තවත් ඛේදවාචකයකින් අවසන් වීමට යන දේශපාලන නාඩගම

තවත් ඛේදවාචකයකින් අවසන් වීමට යන දේශපාලන නාඩගම

186 views
0

දැනට වැඩ බලන ජනාධිපති, හොරු 225 දෙනෙකු අතරින් ජූලි 19 අගහරුවාදා තෝරාපත්කරගන්න යන නව ජනාධිපති සහ අගමැති අරභයා ඇතිවී තිබෙන තරගය ලංකාවේ තවත් ඛේදවාචකයකින් අවසන් වීමට යන දේශපාලන නාඩගමකි.

මේ නාඩගමේ කුටප්‍රාප්තියක් ලෙස ලේසියෙන්ම මේ හොරු 225 දෙනා අතරින් ජූලි 19 අගහරුවාදා ජනාධිපති සහ අගමැති ලෙස ගොඩ ආ හැක්කේ කාටද? තම මිතුරු සමාගම්ද, රජයේ දේපල, රටේ ජනතාවගේ බදු මුදල් සහ ජාතික ධනය, වසර ගණනාවක් තිස්සේ මංකොල්ලකා, තව දුරටත් කොල්ලකෑමට කැසකවමින් සිටින කම්බා හොරුන් රැල ආරක්ෂා කරගත හැකි දෙදෙනෙකුට පමණි.

මේ හෙයින්, අරගලයට තව තවත් පන්නරය දී මුවහත් කිරීමට, නැවතත් පාරලිමේන්තුවෙන් පිට ජනතා පරමාදිපත්‍යයේ බලය ප්‍රත්‍යක්‍ෂකොට උන් දෙදෙනාවද එළවා දැමීමට හොරුන් 225 දෙනෙකු අතරින් පට්ට හොරුන් දෙදෙනා තෝරා පත්කරගන්නා තෙක් 20 වෙනිදා තුරු ජනතාව සංවිධානය කරමින් ඉවසීමෙන්, සීරුවෙන් සිටිමු.

Your email address will not be published. Required fields are marked *