ජනතාවට ව්‍යවස්ථාවෙන් ලැබිල තියෙන අයිතීන් තමයි මේ නැති කරන්නේ

ජනතාවට ව්‍යවස්ථාවෙන් ලැබිල තියෙන අයිතීන් තමයි මේ නැති කරන්නේ

112 views
0

රටේ ජනතාව එකතුවෙලා විශාල විරෝදයක් කරා එය අරගලය කියලා කිවා.එම අරගලයේ ප්‍රතිපලය උයේ ජනතාවගේ බලා පොරෝත්තු සුන්විමක්ය.අවුරුදු 75. පාලනය කරපු පලකයන්ගේ දේශපාලන ක්‍රියාදාමයක පුතඅපලයක් තමයි දකින්නට පුළුවන් උනේ.ඒ නිසා තමයි ජනතාව පෙල ගැසුනේ. මේ වන විට ගෙන එමට නියමිත පනත ඒ වගේ පනතක්. එමගින් රටේ ජනතාවගේ අයිතිවාසිකම් නැතිවි යනු ඇත.එමෙන්ම විවිද අනපනත් ගෙනවිත් මහජන හා සිව්ල් සංවිධාන ක්‍රියාකාරකම් මර්දනය කිරිමට කටයුතු කරමින් සිටිනු ඇත.එමගින් උත්සහ දරන්නේ ත්‍රස්තවාදින් ලෙස හන්වඩු ගැසිමටය. නිශාන්ත ප්‍රිතිරාජ්-. ප්‍රජාතන්ත්‍රවාය උදෙසා සිවිල් සමාජ එකමුතුව ප්‍රධාන සමාජික

දමිත්

Your email address will not be published. Required fields are marked *