රාජ්‍ය පාලන කලාව හා දේශපාලනය – කවුරුන් වියයුතුද අප දිනිසුරානෝ ?
මේ දිනවල සමාජ මාධ්‍ය තුළ අතෝරයක් නැතිව දමන විවිධාකාර සටහන් මගින් පෙන්වා දෙන්නේ නිදහසින් පසු ගතවී ඇති වසර 75 ක කාලය තුළ මේ රට විනාශය කරා ඇදගෙන යාම සම්බන්ධයෙන් මූලික වශයෙන්ම වගකිව යුත්තේ රට පාලනය කළ මෝඩ පාලකයන් බවය. මෙම සටහන් මගින් අවධාරණය කරන්නේ නූගත් මෝඩයන් සහ මහළු වියට පත්...
අරගලයේ “නිර්මාණී” තෙමස් පූර්ණ මතක සැමරුම
අරගලයේ “නිර්මාණී” තෙමස් පූර්ණ මතක සැමරුම හා අරගලයේ මිය ගිය අය සිහි කරමින් ගාලු මුවදොර පිටියේ පැවති වැඩසටහන.
බොරු සංදර්ශන සඳහා කරන නතර කර අපට මහපොළ වහා ලබාදෙන්න
බොරු සංදර්ශන සඳහා කරන වියදම් නතර කර, මාස ගණනක් ප්‍රමාද කල මහපොළ වහා ලබාදෙන ලෙසත් අසාධාරණ ලෙස වැඩි කල නේවාසිකාගාර ගාස්තු පහත හෙලන ලෙසත්, ඒවායේ පහසුකම් පුළුල් කරන ලෙසත් ඉල්ලමින් කොළඹ විශ්වවිද්යාලිය මහා ශිෂ්‍ය සංගමය විසින් කරන ලද විරෝධතාවය.
ගල් අඟුරු වලින් ගසා කෑම
ගල් අගුරු මෙට්‍රික් ටොන් 01ක් ඩොලර් 230 ගානේ ලබා දෙන්නට combasst industris සාමාගම කැමත්ත පල කරලා තිබුනත් coral Energy යන සාමගෙමෙන් මෙට්‍රික් ටොන් 01 ඩොලර් 240 ට ගෙන්විමට කටයුතු සුදානම් කර තිබෙනවා මෙ හෙතුවෙන් බිලියන 03 පාඩුවක් සිදු වන බව ප්‍රකාශ කරන ලදි
අවුවට දුන් කුඩය වැස්සේදී උදුරා ගැනීම
මේ රටේ බොහොමයක් බැංකු වලට අනෙක් සියලුම රජයේ සහ පෞද්ගලික අංශ සේවකයින් පිළිබඳව ඇත්තේ මහත් වූ සෙනෙහසකි. මෙම සෙනෙහස ඇතැම් අවස්ථා වල දෝරේ ගලා යයි. එසේ සෙනෙහස දෝරේ ගලා යන විට යම් හෙයකින් රජයේ සේවකයකු අවුවේ ගමන් කරන්වා දුටුවහොත් වහාම ඔහුට කුඩයක් ලබා දෙන්නේ මහත් උනන්දුවෙනි. රජයේ සේවකයා ද මේ...
නාරීද්වේෂයයෙකු (misogynist ) වෙන්නෙම පිරිමියා ස්වභාවයෙන් ම අර්ධනාරී බව නොදන්නා නිසයි
ඇන්ඩ්රු ටේට් කියන්නේ කවුද – තමන් විසින්ම හඳුන්වාගත් නාරීද්වේෂක බලපෑම් කාරයෙක් (Who is Andrew Tate – “The self-proclaimed misogynist influencer ) ලංකාව කියන්නෙ හරි පුදුම රටක් මචං , ඇත්තටම ඒක හරි අමුතු ඇටයක් . ලංකාවෙ ඉන්න සුවහසක් ප්රජාවගෙ හිත සුව පිණිස , අවවාද අනුශාසනා පිණිස , ජීවිත සුවපත් කිරීම පිණිස...
පැරඩයිස් කෝවිල වත්ත නගරසභා මහල් නිවාස නාගරික මන්ත්‍රී වරුන් බෙදා ගැනීමේ කූටඋපායට විරෝධය දැක්වීම
පැරඩයිස් කෝවිල වත්ත නගරසභා මහල් නිවාස සංකීර්ණය ඉදිකර වසර 10 ක් ගතවුවත්,තවමත් අදාල ප්‍රදේශ වාසීන්ට ලබා දී නොමැත.එම නිවාස නාගරික මන්ත්‍රී වරුන් බෙදා ගැනීමේ කූටඋපායට විරෝධය දැක්වීම හා එම නිවාස ලබා ගැනීම වෙනුවෙන් පවත්වන විරෝධතාවය අද උදෑසන පැවත්විණි.
13ට විරුද්ධව කෙරෙන මහා මහ සඟ සමුළුව
13ට විරුද්ධව කෙරෙන මහා මහ සඟ සමුළුව බත්තරමුල්ල පැරකුම් පිරිවෙනේ සිට පා ගමනින් දියත උයන දෙසින් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය ව්සින් මාර්ගය අවහිර කළ අතර මේ වන විට එම ස්ථානයේ පූජ්‍ය පක්ෂයේ 200 ක පමණ පිරිසක් විරෝධතාවේ යෙදී ඇත.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අවභාවිතා කරමින් අයුතු ලෙස කෙරෙන නඩු පැවරීම් සම්බන්ධව වසන්ත මුදලිගේ විසින් කරන ලද පැමිණිල්ල.
දින 167 ක් ත්‍රස්තවාදය වැලක්විමෙ පනත යටතේ රදවාගෙන සිටි වසන්ත මුදලිගෙ රදවා ගෙන සිටි කාලය තුල පොලිස් නිලධාරීන් සිදුකරන ලද තර්ජනය කිරිම් ,පැහැරගෙන ගොස් අනීතිකව විවිධ ස්ථානයන්හි රදවා තබා ගැනිම සහා බොරු ශාක්ශි ලබා දිම සම්බන්ධව අදාළ නිලධාරීන්ට එරේහිව පැමිනිල්ලක් ඉදිරිපත් කරන ලදී.