තමන් කැමති පාලකයෙක් තෝරාගන්න ජනතාවට බලය දෙන්න, නැතිනම් තත්වය බරපතලවෙයි
~ ලං වි ම විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් ~ දමිත්
පිලිපීනයේ මාකෝස් ට 25000ක ඇමරිකන් හමුදාවක් ඉඳලත් බැරිවුනා ජනතාවගේ නැගිටීම වලක්වන්න
පිලිපීනයේ මාකෝස් ට 25000ක ඇමරිකන් හමුදාවක් ඉඳලත් බැරිවුනා ජනතාවගේ නැගිටීම වලක්වන්න.ඉන්දියාවෙන් හම්බ වෙච්ච ඩොලර් බිලියන 5ට මොනවා වුනාද කියල දන්නේ නැහැ මේ ඩොලර් බිලියන 2.9ක් අරගෙන මේගොල්ලන්ට හැරෙන්නවත් විදිහක් නැහැ. ණය ගන්නවා කියන්නේ අඬන්න ඕන ප්‍රශ්නයක්. පුද්ගල චරිත එක්ක නෙවෙයි රට කෙරෙන්න ඕන, වැඩ පිළිවෙලක් තියෙන්න ඕන. පහුගිය අවුරුදු 74ටම...