බදු නැති රටක පායාවිද සූර්යා

බදු නැති රටක පායාවිද සූර්යා

ඉතාලියේ සේවය කරන මිතුරකු මෑතක මට කීයේ,තමා සේවය කළ අවන්හලේ හිමිකරු අවන්හල තමාට පවරා විශ්‍රාම ගත් බවයි. අවන්හල් හිමියකු විශ්‍රාම ගැනීම ගැන මගේ විස්මය සන්සිඳුවනු වස් මිතුරා කීයේ, ව්‍යාපාරික ජීවිතය තුළ  හිමිකරු ගෙවන ලද බදු මුදල් උපයෝගී කර ගනිමින් ඔහුට රජයෙන් විශ්‍රාම වැටුපක් හිමි වන බවයි. උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට...

Read more
රජයේ සොරකම් වලට වන්දි ගෙවන ශ්‍රී ලාංකිකයෝ

රජයේ සොරකම් වලට වන්දි ගෙවන ශ්‍රී ලාංකිකයෝ

පසුගිය නොවැම්බර් 16 වෙනිදා නිකුත් කල ඇති විශේෂ ගැසට් පත්‍රයට අනුව විදේශ කටයුතු අමාත්‍යංශයේ කොළඹ පිහිටි කාර්යයාලය හා විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්‍යයාල මගින් 2023 ජනවාරි 1 වෙනිදා සිට ක්‍රියාත්මක වෙන පරිදි ලේඛන සහ සහතික සත්‍යාපන ගාස්තු ඉහල දමා තිබේ. ඒ අනුව විභාග සහතික සඳහා රුපියල් 800ක්ද, විදේශ පුරවැසියෙක්...

Read more
ආහාර හිඟය හේතුවෙන් හදිසි නීතිය

ආහාර හිඟය හේතුවෙන් හදිසි නීතිය

රට තුල නිෂ්පාදන වල්වැදියාමට ඉඩ දෙමින් එතෙරට අතපා ජිවත් වීමේ අනුභාවයෙන් ශ්‍රී ලංකාව තුල ගොඩ නැගුනු අහාර හිඟය මැඩලීමට ශ්‍රී ලංකාව තුල හදිසිනීතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ. හුළං කපොල්ලක් දෑතින් වැසීමට, රජය ගත් තවත් උත්සාහයක් මෙයින් නිරාවරණය වී තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ලත් ඩොලර් මිලියන 787ක් සහ බංග්ලාදේශය...

Read more