“පිරිමි හිංසනය, ස්ත්‍රී හිංසනය මෙන්ම සමාජයේ කතිකාවකට ගත යුතුය”

“පිරිමි හිංසනය, ස්ත්‍රී හිංසනය මෙන්ම සමාජයේ කතිකාවකට ගත යුතුය”

“පිරිමියෙක් නේද? ලැජ්ජ නැද්ද ඔහොම අඬන්න?”, “පිරිමියෙක් නේද. කොන්ද පණ නැද්ද තීරණයක් ගන්න?”, “කොල්ලෙක් නේද..ගෙයක් දොරක් හදාගෙන,වාහනයක් අරගෙන පිළිවෙළක් වෙන්න ඕනෙ නැද්ද?” ලංකාවෙ ජීවත් වෙන ඕනෙ ම මනුස්සයෙකුට ඔය කියන කතා ටික අහල හොඳට පුරුද්දක් තියෙනව.බොහෝ වෙලාවට කාන්තා හිංසනය ගැන ගිරිය පුප්පගෙන කතා කරන අපේ රටේ ඊට නො දෙවෙනිව සිද්ද...

Read more
නිෂ්පාදිත ජනතා අනුමතිය (Manufactured consent of the people)

නිෂ්පාදිත ජනතා අනුමතිය (Manufactured consent of the people)

පාස්කු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සඳහා ඉලක්ක කොටගත් වින්දිතයින්, වන්දනා ස්ථාන,  මුල්‍ය ආයතන නිමිත්ත කොටගත් ISIS සංවිධානයේ තීරණය, පලිගැනීම හෝ එකට එක කිරීම කෙසේ වෙතත්, එම අවාසනාවන්ත සිද්ධිය දඩමීමා කරගත් පොදු ජන පෙරමුණේ (පොහොට්ටුවේ) මැතිවරණ ප්‍රචාරණ යාන්ත්‍රණයේ සහ ගෝටාභය රාජපක්ෂ, වැඩකරන විරුවා බලයට ගෙන ඒමට ළය පාරාගත් ධර්මයෙන් විතැන්...

Read more
මල්ල බදා ගැනීමට කලින් ලිහා බැලීම නොහොත් – Living Together

මල්ල බදා ගැනීමට කලින් ලිහා බැලීම නොහොත් – Living Together

Living together සංකල්පය එහෙමත් නැත්නම් එක්ව වාසය කිරීම යන කාරණාව සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර විරෝධී අර්ථකථන ඉදිරිපත් වෙන කාලයක පළවෙනි ලිපියෙන් ම මේ සංකල්පය ගැන කතා කරන්න හිතුණේ එය කතා කළ යුතු ම මාතෘකාවක් බව හැඟී ගිය නිසා. මොකද්ද මේ living together කියන්නෙ..? නීත්‍යානුකූලව විවාහ වීමට කලින් යුවලක් එක වහලක් යට...

Read more
ජීවිතය අත්විඳිම ප්‍රබන්ධ කතාවලින් මිස වෙනත් අයුරකින් අවබෝධ කරගත හැකි නොවෙනු ඇත

ජීවිතය අත්විඳිම ප්‍රබන්ධ කතාවලින් මිස වෙනත් අයුරකින් අවබෝධ කරගත හැකි නොවෙනු ඇත

පවතින ආණ්ඩු ක්‍රමයේ විශාල වරදක් ඇතිබව අපි හොඳාකාරව අවබෝධ කරගත්තේය. පැවතුනු සහ තවමත් පවතින ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල එකම ආසනයක් වත් හිමි නොවූ රනිල් වික්‍රමසිංහ, තම පක්ෂයට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රී වරුන් 134 දෙනෙකුගේ මනාපයෙන් ජනාධිපති වුයේ එහෙයිනි. ඉන්පසුව පැවති රාජාසන කතාවේදී, තමනට මනාපව සහ විරුද්ධව චන්දය දුන් සියලුම මන්ත්‍රී වරුන් උදෙසා...

