අනුර අරගලය අවභාවිතා කරයි ද?
ශ්‍රී ලංකාව තුළ මෑතක සිට සිදුවිය නොහැකි යැයි බොහෝදෙනා අදහස් පලකළ ආශ්චර්‍යයන් සිදුවෙමින් පවතින බවට ඊයේ(27) පැවති මාධ්‍ය හමුවක දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර ගුණරත්නම් සඳහන් කළා. ජන බලයකින් තොරව බලයට පත් වූ රනිල් වික්‍රමසිංහට සිය ජනාධිපති ධූරය අහිමි වීම, සියයට තුනේ කණ්ඩායම යැයි උපහාසයට ලක්වූ ජනතා විමුක්ති පෙරමුණෙහි...
රන්ජන් පාර්ලිමේන්තුවට එනවට ඇත්තටම බය කවු ද?
පසුගිය ඔක්තෝබර් 25 වැනිදා නව දේශපාලන පක්ෂයක්වන “එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ” පක්ෂයෙහි මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණා. ඊට එම පක්ෂයේ ප්‍රධාන සාමාජිකයන් වන රන්ජන් රාමනායක , පැතුම් කර්නර්, රවී කුමුදේශ් මෙන් ම T. M. ඩිල්ශානි යනාදීන් සම්බන්ධවී සිටි අතර ප්‍රධාන වශයෙන් රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කරන්නැයි ඉදිරිපත්කර ඇති පෙත්සම් සම්බන්ධව සහ නව...
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයට අභියෝගයක්.
-චානු නිමේෂා – ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ තරුණ හා කාන්තා කටයුතු පිළිබද ලේකම්. ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට මෙවර මහමැතිවරණයට සඳහා සංක්‍රාන්තික ලිංගික කාන්තාවක් ඉදිරිපත් වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ නායකත්වය මගින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන ඇය චානු නිමේෂා. ඊයේ (2024.10.25) සිය පක්ෂයෙහි ක්‍රියාකාරී සාමාජිකයන් සමඟ මාධ්‍ය හමුවකට...
මහා මැතිවරණය නොවැම්බර් 14 වෙනිදා
නව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර් ලිමේන්තුව විසුරවා හරින ලදී. පාර් ලිමේන්තු චන්දය නොවැම්බර් 14 වෙනිදාට පැවැත්වීමට නියමිතය. එයින් පසු නව පාර් ලිමේන්තුව නොවැම්බර් 21 වෙනිදා පැවැත්වීමට බලා පොරොත්තු වෙන බව ප්‍රකාශ කරන ලදී.