මාපියාලන්තය
ශ්‍රී ලංකාවේ තරම් පාරිභෝගිකයන් ට කෙනිහිලිකම් කරන ලෝකයේ වෙනත් රටක් නොමැත. නොසලකා හැරීම.,මදි පුංචි කම් වලට ලක් කිරීම ,හිංසනයට ලක් කිරීම මේ රටේ පාරිභෝගිකයන් ට දැන් හුරුපුරුදු ය. මේ සියල්ල මෙසේ සිදු වන්නේ පාරිභෝගික අධිකාරි පනතක් ද බලාත්මක වන පසුබිමක් තුළය.මේ රටේ එක් එක් නිෂ්පාදන සම්බන්ධයෙන් අධිපතිවාදි මාපියාවක් ක්‍රියාත්මක වේ....
රෝහල ලඟට ආවහම අහන්න ගනීවි සල්ලි තියෙනවද කියල
රටේ පවතින තත්වය මත මේ වන විට උද්ධමනය ඇති වි ඇත. එමෙන්ම සෞඛ්‍ය සේවාව තුල ගැටළු විශාල ප්‍රමානයක් ඇත්වි ඇත. එමෙන්ම වෛද්‍යවරුන් 3700ක පමණ ප්‍රමාණයක් මෙරටට අවශ්‍යව තිබුණද සිටින්නේ 2300කට පමණ ආසන්න ප්‍රමාණයක් මෙහිනුත් 480ක පමණ ප්‍රමාණයක් මේ වන ව්ට මෙරටින් පිටව ගොස් ඇත .එම නිසාවෙන් රටේ රෝහල් පද්ධතිය වැසි...
අපයෝජනයේ මහගෙදර
මෙම වසරේ මුල් කාර්තුවේ ළමයින් සම්බන්ධ අපරාධ පැමිණිලි 2800 කට අධික සංඛ්‍යාවක් පොලිසිය ට ලැබී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. 2022 වසරේ ළමුන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සිද්ධි අසූවට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මේවා හුදෙක් අපරාධ පිළිබඳව වාර්තා ලෙස නොසලකා හැරීමට ඇති දත්තයන් නොව වත්මන් පාරිහානික සමාජය පිළිබඳව මනා දර්ශකය...
ජනතාවට ව්‍යවස්ථාවෙන් ලැබිල තියෙන අයිතීන් තමයි මේ නැති කරන්නේ
රටේ ජනතාව එකතුවෙලා විශාල විරෝදයක් කරා එය අරගලය කියලා කිවා.එම අරගලයේ ප්‍රතිපලය උයේ ජනතාවගේ බලා පොරෝත්තු සුන්විමක්ය.අවුරුදු 75. පාලනය කරපු පලකයන්ගේ දේශපාලන ක්‍රියාදාමයක පුතඅපලයක් තමයි දකින්නට පුළුවන් උනේ.ඒ නිසා තමයි ජනතාව පෙල ගැසුනේ. මේ වන විට ගෙන එමට නියමිත පනත ඒ වගේ පනතක්. එමගින් රටේ ජනතාවගේ අයිතිවාසිකම් නැතිවි යනු ඇත.එමෙන්ම...
කියන දේ කරන නායකත්වයක් අනාගතයේදී අපිට ලැබේවි කියල අපි බලාපොරොත්තු වෙනවා.
නිතීඥ මධුමාලි ද අල්විස් මේ වන විට භාෂණ, නිදහස් අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය. වැනි ජනතාවගේ අයිතින් යම් පාලනයකට ගැනිමට කටයුතු කරමින් සිටින අතර.නිදහසේ අදහස් ප්‍රකාෂ කිරිම වෙනුවෙන් ඉතාමත් දැඩි නිති පැනවිමට මෙම පනත් මගින් හැකියාවක් ඇති අතර. මිනිමැරුම් සිදුකරන දඩුවමි ලබන පුද්ගලයන්ට පනවා ඇති දඩුවමටත් වඩා දඩුවම්. මෙම පනත් මගින්...
ජිවන අරගලයට නායකත්වය දෙන්න නායකයෙක් බිහිවුනේ නැහැ
මේ මර්දනය රනිල් වික්‍රමසිංහ එදා ඉදන් කරගෙන ආපු දෙයක් එතුමා විවස්තාව හොදට දන්න කෙනෙක් එක හින්දා මොකක් හරි පනත් ගෙනත් ජනතාව හිර කරපු එක තමයි එතුමා කරේ. එක හින්දා වෙනම බලාපොරෝත්තු වෙන්න දෙයක් නැ එතුමා හාමදාම එහෙම තමයි.ජාතික බලවේග වලට ලෝකුම හානිය ගෝඨාභය රාජපක්ෂ කරා. එතුමා අන්තිමට පුස් වෙඩිල්ලක් වුනා....
ලොක් කරලා තියල තියෙන අභ්‍යාස පොත් ටික නොමිලේ දුප්පත් දරුවන්ට බෙදා දෙන්න කියල අපි කියනවා.
අනිවාරයෙන්ම ගුරුවරු විදුහල්පතිවරු,හා දරුවන්ගේ දෙමාපියන් විදිහට මෙම පාලනය ඉවත්කල යුතු අතර.ලංකා විදුහල්පති සංගමය මෙයට ඇපකැප වි කටයුතු කරනු ඇත.එදා සිට මේ දක්වා සටන් කරපු සමාජිකයන් මර්දනය කිරිම තමයි රනිල් රාජපක්ෂ ආණ්ඩුව සිදු කරේ.පාලත් පාලන මැතිවරන තුලින් රටට අවශ්‍ය නායකයා බිහිවිමට තිබුනත් මැතිවරනය නොපවත්වා එය පාලනය කිරිමට මෙම ආණ්ඩුව කටයුතු කරා....