මහජන උපයෝගීතා කොමිසම කියන විදියට ජනතාවට සහන දෙන්න සාමාන්‍යාධිකාරිවරයා අකමැති ඇයි?

මහජන උපයෝගීතා කොමිසම කියන විදියට ජනතාවට සහන දෙන්න සාමාන්‍යාධිකාරිවරයා අකමැති ඇයි?

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2025 වර්ෂය සඳහා යෝජනා කර ඇති විදුලි ගාස්තු සශෝධනය සම්බන්ධයෙන් සවන් තීරණය මහජන අදහස් විමසීමකින් පසුව ලබන වසරේ ජනවාරි මස  17 වන දින  ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුවම යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ ලිඛිත  අදහස් සහ යෝජනා දෙසැම්බර් 17(ඊයේ) සිට 2025 ජනවාරි මස 08 වැනිදා දක්වා...

Read more
බඩට බත් නැති රටක “උපාධි ගැටුම”

බඩට බත් නැති රටක “උපාධි ගැටුම”

ක්‍රම වෙනසක් බලාපොරොත්තුවන රටකට අවශ්‍ය දියුණු ආකල්පයන් සහිත පාලනයක් ද, නැතිනම් ගොඩගසාගත් අධ්‍යාපන සුදුසුකම් සහිත නායකත්වයක් දැයි විමසිය යුතු සමයක නව රජය මේ දිනවල තවත් එක් අභියෝගයකට මුහුණදෙමින් සිටිනවා. පිටරටින් ආනයනය කරන සහල් තොග හෝ පාලනය කළ නොහැකි පොල් මිල හෝ විසඳුම් නොමැති වන සත්ව හානිවලටත් වඩා ඉහළින් මේ නැගී...

Read more
ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවිල ද?

ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවිල ද?

සීඝ්‍ර ලෙස ඉහලයන සහල් මිල පාලනය කිරීම සම්බන්ධව මීට දින තුනකට පෙර විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව දේශීය සුදු සහ රතු කැකුළු කිලෝවක උපරිම තොග මිල රුපියල් 215 ක් ලෙසත් එහි උපරිම සිල්ලර මිල රුපියක් 220 ලෙසත් සඳහන්. දේශීය නාඩු කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 225ක්...

Read more
සියලු අතුරුදන්කිරීම් වලට යුක්තිය ඉටු කරනු!

සියලු අතුරුදන්කිරීම් වලට යුක්තිය ඉටු කරනු!

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මගින් සංවිධානය කළ ” ලලිත් – කුගන් පැහැරගෙන වසර 13 යි සියලු අතුරුදන්කිරීම් වලට යුක්තිය ඉටු කරනු! ” සම්මන්ත්‍රණය අද ( 2024 – 12 – 10 ) දින පෙරවරු 10.00ට කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ. ” පෙරටුගාමී...

Read more
ඝාතනයවන වනසතුන්ගේ ජීවිත ගැන වගකීම ලාල් කාන්ත  බාරගනියි ද?

ඝාතනයවන වනසතුන්ගේ ජීවිත ගැන වගකීම ලාල් කාන්ත බාරගනියි ද?

රටෙහි සමස්ත ජනතාවට වගකිවයුතු ඉහල ම තනතුරක් දරණ කෘෂිකර්ම ,පශු සම්පත් ,ඉඩම් සහ වාරිමාර්ග ඇමතිවරයා වන අමාත්‍ය ලාල් කාන්ත විසින් ඊයේ (05) පාර්ලිමේන්තුවෙහි ඔහුගේ කතාවාරය තුළදී දැඩි වගකීම් විරහිත ප්‍රකාශයක් නිකුත් කර තිබෙනව. මහනුවර ප්‍රදේශයේ වගාබිම්වලට රිලවුන්ගෙන් සිදුවන හානිය මූලික කරගෙන ගොඩනැගුණු මෙම කතාබහ අවසානයේ සමස්ත ගොවිජනතාව මුහුණ දෙන වනසතුන්ගේ...

