නව ආණ්ඩුව යටතේ දුෂණය යට ගහන්න ඉඩ දෙන්න බැහැ

නව ආණ්ඩුව යටතේ දුෂණය යට ගහන්න ඉඩ දෙන්න බැහැ

අල්ලස දුශනය නාස්තියට එරෙහිව සන්විදානයේ කාමන්ත තුශාර ~ රටේ ජනතාවට වෙන අසාධාරණයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවටත් උසාවියත් ගැන විශ්වාසයක් තියාගෙන තමයි අපි කටයුතු කරන්නේ. නමුත් මේ නීති විරෝධී වත්කම් උපයාගෙන ඇති බවට අදාළ පරීක්ෂණයක් ආරම්භ කරනවා අවුරා ලංකා සමාගමේ සභාපති චිරන්ජිත් තාඹුගල මහතාව. ඔහු උපයාගත් මුදල් කොහොමද උපයාගත්තේ කියල නීතිවිරෝධී...

Read more
වසර 15ක් ගිහිල්ලත් උතුරු නැගෙනහිර තියෙන ප්‍රශ්න ටික තවම විසඳිලා නැහැ

වසර 15ක් ගිහිල්ලත් උතුරු නැගෙනහිර තියෙන ප්‍රශ්න ටික තවම විසඳිලා නැහැ

කෝසල පත්තිනිගේ~ වසර 15ක් ගිහිල්ලත් උතුරු නැගෙනහිර තියෙන ප්‍රශ්න ටික තවම විසඳිලා නැහැ. අපි මේ නව රජයට ඒ සඳහා වසරක විතර කාලයක් දීල බලනවා. හරිගියේ නැතිනම් අපිට ආපහු පාරට බහින්න සිද්ධ වෙනවා.අපිට ඕන යුද්දෙට කලින් සිංහල ජනතාව පදිංචි වෙලා හිටිය තැන වල පදිංචිය නැවත ලබාගන්න, ඒවගේම හිටපු අයගේ ව්‍යාපාර ප්‍රති...

Read more
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයත් ජාතික ජන බලවේගයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයත් ජාතික ජන බලවේගයට

~ හෙක්ට බෙත්මගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික~ අලුතින් පත්වෙච්ච ජනාධිපති තුමාගේ සාධනීය ලක්ෂණ තියෙනවා ජනාධිපති ධුරය සඳහා. ඒ නිසා, අපි කල්පනා කළා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා වට්ටවන්න ඇතැම් කුහක දේශපාලකයින් කැසපට ගහනවා, නමුත් අපි එකට ඉඩ දෙන්නේ නැහැ. ශ්‍රීමත් බණ්ඩාරනායක මැතිතුමා කිව්වේ, මිනිසාගේ පරම යුතුකම මිනිසාට...

Read more
ජාතියක ප්‍රගතිය මිණිය යුත්තේ කෙසේද?

ජාතියක ප්‍රගතිය මිණිය යුත්තේ කෙසේද?

ලාංකීය ජාතියේ ප්‍රගතිය මිණිය යුත්තේ, නිදහසට පෙර ස්වයම්භ වූ ශ්‍රී විභූතියෙන් හෝ 1948 ඊනියා නිදහසින් පසු, මෙතෙක් රට පාලනය කල, ජරාජීරණ වූ, දුෂිත, පුද්ගලමුලික කොටගත්, සුළුධනේශ්වර පාලක කල්ලියේ නොහැකියාව හෝ තක්කඩි කම් නිසා නිර්මාණයවූ පරිහානික සමාජයෙන් නොව, අපද වගකිව යුතු ඒ අදුරු අතීතය ජයග්‍රහණය කොට, අතික්‍රමනය කිරීමෙන්ද, ඉගෙනගත් පාඩම් වලින්...

Read more
උතුරු නැගෙනහිර ජනතාව මාලිමාවට චන්දය නොදුන්නේ ඇයි?

උතුරු නැගෙනහිර ජනතාව මාලිමාවට චන්දය නොදුන්නේ ඇයි?

නීත්ඥ ශ්‍රීනාත් පෙරේරා උතුරු දකුන සහෝදරත්වය ~ ජනතා විමුක්ති පෙරමුණ තමයි 2005දී මහින්ද රාජපක්ෂ බලයට පත් කරලා එල් ටී ටී සංවිධානයට බර අවි වලින් ගහල යුද්ධය ඉවර කරන්න ඕන කියල කතා කලේ. එතකොට ඇත්තටම බර අවි වලින් ගැහුවේ එල් ටී ටී සංවිධානය නෙවෙයි නේ. එල් ටී ටී සංවිධානයටත් ගහන්න ඇති...

Read more
ලාංකීය වාමාංශය ලගාකරගත හැකි ජනතා ජයග්‍රහණයේ කොටස්කරුවන් වනවාද?

