ජල බිල්පත වැඩි කරන්න යනවා, විදුලිබිල් වැඩිකලා. මහින්ද අගමැති වුනයි කියල මේ ආර්ථික ප්‍රශ්නෙට විසඳුම් නැහැ.
ජනාධිපති තුමා කිව්වා විශාලම බොරුව තමයි අපි චන්දය කල්දාන්න කිව්වා කියන එක. අපි අහනවා කව්ද එයාට එහෙම කිව්වේ කියල?ජල බිල්පත වැඩි කරන්න යනවා, විදුලිබිල් වැඩිකලා. මහින්ද අගමැති වුනයි කියල මේ ආර්ථික ප්‍රශ්නෙට විසඳුම් නැහැ. ~ දමිත් ~
සියලුම දේශපාලන කණ්ඩායම් සෙල්ලං කරන්නේ එකම ටියුන් එකකට – එකම විසඳුම අරගලය විතරයි!
ලාභ කඳු ගොඩගහණ මේ ක්‍රමය වෙනස් කරන්න ඕනි. ඒක කරන්න පුළුවන් එකම ක්‍රමය සමාජවාදය විතරයි. ජනතාව අතර ඉඳන් ඕනෑම පරිත්‍යාගයක් කරන්න අපි ලෑස්තියි. විධායක ක්‍රමය වෙනස් කරන ප්‍රතිපත්තියක් හරහා, මෙම බදු ක්‍රමය වෙනස් කරන ජනතාවට හිතකර ක්‍රමයක් සඳහා අපි සියලු දෙනාම ඒක රාශි වෙමු. ~ දමිත් ~
තාක්ෂණයේ කොන්ටම් දියුණුවත් සමග අන්තර්ජාලය භාවිතයේදී ළමා පරපුර සුරක්ෂිතද?
අන්තර්ජාලය තුල ළමයා නිවැරැදි ලෙස යොමු කිරීම අපගේ කාර්යකි. ළමුන් හට අන්තර්ජාලය භාවිත කිරීමට දැනුම තිබුණ ද එය ආරක්ෂාකාරී ලෙස භාවිත කරන්නේ කෙසේද යන්න අප පසක් කළ යුතුමය. දියුණු වන තාක්ෂණය හමුවේ අන්තර්ජාල ගැටලු ද දිනෙන් දින ඉහළ යයි. ඒ සඳහා ස්ථීර විසඳුමක් නොමැති අතර නව තාක්ෂණයන් හමුවේ වත්මන් ළමයින්...
අධිබලැති සන්නිවේදන කුලුනු හේතුවෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙ පැවත්මට ඇති වන දැඩි හානිය
නිසි ප්‍රමතියකින් හා නිවැරිදි සමික්ෂණයකින් තොරව අධිබලැති සන්නිවේදන කුලුනු ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල ඉදිකිරීම හේතුවෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙ පැවත්මට ඇති වන දැඩි හානිය පිලිබද මාධ්‍ය සාකච්ඡාව. ~ දනුෂ්ක ~
කංචන විජේසේකර අමාත්‍යවරයා සහ IOC ශ්‍රී ලංකාවේ ප්‍රධානියා අතර රහසිගත හමුවක්.
කංචන විජේසේකර අමාත්‍යවරයා සහ IOC ශ්‍රී ලංකාවේ ප්‍රධානියා අතර රහසිගත හමුවක්.තවත් මෙගා ඩීල් එකක්ද? මගෙන් රටට සංවිධානයේ මාධ්‍ය හමුව ~ දනුෂ්ක ~
ජනපතිගේ චන්ඩි ප්‍රකාශය ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය හමුව
නිතියානුකුල මැතිවරණයක් ප්‍රකාශයට පත්කර නැහැ. එනිසා චන්දය කල්දැමීමක් කියල දෙයක් සිද්ධවෙලා නැහැ. රනිල් නායකයා ලෙස සිටින එක්සත් ජාතික පක්ෂය නාම යෝජනා භාරදුන්නේ ඇයි ? ~ දමිත් ~