Read more
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම නවත්වනු. – ජන අරගල සන්ධානය-

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම නවත්වනු. – ජන අරගල සන්ධානය-

සමාජ මාධ්‍ය සහ පුවත්පත්වල පලකරන ලද අදහස්මත පදනම්ව 1979 අංක 48 දරණ ” ත්‍රස්තවාදය වැළක්වීමේ තාවකාලික විධිවිධාන පනත”  මූලික කොටගෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් කිහිපයක් මෑතක වාර්තා වුණා. ඉන් පළමුවැන්න ආරුගම්බේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳ සැකයක් ආශ්‍රිත සිද්ධිය වූ අතර ඉතාම මෑතක මහවිරු සමරුව ආශ්‍රිත පැරණි වීඩියෝ දර්ශන සහ ඡායාරූප සමාජගතකළ බව දක්වමින්...

Read more
වසර 15ට පසු පොද්දල ජයන්ත “The Dark Easter” වේදිකාවට.

වසර 15ට පසු පොද්දල ජයන්ත “The Dark Easter” වේදිකාවට.

ශෙහාන් මාලක විසින් 2019 පාස්කු ප්‍රහාරය අළලා රචනා කළ ” The Dark Easter” කෘතිය පසුගිය නොවැම්බර් 29 වෙනිදා සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී එළිදැක්වීම සිදුවුණා. මේ සඳහා කතෝලික මෙන් ම මුස්ලිම් පුජකවරුන් බොහෝමයක් සහ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පොද්දල ජයන්ත මහතා ද සහභාගී වී තිබුණා.  අවුරුදු පහක කාලයක්...

Read more
විදෙස් ශ්‍රමිකයන්ට වාහන ආනයන බලපත්‍ර මොකට ද ?

විදෙස් ශ්‍රමිකයන්ට වාහන ආනයන බලපත්‍ර මොකට ද ?

අප රටට විදේශ විනිමය උපයාදීමේ ලැයිස්තුවේ ඉහලින් ම ස්ථානයක් විදේශ ශ්‍රමිකයන්ට හිමිවෙනවා. මෙම වටිනාකම නිසාම ඔවුන්ට කෘතගුණ දැක්වීමක් වශයෙන් පසුගිය රජය විසින් තීරුබදු රහිතව විද්‍යුත් වාහන ආනයනය කිරීමේ බලපත්‍ර නිකුත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාදෙනවා. නමුත් මෙම බලපත්‍රය හිමිවිය යුතු විදේශ ශ්‍රමිකයන් බොහෝමයකට ඒ අවස්ථාව නොලැබුණු බවට වාර්තාවනවා. නමුත්...

Read more
ලංකාවම හඬවන “Fengal”

ලංකාවම හඬවන “Fengal”

ඉකුත් 21 වැනිදා සිට මේ දක්වා ශ්‍රී ලංකාවට බලපැවැත්වෙන වැසි සහිත කාළගුණය මේවන විට ලක්ෂ 4 ඉක්මවූ පිරිසක් අවතැන් වූවන් බවට පත්කොට හමාරයි. එසේ ම මෙම කාළගුණය ජීවිත 12ක් බිළිගෙන ඇති අතර ඉන් 5ක් පාසල් සිසුන් වීම හදවත් කම්පාකරවන පුවතක් වුණා. අම්පාර මාවඩි පාලම අසලදී ට්‍රැක්ටරයක් පෙරලීමෙන් සිදුවූ අනතුරක් මෙම...

Read more
LTTE සාමාජිකයන් සැමරීම උතුරට අකැප ද?

LTTE සාමාජිකයන් සැමරීම උතුරට අකැප ද?

මියගිය L.T.T.E. සාමාජිකයන් සැමරීමට අවස්ථාව ලබාදීම පිළිබඳ රටතුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත්ව ඇති සමයක ” ශ්‍රී ලංකාව බෙදීමට එරෙහි සංවිධානය” ද ඒ පිළිබඳ තම අදහස් දක්වමින් මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තිබුණා. එහිදී ඊයේ (26) අරුණ පුවත්පතෙහි පළවූ සිරස්තල කිහිපයක් මූලික කරගනිමින් ඔවුන් රජයට සහ වත්මන් ජනාධිපති වෙත ගැටලු කිහිපයක් ඉදිරිපත් කළා.  ඉන්...

Read more