රට ගොඩ ගන්න මහමගට බට..
34 වසරකට පෙර මා සිටි නුඹ සමගඑක කාමරේ විපරිත වී ලනු ඇඳක රට ගොඩගන්න හැර වෙනතක් නැහැ අපටකියමින් වින්ද දහදුක් සිර මැදිරි තුල හිරු සඳු එලිය දැක වසරක් වත් නොවියනුඹ ටයරයක ගිනි වැදෙනා දිනය විය දිවිපිදු එවන් දහසක් යව්වනයෝ මැදකරුමෙට ඉතිරිවිය අපි අතලොස්ස අද වසර 34කට පසුවත් යලිත් මමඅප වැන්නවුන්...
ආගම වෙනුවෙන් පරිසර ශබ්ද දුෂණය ඉවසමුද
වෘත්තියෙන් ඉංජිනේරුවෙක් වන මා, මහේල ගේ නිවෙසට ගියේ කාර්ය බහුල ජීවිතයෙන් මිදී සුන්දර, නිස්කලංක ගම්බද පරිසරයේ මිහිරියාව, ස්වාභාවික සුළං පොදක සිසිලස, නිහැඬියාව විඳගන්න. මහේල ගෙ නිවෙස තිබුණේ, සුන්දර ගල්තලාවක් මත පිහිටි පන්සලකට මායිම්ව. ” මොකක්ද මහේල අර පුවරුවෙ තේරුම?” නිසල සුවය විඳගන්න හිතාන පන්සල් බිමට ගොඩ වෙද්දි දැක්ක පුවරුව පෙන්නලා...
අපේද කියන්න නොදන්නා හමුදාවේ පොලු හරඹය.
“ජිවිත තර්ජනයක් පිලිබද දැනුවත් කිරීම” පසුගිය හත්වෙනිදා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් පැවැත්වූ උද්ඝෝෂණයට පහර දීම සඳහා පොලු රැගෙන පැමිණි හමුදාව හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමා ඒ කවුද යන වග නොදන්නා බව පැවැසුවා.නමුත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන සසික දිසානායක හට ලද වීඩියෝ පට , ඡායාරූප...
පුදුම වෙන්න දෙයක් නැහැ මේ ඉන්නේ ජේ ආර් ගේ බෑණා.
අපිට මතකයි 88/89 භීෂණකාරී තත්වය මෙයා මර්ධනය කලේ කොහොමද කියල, එම් ඩි ආර් අතුල. ප්රජාතන්ත්රවාදී රාජ්‍යසේවා වෘත්තිය සමිති සම්මේලනයේ ලේකම් ~ දමිත් තරංග ~
දේශපාලන මතිමතාන්තර නැතිව අප සැවොම එකතුවෙන්න ඕනි.
මේ ප්‍රශ්ණය විසඳගන්න ජනබලය හැර වෙන කිසිම විධිහක් නැහැ, දම්මික සංජිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ~ දමිත් තරංග ~