IMF ණය අනුමතවීම ජයක්ද පරාජයක්ද? – පුබුදු ජයගොඩ ප්‍රශ්න කරයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබෙන ණය අනුමතවීම සම්බන්ධ IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ප්‍රකාශ නිකුත්කර තිබෙනවා. ජනාධිපතිවරයා මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කිරීමටත් නියමිතයි.ලංකාව විදේශ විනිමය අර්බුදයට සහ සමාජයක් ලෙස අපි මූණ දෙන අර්බුදයට එකම උත්තරේ IMF එකට යාම කියන අදහස පහුගිය කාලෙ දිගින් දිගටම, ආණ්ඩුවෙන් විතරක් නෙවෙයි විපක්ෂයෙනුත් කියමින් හිටියා. නමුත්...
කාලයක් තිස්සේ බදු ගෙවලත් අද අපිට සමාන පහසුකම් ලැබිල නැහැ
එම් ඩි ආර් අතුල. ප්රජාතන්ත්රවාදී රාජයසේවා වෘත්තිය සමිති සම්මේලනයේ ලේකම් ~ දමිත් ~
අරගලයෙන් තමයි මේ රටේ සැබෑ මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න ටික එලියට ආවේ
අරගලයෙන් අපට දීපු පණිවිඩයක් තියෙනවා. එකියන්නේ මෙරටේ ප්‍රධාන දේශපාලන පකාශ්, ජවිපෙ හෝ වේවා පෙරටුගාමීන් හෝ වේවා නිර්පාක්ෂික අරගලයට මුවාවෙලා ඔවුන්ට පුළුවන් වුනේ නැහැ, ඔවුන් සතුව න්‍යාය පත්‍රයක් තිබුනේ නැහැ මේ රටේ දේශපාලන බලය ලබා ගැනීමට. එක නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයට පත්වුණේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ කියන විධිහට, මේ රටේ...
ජනතා විමුක්ති පෙරමුණේ මහ නඩුවේ 43 වන සාක්ෂිකරු.
සමාජවාදී රජයක් යටතේ කානු හෝදනවා, ධනවාදී රජයක් යටතේ මට අගමැතිකමවත් එපා එහෙම තමයි රෝහණ සහෝදරයා කිව්වේ.මම කැමතියි අනුර කුමාර මහත්තයා සමග වාදෙකට එන්න. ඕන වෙලාවක ලැස්ති කරන්න. කොමිනිස් ප්රකාශනයේ පැහැදිලිවම ලියල තියෙනවා, සකල දේශවාසී නිර්ධනයනි සමගි වෙව් කියල. මෙයා දැන් කියනවා අපි කැටයක් ගත්තේ නැහැ, අපි ප්‍රජාතන්ත්‍රවාදිව යන්නේ, එකක් මම...