අපි අපිව සොයායමු – “ඊයේ මා සුහුරුය, මම ලෝකය වෙනස් කිරීමට උත්සහා කලෙමි. අද මා ඥානවෘද්ධය, එනිසා මම වෙනස් වීමට තීරණය කලෙමි” 13 සතවර්ෂ පර්සියානු කිවිදු – ජලාලුදීන් රුමී
අද ලංකාවේ පවතින අනර්ථකාරී වාතාවරණය සහ එයට ප්‍රස්තුතවූ දේශපාලන ආර්ථික හා සමාජ ක්‍රමය ගැන කතාකරන බොහෝ දේශපාලන විචාරකයින්, බුද්ධිමතුන් හා ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ නිතර මතුරන දැනට බොහෝ ජනප්‍රියවූ උදෘතයක් වේ. ඒ ව්‍යවස්තානුකුලව, ප්‍රජාතාන්ත්‍රිකව, සර්වපාක්ෂිකව එසේත් නැතහොත් මහාජන අරගලයකින් හෝ කලයුතු ක්‍රම වෙනසක් පිළිබඳවයි. සැබවින්ම, පසුගිය අවුරුදු 74ක් පුරාවට සිදුවුන, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අප, අප වෙනුවෙන්ම, අප අතරින්ම...
ලසන්ත මැරුව හැටි නිශාන්ත සිල්වා ජාත්‍යන්තර අධිකරණයට හෙලිකරයි Nishantha Silva – witness statement to the International Courts
ජූනි 16, 2022 ශ්‍රී ලංකා නඩු විභාගය සඳහා, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග නොවිසඳුණු ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ක්‍රියාකලාපය විනිශ්චය මණ්ඩලයේ ප්‍රධාන අභිචෝදකයා විසින් විමර්ශනය කර ඇත. ස්වාධීන ස්ථීර ජනතා විනිශ්චය සභාව (PPT) විසින් පැමිණිල්ලේ අධිචෝදනා පත්‍රය පිළිබඳව ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම් දී ඇත. ලසන්ත වික්‍රමතුංග ආරක්ෂා කිරීමට රජය...
තවත් ඛේදවාචකයකින් අවසන් වීමට යන දේශපාලන නාඩගම
දැනට වැඩ බලන ජනාධිපති, හොරු 225 දෙනෙකු අතරින් ජූලි 19 අගහරුවාදා තෝරාපත්කරගන්න යන නව ජනාධිපති සහ අගමැති අරභයා ඇතිවී තිබෙන තරගය ලංකාවේ තවත් ඛේදවාචකයකින් අවසන් වීමට යන දේශපාලන නාඩගමකි. මේ නාඩගමේ කුටප්‍රාප්තියක් ලෙස ලේසියෙන්ම මේ හොරු 225 දෙනා අතරින් ජූලි 19 අගහරුවාදා ජනාධිපති සහ අගමැති ලෙස ගොඩ ආ හැක්කේ කාටද?...
Fight to eradicate or learn to live with COVID – 19?
In the 1980s, doctors at an English hospital deliberately tried to infect 15 volunteers with a coronavirus. COVID-19 did not yet exist—what interested those doctors was a coronavirus in the same family called 229E, which causes the common cold. 229E is both ubiquitous and obscure. Most of us have had it, probably...
රුසියාව දශක ගණනාවක ජඩ මැතිවරණ ව්‍යාපාරයෙන් පසු – කුමක්ද ඊලඟට?
රුසියාවේ වර්තමාන මැතිවරණ ප්‍රචාරණය දශක ගණනාවකටම පැවැති අශික්කිතම මැතිවරණ ප්‍රචාරණය ලෙස නම් කර ඇත. ලිබරල් විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ ආධාරකරුවන් අන්තවාදීන් ලෙස කලින් ප්‍රකාශයට පත් කළ වල්දිමීර් පුටින් පාලනය දැන් සිය ප්‍රචාරක සහ පොලිස් යාන්තරණයේ පූර්ණ බලය කොමියුනිස්ට් පක්ෂයට එරෙහිව යොමු කර තිබේ. නායක ජෙනඩි සියුගනොව්ගේ කැමැත්තට එරෙහිව, රුසියානු සමූහාණ්ඩුවේ...
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ ඉල්ලා අස්වෙයි
පෞද්ගලික හේතු මත තමා එම තනතුරින් ඉල්ලා අස්වන බව පවසා ඇති ඇය තනතුරින් මීට පෙරද ඉල්ලා අස්වීමට උත්සාහ දරා තිබිණ.එහෙත් ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවේ. ඇය වර්තමාන ජනාධිපතිවරයාට පක්ෂපාති තැනැත්තියක බව පැහැදිලි නමුත් මේ වන විට පරිසරවේදින් හා බොහෝ දෙනාගේ විරෝධයට හේතු වී ඇති අලි...
සත්‍යය සඟවා ගැනීමේ අ/පහසුව
දිනක් කරණවෑමියෙකු සුවිසල් මන්දීරයක රටක ප්‍රබල නායකයෙකුගේ කොණ්ඩය කැපුවා. කොණ්ඩය කපා හිසද පීරා අවසන්වූ පසු ප්‍රබලයාට ලෙන්ගතුවූ කරණවෑමියා “සර්” ඔබගේ කොණ්ඩය දැන් ටික ටික සුදුවෙන්නට පටන් අරගෙන කියල කිව්වා. කරණවෑමියාගේ ගරුසරු නැති නිර්භීත කියමනෙන් කෝපාවිෂ්ට වුන ප්‍රබලයා, ඔහුගේ කාර්යසාධන බලධාරීන් බනවා කරණවෑමියා හයමසක් සිරගෙයි දමන ලෙස අණකළා. ඉන්පසු අත වැසියෙක්...
දෙන්නාම එකවලේ
දිනක් මුල්ලා නස්රුදින් ( ක්‍රි.ව 1208 -1285) කෙටි පාරකින් ගෙදරයාමට සිතා, මිනී කනත්තක් මැදින් වැටී තිබු පාරකින් යමින් සිටියා. ඒ අතර මහත් හරසරින් මළ සිරුරක් භූමිදානය කර කනත්තේ මිනීවල ළඟ රැදී සිටි පිරිසක් මෙසේ කියනු නස්රුදීන්ට ඇසුනා. “අද නම් අපට ඉතාමත් ශෝකජනක දවසක් – අප අද මේ පොලවට පස් කලේ...
කෝවිඩ් වැලඳුණු කෝෂිලා හංසමාලිට ප්‍රතිකාර කිරීමත් ප්‍රමාද කරලා!
කෝෂිලා හංසමාලි ඇතුළු පස්දෙනා අරගල කළේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්. අධ්‍යාපනය පෞද්ගලිකරණය කරන්න, අධ්‍යාපනය මිලිටරීකරණය කරන්න ගෙනාපු අනපනත්වලට විරුද්ධව මේගොල්ලෝ අරගල කරේ. නිදහස් අධ්‍යපනය කියන්නේ රටේ ජනතාව ලබපු පොදු ජයග්‍රහණයක් ලෙස සළකන දෙයක්. පහළ පන්තික මිනිස්සු තමන්ගේ අවසන් බලාපොරොත්තුව තියලා තියෙන්නේ නිදහස් අධ්‍යාපන අයිතිය සම්බන්ධ. ඒ නිසයි නිදහස් අධ්‍යාපනය විනාශ...
Human rights situation in Sri Lanka
48th session of the Human Rights CouncilStatement by Michelle Bachelet, UN High Commissioner for Human Rights Geneva, 13 September 2021 Distinguished President, Excellencies, I am pleased to update the Human Rights Council on Sri Lanka and the trends and issues identified in my last report. I acknowledge the inputs sent by...