Read more
For at the end of the day, I hope you’ll understand that our tears are falling upon the same soil we wish to protect

For at the end of the day, I hope you’ll understand that our tears are falling upon the same soil we wish to protect

The smoke surrounds us, filling our lungs and burning our eyes. Tears stream down my cheeks, as they trickle down yours too. I help you ease the pain by sharing my water with you. For at the end of the day, I hope you’ll understand that our tears are falling...

Read more
ඔබේ වේදනාව තුනී වෙන්න මම මගේ වතුර ඔබ සමග බෙදා ගන්නවා, ඒ මනුෂ්‍යත්වය

ඔබේ වේදනාව තුනී වෙන්න මම මගේ වතුර ඔබ සමග බෙදා ගන්නවා, ඒ මනුෂ්‍යත්වය

අපි අවට දුමාරයෙන් පිරිලා, එයින් පෙනහළු පිරෙනවා දෑස් වේදනාවෙන් කකියනවා.දෑසින් ගලා එන කඳුළු මගේ කම්මුල දිගේ රුරා ගලා බහිනවා නුඹගෙත් එහෙම ම වෙන්න ඇති මට දැනෙනවා.ඔබේ වේදනාව තුනී වෙන්න මම මගේ වතුර ඔබ සමග බෙදා ගන්නවා, ඒ මනුෂ්‍යත්වය.මම හිතනවා උඹට තේරෙනවා කියල, දවසේ අවසානයේ අපි දෙන්නගෙම ඇස් වලින් වැටෙන කඳුළු...

Read more

කතා කරහම බලේ එනවලු… උන්ට බලේ එන්න කතා කරන්න ලු… අපි කතා කලොත් ඉතින් අඬු බඬු කඩලා කුදලාගෙන යයි.

රනිල් කතා කරනවා කිව්වා හින්දා හනිකට තෙල් පෝලිමේ ඉඳන් දුවගෙන ආව, උන්නැහේ මොනවද කියන්නේ කියල අහගන්න. ගෙදරට ආව හැටියේ සරමේ කැහැපොට ගලවල බිත්තියේ කුලුණකට හෙත්තුවුනා විතරයි නැන්දම්මාගේ කන්කෙන්දිරිය.අනේ හොඳයි දන්ත ධාතු වඳින්න යන්න තිබුනානම් මටත් හොඳයි නොවැ කොහෙද මුන් මාව එක්ක යන එකක් ය. ඇහුවොත් තෙල් නැහැ. ඇයි බොලන් මේ...

Read more
අපි අපිව සොයායමු – “ඊයේ මා සුහුරුය, මම ලෝකය වෙනස් කිරීමට උත්සහා කලෙමි. අද මා ඥානවෘද්ධය, එනිසා මම වෙනස් වීමට තීරණය කලෙමි” 13 සතවර්ෂ පර්සියානු කිවිදු – ජලාලුදීන් රුමී

අපි අපිව සොයායමු – “ඊයේ මා සුහුරුය, මම ලෝකය වෙනස් කිරීමට උත්සහා කලෙමි. අද මා ඥානවෘද්ධය, එනිසා මම වෙනස් වීමට තීරණය කලෙමි” 13 සතවර්ෂ පර්සියානු කිවිදු – ජලාලුදීන් රුමී

අද ලංකාවේ පවතින අනර්ථකාරී වාතාවරණය සහ එයට ප්‍රස්තුතවූ දේශපාලන ආර්ථික හා සමාජ ක්‍රමය ගැන කතාකරන බොහෝ දේශපාලන විචාරකයින්, බුද්ධිමතුන් හා ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ නිතර මතුරන දැනට බොහෝ ජනප්‍රියවූ උදෘතයක් වේ. ඒ ව්‍යවස්තානුකුලව, ප්‍රජාතාන්ත්‍රිකව, සර්වපාක්ෂිකව එසේත් නැතහොත්  මහාජන අරගලයකින් හෝ කලයුතු ක්‍රම වෙනසක් පිළිබඳවයි. සැබවින්ම, පසුගිය අවුරුදු 74ක් පුරාවට සිදුවුන, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අප, අප වෙනුවෙන්ම, අප අතරින්ම...

Read more