ඉල්මහේ විරුවන්ට යුක්තිය ඉල්ලා ජනපතිට ලිපියක්.

ඉල්මහේ විරුවන්ට යුක්තිය ඉල්ලා ජනපතිට ලිපියක්.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සහ තවත් ක්‍රියාකාරී සාමාජිකයන් පිරිසකගේ එකතුවෙන් ඊයේ(10) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවති අතර ඉල්ලීම් කීපයක් මුල්කොටගනිමින් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමුකළ ලිපියක් සම්බන්ධයෙන් එහිදී වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කෙරුනා.  01. 1988-1989 කාලවකවානුවේ අත්අඩංගුවේ සිටියදී ඝාතනය කළ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු පක්ෂ නායකයින්ගේ ඝාතන පිළිබඳ පූර්ණ...

Read more
-Voice of Thieves-

-Voice of Thieves-

ශ්‍රී ලාංකික දේශපාලනය ජාතික වශයෙන් වගේ ම ජාත්‍යන්තර වශයෙනුත් අවමානයට ලක්වී අසාර්ථක රාජ්‍යක් බවට පත්වී අවසානයි. නමුත් අතීතයේ සිදුවූ යම් යම් සිද්ධීන් එක්ක මහජනතාව තේරුම් ගනිමින් ඉන්නව මේ සියල්ල වෙනස් කිරීමේ බලය තමන් සතුබව. ඊට ආසන්නතම සිද්ධිය 2022 මන්දිර දෙදරවා රජුන් පලවා හැරී ගෝල්ෆේස් අරගලයයයි. ගෝඨාභය පිටුපස සැගවුණු මජර රාජපක්ෂ...

Read more
ඇල්පිටිය ඡන්දෙදි මොකද වුණේ?

ඇල්පිටිය ඡන්දෙදි මොකද වුණේ?

සභිකයන් 28 දෙනෙකු තෝරාපත්කරගැනීම සඳහා වූ ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය ඉකුත් ඔක්තෝබර් 26 වැනිදා පැවැත්වුණා. සැප්තැම්බර් මස පැවති ජනාධිපතිවරණයෙන් පසු පැවති පළමු මැතිවරණය මෙය වන අතර පුංචි ඡන්දයක් ලෙස පැවැත්වුණ ද මහ මැතිවරණ උණුසුම අතර පැවැත්වුණු මෙම ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල වැඩි අවධානයක් යොමු වී තිබුණා. මේ...

Read more
රාජපක්ෂවරුන් විසින් සොරාකෑ රාජ්‍ය මුදල් නැවත රටට ගෙන්වාගැනීම සුළු වැඩක් – ආචාර්‍ය චානක සේනානායක

රාජපක්ෂවරුන් විසින් සොරාකෑ රාජ්‍ය මුදල් නැවත රටට ගෙන්වාගැනීම සුළු වැඩක් – ආචාර්‍ය චානක සේනානායක

මහමැතිවරණ උණුසුමත් සමඟ දේශපාලන වේදිකාවල විවිධ වූ ප්‍රවෘත්ති නිර්මාණය වෙනව. පසුගිය ඔක්තෝබර් 24 වැනිදා ආචාර්‍ය චානක සේනානායක විසින් තම මැතිවරණ ව්‍යාපාරය සඳහා කැඳවූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඉදිරිපත්කළ ගැටලුවක් හමුවේ අදහස් පළකිරීමින් රාජපක්ෂ එකමුතුවේ මූල්‍යමය වංචාවන් පිලිබඳ දීර්ඝ විස්තරකිරීමක් සිදුකළා.එහිදී ඔහු විසින් ප්‍රකාශ කළේ කිසිදු දේශපාලකයෙක් රාජපක්ෂ යන නාමයට කිසිදු චෝදනාවක්...

Read more
රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිට එරෙහිව අන්තරේ රැස්වෙයි.

රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිට එරෙහිව අන්තරේ රැස්වෙයි.

2019 වසරේ සිට රුහුණු විශ්වවිද්‍යාලය තුළ විව්ධ අන්දමින් ක්‍රියාත්මක වන ශිෂ්‍ය මර්දන ක්‍රියාවලීන් සහ ඒවාට සෘජුව වගකිව යුතු රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපති සුජීව අමරසේන මහාචාර්‍යවරයාගේ අන්තනෝමතික ක්‍රියාවලීන්ට එරෙහිව ස්වාධීන කොමිසමක් පත්කර කඩිනම් පරීක්ෂණ‍යක් පැවැත්විය යුතු බවට කරුණු අවධාරණය කරමින් අද (2024.10.23) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු...

Read more
ගෝල් ෆේස් එකට එකතුවෙලා ඉල්ලුවේ මොකද්ද? හැමෝටම ඕන වුනා මේ 225ම ගෙදර යවන්න.

ගෝල් ෆේස් එකට එකතුවෙලා ඉල්ලුවේ මොකද්ද? හැමෝටම ඕන වුනා මේ 225ම ගෙදර යවන්න.

නීතික්ඥ මනෝජ් නානාක්කාර – people’s tomorrow ගෝල් ෆේස් එකට එකතුවෙලා ඉල්ලුවේ මොකද්ද? හැමෝටම ඕන වුනා මේ 225ම ගෙදර යවන්න.මාලිමාවට මේ ගමන තනියම යන්න බැහැ. මේ තියෙන්නේ එදා නැගී හිටපු එකේ ප්‍රතිඵල තමයි මේ…මතක තියා ගන්න තව ඉතුරු වෙලා ඉන්නේ 222ක් විතරයි. මේක කාටවත් වෙන වෙනම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි...

Read more
නව ආණ්ඩුව යටතේ දුෂණය යට ගහන්න ඉඩ දෙන්න බැහැ

නව ආණ්ඩුව යටතේ දුෂණය යට ගහන්න ඉඩ දෙන්න බැහැ

අල්ලස දුශනය නාස්තියට එරෙහිව සන්විදානයේ කාමන්ත තුශාර ~ රටේ ජනතාවට වෙන අසාධාරණයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවටත් උසාවියත් ගැන විශ්වාසයක් තියාගෙන තමයි අපි කටයුතු කරන්නේ. නමුත් මේ නීති විරෝධී වත්කම් උපයාගෙන ඇති බවට අදාළ පරීක්ෂණයක් ආරම්භ කරනවා අවුරා ලංකා සමාගමේ සභාපති චිරන්ජිත් තාඹුගල මහතාව. ඔහු උපයාගත් මුදල් කොහොමද උපයාගත්තේ කියල නීතිවිරෝධී...

Read more
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයත් ජාතික ජන බලවේගයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයත් ජාතික ජන බලවේගයට

~ හෙක්ට බෙත්මගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික~ අලුතින් පත්වෙච්ච ජනාධිපති තුමාගේ සාධනීය ලක්ෂණ තියෙනවා ජනාධිපති ධුරය සඳහා. ඒ නිසා, අපි කල්පනා කළා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා වට්ටවන්න ඇතැම් කුහක දේශපාලකයින් කැසපට ගහනවා, නමුත් අපි එකට ඉඩ දෙන්නේ නැහැ. ශ්‍රීමත් බණ්ඩාරනායක මැතිතුමා කිව්වේ, මිනිසාගේ පරම යුතුකම මිනිසාට...

Read more
මහා මැතිවරණය නොවැම්බර් 14 වෙනිදා

මහා මැතිවරණය නොවැම්බර් 14 වෙනිදා

නව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර් ලිමේන්තුව විසුරවා හරින ලදී. පාර් ලිමේන්තු චන්දය නොවැම්බර් 14 වෙනිදාට පැවැත්වීමට නියමිතය. එයින් පසු නව පාර් ලිමේන්තුව නොවැම්බර් 21 වෙනිදා පැවැත්වීමට බලා පොරොත්තු වෙන බව ප්‍රකාශ කරන ලදී.

Read more
ජනාධිපතිවරණයේදී පෙන්නුම් කළ ජනතා අභිලාශයන් වෙනුවෙන් කරන්න දේශපාලනයක් අපට තියෙනවා.

ජනාධිපතිවරණයේදී පෙන්නුම් කළ ජනතා අභිලාශයන් වෙනුවෙන් කරන්න දේශපාලනයක් අපට තියෙනවා.

2022 මහජන අරගලයේ අභිලාෂයන් වෙනුවෙන් ජාතික ජනබලවේගයේ දේශපාලන වැඩපිළිවෙළ ඉක්මවා ගිය ජනතා අපේක්ෂාවක් ජනාධිපතිවරණයේදී ප්‍රකාශයට පත් වී ඇති බවත් ඒම නිසා නව පාලනයට ජනතාවගේ එම අපේක්ෂාවන් ඉටු කිරීම සම්බන්ධයෙන් විශාල අභියෝගයක් ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. 2024 ජනාධිපතිවරණය, එහි ප්‍රතිඵල සහ ඉදිරි දේශපාලන තත්වය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස...

Read more