කට්ටඩි සහ තක්කඩි

කට්ටඩි සහ තක්කඩි

කට්ටඩියකු විසින් රෝගී කාන්තාවකට ප්‍රතිකාර කිරීමේදී තැඹිලි ගෙඩි දොළහක් බීමට නියම කර ඇති අතර එම තැඹිලි ගෙඩි දොළහ පානය කිරීමෙන් අනතුරුව ඇය මිය ගියාය. මේ මීට දින කීපයකට පෙර අසන්නට ලැබුණු පුවතකි. මෙම පුවතට කැටයම් දමා ඔප කර රසකතාවක් ලෙස ගොතා රේටිං වැඩි කර ගැනීමේ දීන තරගය ද ඒ මරණයත්...

Read more
පික්පොකට් – කාලීන ස්වයං රැකියාවක් විය?

පික්පොකට් – කාලීන ස්වයං රැකියාවක් විය?

මා සදාදර මිතුරු මිතුරියනි පොදු ප්‍රවාහනය කිව්වම ඔයාට මතක් වෙන්නේ මොකක්ද ? පොදු ප්‍රවාහනය නිරන්තරයෙන් භාවිත කරන්නෙක් විදියට මට මතක් වෙන්නේ රතුපාට ලංගම බස් එකයි , නිල් පාටයි සුදු පාටයි මිශ්‍ර වෙච්ච කෝච්චිය යි . මං හිතනවා ඔයාටත් ඔය වගේ මොනයම් හෝ පොදු ප්‍රවාහන සේවයක් ගැන එක පාරට චිත්තරූප මැවෙන්න...

Read more
අනීතික අත් අඩංගුවට ගැනීම සහ ආණ්ඩුවේ වගකීම

අනීතික අත් අඩංගුවට ගැනීම සහ ආණ්ඩුවේ වගකීම

මීට දින කීපයකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය අතිශය වැදගත් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කළේ ය. 2016 වසරේ මිහින්තලේ සිට හලාවත දක්වා පුද්ගලයන් දෙදෙනෙකු විසින් එළුමස් කිලෝ තුන් සියයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අතර මිහින්තලේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරියා විසින් එම මස් ප්‍රවාහනය ට අදාළ මුද්‍රාව තබා තිබුණි. එදින පොහොය දිනයක් වූ අතර...

Read more
හැකියා තියාගෙන නටන රැකියා විරහිත නාඩගම 

හැකියා තියාගෙන නටන රැකියා විරහිත නාඩගම 

ලාංකේය අධ්‍යාපන ක්‍ෂේත්‍රය ගත්තහම බොහෝ වෙලාවට මනුස්සයෙක්ගේ ජීවිතය උපාධියෙන් පස්සෙ ස්ටක් වෙනවා. ගොඩක් තැන්වලදී මම දැක්ක දෙයක් තමයි ඔය ස්ටක් වීම එහෙම නැත්තන් ඇනහිටීම. ඒ ගැන කතා කරන්න කලින් ඔය උපාධිධාරියා කියන වචනය ගැන කතා කළොත් එහෙම මට මුලින්ම ඔය වචනෙ හම්බෙන්නේ අවුරුදු දහයෙදී විතර අම්මා බත් ඔතන්න තියන් උන්නු...

Read more
“ඇඳුම මිනිසුනට වටිනාකමක් දෙන්නේ නැත”

“ඇඳුම මිනිසුනට වටිනාකමක් දෙන්නේ නැත”

ඔයා ජෑම් බලපු කෙනෙක් නම් උඩ වචන ටික මේ වෙනකොටත් අහල ඇති . දැන් ඔයාලා අනිවාර්යෙන් හිතනවා ඇති මම මොකද මිනිස්සුයි ඇදුමයි ගැන කතාවක් පටන් අරන් තියෙන්නෙ කියලා . ඔව් ඔව් හිත වගේම අද කතා කරන්න යන්නේ වස්තරේ ගැන තමයි . ඔය වස්තරේ ගැන කතා කරනකොට ලංකාවේ එක එක  කාලවලදී...

