කෑම ලෑස්තියි එව කව බොව!

කෑම ලෑස්තියි එව කව බොව!

අප රටේ ආහාර පාන අලෙවි කරනු ලබන බොහෝ හෝටල වල ඉදිරිපස  එක්තරා පුවරුවක්  ප්‍රදර්ශනය කරයි. එහි ලියා ඇත්තේ “කෑම ලෑස්තියි ” කියාය. නමුත් එහි සදහන් කර ඇති පරිදි කෑම ලබා ගත හැක්කේ හරියටම කෑම වේලාවට ගියහොත් පමණි . අවේලාවේ ගියහොත් කෑම නොමැතිව බඩගින්නේ හිස් අතින් පැමිණීමට සිදු වේ. දැන් සිදුවී...

Read more
අද මාව නොමරා මරනවා – මයිත්‍රී

අද මාව නොමරා මරනවා – මයිත්‍රී

ගම්පහ දිස්ත්රික්කයේ ශ්‍රී ල නි පක්ෂයේ පළාත් පාලන අපේක්ෂකයින් දැනුවත් කිරීමේ හමුවක් නිට්ටඹුවේදී පැවැත්විණ. එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී.ල. නි. පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් දුෂ්මන්ත මිත්‍රපාල සජින් වාස් ගුණවර්ධන මහත්වරු ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයන් සහ අපේක්ෂක අපේක්ෂකයෝ සහභාගී වී සිටියේය. චන්දන පෙරේරා ගල්පාත

Read more
වැඩිකල පොලී සහ බදු මුදල් අඩු කරන ලෙස ඉල්ලා, ගිය පාගමනට පොලිසිය අදත් හරස් වේ

වැඩිකල පොලී සහ බදු මුදල් අඩු කරන ලෙස ඉල්ලා, ගිය පාගමනට පොලිසිය අදත් හරස් වේ

2023.02.06 දින දින පැය 1005 ට පමණ, කොළඹ රීගල් සිනමාහල අසලදී, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකතුවේ සාමාජිකයින් 50 දෙනෙකු පමණ, *වැඩිකල පොලී සහ බදු මුදල් අඩු කරන ලෙස ඉල්ලා *, රීගල් සිනමා හල අසල සිට, මුදල් අමාත්‍යාංශය වෙත සංදේශයක් භාර දීම සඳහා පැය 1050 ට පමණ පා ගමනක්...

Read more
සුද්දා දුන් නිදහසත්, අපේ එවුන්ම ලවා අහිමිකරගත් ලාංකේය සමාජය

සුද්දා දුන් නිදහසත්, අපේ එවුන්ම ලවා අහිමිකරගත් ලාංකේය සමාජය

හැත්තෑපස් වැනි නිදහස් උත්සවය මහ ඉහළින් සැමරීමට ආණ්ඩුව සැරසෙමින් සිටින මොහොතක රටේ පවතින නිදහස කවරාකාරදැයි විමසා බැලීම ජාතික වටිනාකමකින් යුතු කාරණාවකි. අධිරාජ්‍යවාදීන් රටට කළ විනාශය පිළිබඳ කතා කිරීම අතිශය ජනප්‍රිය සංවාදයකි. ඒ සංවාදය තුළ අපට මඟහැරෙන විශේෂ කරුණක් තිබේ. එනම්, අධිරාජ්‍යවාදීන් මෙරටට දායාද කළ වටිනා දේ සමහරක් ද පවතී ය...

Read more
නිදහස් උත්සවය සමරන්න නිදහසක් තියෙනවද?

නිදහස් උත්සවය සමරන්න නිදහසක් තියෙනවද?

මරදානේ එල්පින්ස්ටන් රගහල ඉදිරිපිට සත්‍යග්‍රහය අද සවස 3 සිට හෙට සවස 3දක්වා අපට “නිදහස සමරන්න නිදහසක් තියෙනවද” යන මැයින් පවත්වනවා.

Read more
සෞඛ්‍ය ඇමති රට යන්න හදන්නේ බෙහෙත් ගේන්නද, කොමිස් ගන්නද?

සෞඛ්‍ය ඇමති රට යන්න හදන්නේ බෙහෙත් ගේන්නද, කොමිස් ගන්නද?

සෞඛ්‍ය අමාත්‍යාංශය සාමාන්‍ය මිලදී ගැනීම් හිතාමතාම මගහරිනවා. ඖෂධ ඇතුලු සෞඛ්‍ය සැපයුම් ගිඟය, ආර්ථික අර්බුධයේ ගැටළුවකට වඩා ජාවාරම් වුවමණාව නිසා සිදුවන්නක්. සෞඛ්‍ය සැපයුම් සදහා සිදු කල වියදම ගණනය කිරීමේදී, ආර්ථික අර්බුධයට පෙර පැවති මුදලටත් වඩා විශාල ප්‍රමාණයක් වියදම් කරලා තිබෙනවා. AIIB බැංකුව, ADB බැංකුව, ලෝක බැංකුව, වගේ ආයතන ගණනාවකින් වෙනදාටත් වඩා...

Read more
රජය IMF එකත් එක්ක එකතුවෙලා රටේ විද්වතුන් රටහැර යන තෙක් ලංකාවට දුම් ගනහවා

රජය IMF එකත් එක්ක එකතුවෙලා රටේ විද්වතුන් රටහැර යන තෙක් ලංකාවට දුම් ගනහවා

මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්‍යය සංගමයේ සභාපති ආචාර්‍යය කමල් වාසල ප්‍රකාශ කරන පරිදි,මොරටුව විශ්ව විද්‍යාලයේ සියලුම ආචාර්යය වරු සති කිහිපයක් තිස්සේ රටපුරා පවතින මෙම උද්ගෝෂණයන්ට සහභාගී වෙනවා.අධ්‍යාපනයට තියෙන අනතුර, සෞඛ්‍ය සේවයට බලපෑ ඇති අනතුර හා අපගේ වුර්තිය සමිති සාමාජිකයින්ට පවතින අනතුරු වෙනුවෙන් හඬක් නගන්න තමයි මේ උද්ගෝෂණය කරන්නේ. රජය ඇහුන්කන් දෙනකම්...

Read more