සමාජවාදී රජයට එරෙහි උද්ඝෝෂණ – කියුබාවේ මොකද වෙන්නෙ?
කියුබාව තුළ සිදුවන්නේ කුමක්දැයි ජූලි 11 වැනිදා එරරට ජනතාව වීදි බැස කළ උද්ඝෝෂනයෙන් පසුව ලෝකයේ අවධානයට යොමු විය. විරෝධතාකරුවන් 700ක් අත්අඩංගුවට ගෙන ඇති බව බටහිර මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබ තිබුණි. 1994 වසරෙන් පසු කියුබාව තුළ සිදු වූ අති විශාලතම මහජන උද්ඝෝෂණය ජූලි මස මුල් සතියේ ඇවිළ ගිය බවද සමස්තයක්...
රජයට නොවටින රෝගී ජීවිත.
සම සෞඛ්‍ය උපාධිධාරී එකමුතුව විසින් ඊයේ(28) මාධ්‍ය හමුවක් පැවැත්වුවා. 27 වැනිදා අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රධාන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අන්තනෝමතික ලෙස පැවැත්වූ තරඟ විභාගයක් සම්බන්ධව ඔවුන්ගේ ස්ථාවරය ඉදිරිපත්කිරීම එහිදි සිදුවුණා. පරිපූරක වෛද්‍ය වෘත්තියට බඳවාගැනීම සම්බන්ධව මෙම තරඟ විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් වුව ද විශ්වවිද්‍යාල ආචාර්‍යවරු, විශ්වවිද්‍යාල සිසුන් මෙන් ම උපාධිධාරීන් ද...
අවනඩුවක් වූ සම සෞඛ්‍යය.
එළඹෙන අප්‍රේල් 27 වැනිදා සම සෞඛ්‍ය උපාධිදාරීන් වෙනුවෙන් පැවැත්වීමට නියමිත තරඟ විභාගය පිලිබඳ අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා. එහිදී ඔහු සම සෞඛ්‍ය උපාධි දාරීන් ඔවුන්ට විශේෂිත විෂයමාලා ඔස්සෙ වසර ගණනාවක් අධ්‍යාපනය ලබා අධ්‍යයනයන් සහ සුදුසුකම් සම්පූර්ණ කර තිබියදී කිසිදු අරමුණක් රහිත හුදෙක්...
නැවත දැනුම්දෙනතුරු “මහනුවරට එන්න එපා.”
නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී. දළදා වන්දනා මෙහෙයුම් කමිටු තීරණ දැනුම්දීමේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, සිරි දළදා වන්දනාව වෙනුවෙන් මේ වනවිටත් ලක්ෂ 4කට වඩා වැඩි සැහැදැවතුන් පිරිසක් මහනුවරට එක්රොක් වී සිටින බැවින් එම...
පාස්කුවේ පෝරකය සූදානම්.
අද පාස්කු ඉරුදින මිලේච්ඡ ඝාතන සිදුවී වසර 6 ක් සම්පූර්ණ වන දිනය. මේ වනවිට මෙකි අපරාධයේ වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු වී තිබේ ද? එසේම අපරාධකරුවන්ට දඩුවම් ලබාදී තිබේ ද? එ පිළිබඳ පැවති විශේෂ මාධ්‍ය හමුවකදි රොහාන් සිල්වා පියතුමා, ජූලියන් පැට්‍රික් පියතුමා, අමිල එගොඩ මහවත්ත සහ මනෝජ් නානායක්කාර යන...
වන්දාමි සාදු මමලං – ජින දන්ත ධාතූ..
වසර ගණනාවකට පසු ලක්වාසී ලෝවාසී බෞද්ධ සිත් සතන් බුදුන් දැකගත් තුටින් උද්දාමයට පත්වන මොහොත අද දින තව පැය කිහිපයකින් උදාවීමට නියමිත ය. මීට පෙර ශ්‍රී දළඳා ප්‍රදර්ශනයක් පවත්වා ඇත්තේ 1982 වසරේ වන අතර, 1982 පෙබරවාරි 07 සිට 14 දක්වා මහජනතාව උදෙසා ද, 1982 ජූලි මස 8 වැනිදා ලෝක බෞද්ධ නියෝජිතයන්...
ලෝක බලවතුන්ගෙ ගැටුම
චීන භාණ්ඩ වලට ඇමෙරිකාව විසින් 125%ක නව තීරුබදු පනවා ඇති බවට කරන ලද නිවේදනයකට චීනය දැඩි විරෝධය පළ කර තිබේ. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියාන් මහතා, මාධ්‍ය හමුවකදී චීනයේ නිල ස්ථාවරය ඉදිරිපත් කළේය. ඔහු පැවසුවේ, ඇමෙරිකාව මෙවැනි තීන්දු මඟින් ජාත්‍යන්තරයේ වෙනත් රටවල් මත අතුරු බලපෑම් ඇති කරමින් තමන්ට වාසි...
ජාතික ජන බලවේගය ,සිරීසා ආණ්ඩුව සහ ආණ්ඩුකරණය.
ජාතික ජන බලවේගය බලයට පත් වී මාස හයක් ගත වීමට ආසන්නය.ජාතික ජන බලවේගය මාක්ස්වාදි ආස්ථානයක සිටින ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු ලිබරල් චින්තනය අඩු වැඩි වශයෙන් අදහන කොටස් නියෝජනය කරන බව නොරහසකි .එම නිසා අනුර කුමාර දිසානායක හෝ ටිල්වින් සිල්වා අදහන මාක්ස්වාදි මූලධර්ම මත ආණ්ඩුව ගෙන යාමට නොහැකිය .1994 දී බලයට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග නිදහස් ආර්ථිකයේ මානුෂික මුහුණුවර නම් න්‍යාය ඔස්සේ ආණ්ඩුව...
ගිවිසුම් හතකින් බැඳෙන ඉන්දියාව හා ලංකාව.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීම අද පස්වරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය. එම ගිවිසුම් 7 මෙසේය: ඒ අනුව, ආරක්ෂක, සෞඛ්‍ය, ඩිජිටල් තාක්ෂණය සහ ආර්ථිකය යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කර ඇති බව සඳහන් වේ. ඊට අමතරව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් මෙගාවොට් 120 ක සාම්පූර් සූර්ය බලාගාරයේ...
පොලිස්පති පුටුවේ අයිතිය කාටද?
වැලිගම පැලෑණ හෝටලයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ තනතුර ගැන ගැටළු ඇති වී ඇත. මෙම සිද්ධිය සම්බන්ධව, පොලිස්පතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් නියෝජිත මණ්ඩලයට භාර දී තිබේ. එම යෝජනාව නියෝජිත මණ්ඩලයේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුතුව කතානායකට භාර දී ඇති අතර විෂමාචාර, දූෂණ, බලය අනිසි ලෙස...