OTP එක ගත්ත ද ? දුන්න ද?
අම්පිටියෙ සුමනරතන හාමුදුරුවෝ කියනකොට ඕනම කෙනෙක් හඳුනන්නෙ ඕනෑම තැනක ගැටුමක් ඇතිකරගන්න ස්වාමීන්වහන්සේ නමක් හැටියට. සාධාරණය සහ යුක්තිය වෙනුවෙන් සුමනරතන හාමුදුරුවෝ හඬ අවදිකරපු අවස්ථා බහුල වුනත් මේ වෙද්දී ඕනෑම ගැටලුවක් නිරාකරණය කර ගැනීමට ආවේගශීලීව හැසිරීමට සුමනරතන හාමුදුරුවෝ පෙළඹී සිටින බවක් දකින්නට පුලුවන්. මෙ දිනවල සමාජ මාධ්‍ය ඔස්සෙ නැවත අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ...