නිදහස් අධ්‍යාපන අයිතිය, නිදහසේ ගසාකෑම 

නිදහස් අධ්‍යාපන අයිතිය, නිදහසේ ගසාකෑම 

අධ්‍යාපනය අයිතියක්. ඉතිං ඔබට, මට පුළුවන් අපේ කැමැත්ත අනුව පෞද්ගලික හෝ රාජ්‍ය යන තෝරාගැනීම් අතරින් එකක් හෝ නැතිනම් දෙක ම ඔස්සේ අධ්‍යාපන අයිතිය ලබාගන්න. පෞද්ගලික ආයතනයකින් හෝ පාසලකින් මෙකී සේවාවට මුදලක් නියම කෙරුනත් රජය මගින් පිහිටුවා ඇති 10155 කට ආසන්න වූ පාසල් අතරින් 1ක් ඒ සඳහා ඔබ තෝරාගන්නේ නම් පූර්ණ...

Read more
මුල්‍ය තක්කඩි

මුල්‍ය තක්කඩි

තක්කඩිකම සහ මාපියාව යන දෙවදන අප රටේ ජනතාව ට හොඳටම හුරු පුරුදු ය.ඒ මන්ද යත් අවුරුද්ද මුලුල්ලේම අපේ රටේ ජනතාව තක්කඩියන්ගෙන් සහ මාපියාකරුවන් ගෙන් බැට කන බැවිණි .මූල්‍ය ක්ෂේත්‍රය හා සමග තක්කඩිකම මැනවින් සුසංයෝජනය වී ඇති ආකාරය දැන් රටේ ජනතාව ට සිය ඇස් වලින් බලා ගත හැකි ය.මෙය එසේ මෙසේ...

Read more
බුදු දහම, දර්ශනය, මාර්ගය හා වටහා ගැනීම

බුදු දහම, දර්ශනය, මාර්ගය හා වටහා ගැනීම

බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද තෙද වැඩී ගිය ලාංකේය බෞද්ධ ජනී ජනයා පහුගිය දවස් කීපෙක ඉදන් දෙපිළ බෙදීගෙන වාග් ප්‍රහාර එල්ල කරගන්න හැටි සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා කවුරු කවුරු ත් දකින්න ඇති . මේ ගැන හොයල බලනකොට තමයි දැනගන්න ලැබුණෙ බුදු දහමින් සුපෝෂිත මේ පිරිස් ඇනකොටා ගන්නෙ ලංකාවෙ කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව...

Read more
ආර්ය විනය නොතකන භික්ෂුව

ආර්ය විනය නොතකන භික්ෂුව

ශ්‍රී ලංකාව කියන්නෙ හරි අපූරු රටක්. මොකද මේකෙ කාලෙන් කාලෙට හරි අපූරු දේ සිද්ධ වෙනව. ඒක කාගේ හරි ඇජෙන්ඩා වලට එන රැලි කීවොත් හරියට ම හරි. ජාතිය බේරගන්න, ආගම බේරගන්න, සංස්කෘතිය බේරගන්න, ඉතිහාසේ සංරක්ෂණය කරන්න මේ විදිහට එක එක නාමකරණයන් එක්ක කාලෙන් කාලෙට කඩාපාත්වෙන මෙකී සිද්ධි එකකට එකක් කොහෙන් හෝ...

Read more
කෘතිම/ප්‍රතිකුල බුද්ධිය මීනිසා අභිබවා යයිද?

කෘතිම/ප්‍රතිකුල බුද්ධිය මීනිසා අභිබවා යයිද?

වසර ගණනාවක් පුරා නේක විධ අවධින් පසු කරමින් පැමිණි ගමන් මග පුරාවට විවිධාකාර වූ ජීවීන් සමුහයක් අතර ඉහළින්ම වැජඹීමට මිනිසාට නිරන්තරයෙන්ම හැකියාව ලැබුණේ මිනිසා සතු වූ බුද්ධිය නිසාමය. නමුත් අද වනවිට ඒ හා සමාන කෘතිම බුද්ධියක් මිනිසා විසින්ම නිපදවා ඇත. කෘතිම බුද්ධිය (AI) යන්නෙන් අදහස් කරන්නේ ඇල්ගොරිතම සංයෝජනය තුළින් මිනිස්...

Read more
බංකොලොත් දූපතක සංස්කුචිය හා ලිංගික ජීවිතය

බංකොලොත් දූපතක සංස්කුචිය හා ලිංගික ජීවිතය

මේ දවස්වල ශෝෂල් මීඩියා වල හැමතැනම වැඩිපුරම දකින්න ලැබෙන්නෙ ප‍ංසලක සිද්ධ උන යම්කිසි සිද්ධියක්. මේක දැක්ක ගමන්ම මගෙ ඔලුවට ආපු පලවෙනිම දේ, “ලංකාවේ මිනිස්සුන්ට අනිත් හැම දේකටම වැඩියෙන් තියෙන්නෙ ලිංගික කුහකකම කියන කාරණාව.මේ අපූරු රටේ වැසියො ලිංගිකත්වය කියන්නෙ මොකද්ද කියල හරියට දන්නේ නැහැ. කොහෙවත් උගන්නන්නේ නැහැ. ඉගෙන ගන්න කෙනෙකුට ඉගෙන...

Read more
කුණු කාණුවේ යන ඔටුන්න, රනිල් වික්‍රමසිංහ ඉබේම දාගත්තා

කුණු කාණුවේ යන ඔටුන්න, රනිල් වික්‍රමසිංහ ඉබේම දාගත්තා

මේ මර්දනය එන්නේ රටේ ආයතනයන් විකිනිම සදහා ගන්නා ක්‍රියාදාමයේ එක් පියවරක් වශයෙන් එමෙන්ම ආයතන ඇතුලේ සේවකයන්ට තින්දු තිරන ගැනිමට ඇති අයිතිය අහුරමින් තියනවා.මිනිස්සුන්ට වෙලා තියෙන්නේ සෝචනිය ඉරනමකට මුහුණ දෙන්න.එමෙන්ම කාන්චන විජේසේකරගේ හා ආණ්ඩුවේ තනි වුවමනාව මත රටේ ජනතාව පිඩාවට පත්වෙනකොට එක මර්දනය කරන්න තමයි මේ මර්දනකාරි අනපනත් හා පලනය ගෙනත්...

Read more
පොලිසිය මේ අපරාධ ගැන හරියාකාර පරීක්ෂණ කරයි කියල අපට කිසි විශ්වාසයක් නැහැ.

පොලිසිය මේ අපරාධ ගැන හරියාකාර පරීක්ෂණ කරයි කියල අපට කිසි විශ්වාසයක් නැහැ.

මෙරට පොලිස විසින් නඩු මෙහයවන අතර එමගින් සිදුවන්නේ අපරාධකරුවන් නිදෙස්කොට නිදහස් විමය. එමෙන්ම රටේ සිදුවන අපරාදයක් පිලිබද නිවැරදි පරික්ෂණ පොලිසිය විසින් සිදුකරයි යන බව රටේ ජනතාව හැටියට විශ්වාශයක් නොමැත.කමිකරු නිතියට අත්සන් කරපු විති මාලාවන් රැසක් තිබුනද එම නිති ප්‍රතිපත්ති තවමත් මෙරට ක්‍රියාත්මක කර නොමැත. එමෙන්ම මෙම ඝාතනය වු රාජ් කුමාරිගේ...

Read more
කට්ටඩි සහ තක්කඩි

කට්ටඩි සහ තක්කඩි

කට්ටඩියකු විසින් රෝගී කාන්තාවකට ප්‍රතිකාර කිරීමේදී තැඹිලි ගෙඩි දොළහක් බීමට නියම කර ඇති අතර එම තැඹිලි ගෙඩි දොළහ පානය කිරීමෙන් අනතුරුව ඇය මිය ගියාය. මේ මීට දින කීපයකට පෙර අසන්නට ලැබුණු පුවතකි. මෙම පුවතට කැටයම් දමා ඔප කර රසකතාවක් ලෙස ගොතා රේටිං වැඩි කර ගැනීමේ දීන තරගය ද ඒ මරණයත්...

Read more
පික්පොකට් – කාලීන ස්වයං රැකියාවක් විය?

පික්පොකට් – කාලීන ස්වයං රැකියාවක් විය?

මා සදාදර මිතුරු මිතුරියනි පොදු ප්‍රවාහනය කිව්වම ඔයාට මතක් වෙන්නේ මොකක්ද ? පොදු ප්‍රවාහනය නිරන්තරයෙන් භාවිත කරන්නෙක් විදියට මට මතක් වෙන්නේ රතුපාට ලංගම බස් එකයි , නිල් පාටයි සුදු පාටයි මිශ්‍ර වෙච්ච කෝච්චිය යි . මං හිතනවා ඔයාටත් ඔය වගේ මොනයම් හෝ පොදු ප්‍රවාහන සේවයක් ගැන එක පාරට චිත්තරූප මැවෙන්න...

Read more