Read more
පොත පතට සීමාවූ ජාතියක අදෝනාව

පොත පතට සීමාවූ ජාතියක අදෝනාව

මේක ශ්‍රී ලාංකීය අධ්‍යාපනය, අධ්‍යාපනය වෙනුවෙන් මනුස්සයෙක් විදිහට කරන කැපකිරීම හා ඊට අදාලව වටිනාකමක් ලැබෙනවද කියන කාරණාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක්.මේක එක්තරා රටක සිද්ධ උන සංසිද්ධියක්. මොලේ ආබාධයක් නිසා පීඩා විදිමින් හිටිය පිලීප්ට ඉස්කෝලෙදි ජැක් කියලා හොදම යාලුවෙක් මුන ගැහෙනවා. පිලීප්ගෙ හැසිරීමේ වෙනසත්, අනිත් ලමයින්ට වඩා පීඩාවෙන් ඉන්න බවත් නිසාම ජැක්ට ඕනෙ...

Read more
නොදැන counselling කරන්න යන්න එපා !

නොදැන counselling කරන්න යන්න එපා !

” සමහරු පරම පවිත්‍ර ක්‍රමයක් ගැන හීන දකිනවා . ඒ කවුරු වුණත් යම් ක්‍රමයකට දැඩි ලෙස ප්‍රේම කිරීම භයානකයි . මොකද … ඒ ක්‍රමයට ලෝකය අනුගත නොවෙන කොට ඔබට කේන්ති යනවා . ”  මේ විදියට පවසන්නෙ කැනේඩියානු ලේඛිකාවක් වන නයෝමී ක්ලේන් . වර්තමාන ලංකාව දිහාවට ඇස් යොමු කළොත් ඉහත කියමන...

Read more
“ඉතින්, ඔබේ බිරිද මොකද කරන්නෙ?”

“ඉතින්, ඔබේ බිරිද මොකද කරන්නෙ?”

බිරිදක්, මවක්, ගෘහිනියක් කරනා අත්‍යාවශ්‍ය සේවයට වැටුප් නොලබන කාන්තාවඑක්තරා ආයතනයක ඉහල තනතුරක් දරන පුද්ගලයෙකුට තමන් සේවය කරන ආයතනයේ නිලධාරී නිවසක රාත්‍රී භෝජනයක් සදහා ඇරයුමක් ලැබුණි. මිතුරන්ගේ දැඩි පෙරැත්ත කිරීම් හමුවේ නිලදාරියාට ඔහුගේ බිරිද සාදයට කැදවාගෙන යාමට සිදුවිය. එහිදී අහම්බෙන් හමු උන පාසල් කාලයේ මිතුරෙකු සමග කල කතිකාවත මුලින්ම ඇදී ගියේ...

Read more
බෝම්බ සහ බෝම්බ පෙන්වීම

බෝම්බ සහ බෝම්බ පෙන්වීම

අපේ මිනිස්සු කතන්දර ඇසීමට ආශාවක් දක්වති .කතන්දර ගෙතීමටත් ආශාවක් දක්වති .අපේ පොලිසියේ ඇතැම් නිලධාරීන් ද කතන්දර ගෙතීමට මනා දක්ෂතාවක් දක්වයි. අත් අඩංගුවට ගන්නා සැකකරුවන් බෝම්බ පෙන්වීමට පොලිසිය සමග යයි.අතර මගදී සැකකරු පොලිසිය දෙසට අත් බෝම්බයක් විසි කරයි.පොලිසිය ආත්මාරක්ෂාව සදහා වෙඩි තබයි.සැකකරු එම වෙඩි පහරින් මිය යයි.පොලිසිය ,සැකකරුවකු ආයුධ පෙන්වීමට රැගෙන...

Read more
සිනමා සහ ටෙලිනාට්‍යය කර් මාන්තයේ ලිංගික සූරාකෑම

සිනමා සහ ටෙලිනාට්‍යය කර් මාන්තයේ ලිංගික සූරාකෑම

සිනමාව හෝ ටෙලිනාට්‍යය පිළිබඳව කතා කරන විට වාණිජ සහ කලාත්මක ලෙස කොටස් දෙකකට වර්ගීකරණය කර කලාත්මක ටෙලිනාට්‍යය සහ කලාත්මක සිනමා කෘති පිළිබඳව ඇගයීම්, ප්‍රශස්ති සහ සම්මාන උළෙල පැවැතිවීමට විවිධ සංවිධාන සහ ආයතන උත්සුක වී ඇත. එහිදී නළු-නිළියන් ගේ රංගන කුශලතාවය සම්බන්ධව සම්මාන සහ ප්‍රශස්ති වැනුම් දැකිය හැක . එහෙත් අප...

Read more