ලාංකීය වාමාංශය ලගාකරගත හැකි ජනතා ජයග්‍රහණයේ කොටස්කරුවන් වනවාද?

වසර දෙකකට පෙරාතුව, මහජන අරගලයෙන්, එවකට ශ්‍රී ලංකාවේ 7වෙනි විධායක ජනාධිපතිවූ ගෝටාභය රාජපක්ෂ තනතුරෙන් සහ රටින් පලවාහැරීමට හැකිවීම ලාංකික ජනතාව ලත් එක් විශාල ජයග්‍රහණයකි. එතැන් සිට වසර දෙකක කාලසීමාවක් තුලදී, මහජන කැමැත්තෙන් පත් නොවුන, කුමන්ත්‍රනකාරී ලෙස පාර්ලිමේන්තුවේ චන්දයෙන් පමණක් පත්වූ අනුප්‍රාප්තික ජනාධිපති කෙනෙකු යටතේ පැවති  ආර්ථික, දේශපාලන හා සමාජීය වශයෙන්...

Read more
මහා මැතිවරණය නොවැම්බර් 14 වෙනිදා

මහා මැතිවරණය නොවැම්බර් 14 වෙනිදා

නව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර් ලිමේන්තුව විසුරවා හරින ලදී. පාර් ලිමේන්තු චන්දය නොවැම්බර් 14 වෙනිදාට පැවැත්වීමට නියමිතය. එයින් පසු නව පාර් ලිමේන්තුව නොවැම්බර් 21 වෙනිදා පැවැත්වීමට බලා පොරොත්තු වෙන බව ප්‍රකාශ කරන ලදී.

Read more
ජනාධිපතිවරණයේදී පෙන්නුම් කළ ජනතා අභිලාශයන් වෙනුවෙන් කරන්න දේශපාලනයක් අපට තියෙනවා.

ජනාධිපතිවරණයේදී පෙන්නුම් කළ ජනතා අභිලාශයන් වෙනුවෙන් කරන්න දේශපාලනයක් අපට තියෙනවා.

2022 මහජන අරගලයේ අභිලාෂයන් වෙනුවෙන් ජාතික ජනබලවේගයේ දේශපාලන වැඩපිළිවෙළ ඉක්මවා ගිය ජනතා අපේක්ෂාවක් ජනාධිපතිවරණයේදී ප්‍රකාශයට පත් වී ඇති බවත් ඒම නිසා නව පාලනයට ජනතාවගේ එම අපේක්ෂාවන් ඉටු කිරීම සම්බන්ධයෙන් විශාල අභියෝගයක් ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. 2024 ජනාධිපතිවරණය, එහි ප්‍රතිඵල සහ ඉදිරි දේශපාලන තත්වය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස...

Read more
කඳුකරේ කඳු අස්සේ ඉන්නව අපි දන්නවට වඩා අඬන ජීවිත.

කඳුකරේ කඳු අස්සේ ඉන්නව අපි දන්නවට වඩා අඬන ජීවිත.

ඒ ජීවිත ඔට්ටුවෙන්නෙ තේ දල්ලක් එක්ක. වතුකර දෙමළ ජනතාව. 19 වෙනි සියවසේදී ඔවුන්ව ලංකාවට රැගෙන එන්නෙ බ්‍රිතාන්‍යයන් විසින් කරගෙන ගිය තේවතු ආශ්‍රිත වහල් සේවයට. දැනට ජීවත්වෙලා ඉන්න වයෝවෘද්ධම අම්මෙක්ගෙන් අප්පෙක්ගෙන් ඇහුවම ඔවුන් කියන්නෙ තේ ගස්වල මුල් අස්සේ උම්බලකඩ හංගල තියනව කියල ලු වතුවල වල්පැළ අත්වලින් උගුල්ලන්ට ඔවුන්ගෙ අම්මලාව තාත්තලාව පෙළඹුවේ....

Read more
සනස ඉඩම් වාංචා කල කොමසාරිස්

සනස ඉඩම් වාංචා කල කොමසාරිස්

ගම්පහ නගර සනස බැංකුවේ ගණුණෙු කිරිම මේ වන විට නැවති ඇත.එයට වගකිව යුත්තේ සමුපකාර කොමසාරිස්වරියි. අත්තෝමතික පාලන මන්ඩ පත්කිරිම් මත මෙම ගැටලු නිර්මානය වි ඇත. සමාජිකයන්ගේ මුදල් ගෙවිමට තිබුණු කෝටි 9 ක් වටිනා ඉඩම පුද්ගලික මුනින්දෝරුක් ලවා මැන පචස් 160 ක ඉඩම 141 මැන ඉතිරි පචස් 19ය අතුරුදහන් කරලා. ඉතිරි...

Read more