අනුර අරගලය අවභාවිතා කරයි ද?
ශ්‍රී ලංකාව තුළ මෑතක සිට සිදුවිය නොහැකි යැයි බොහෝදෙනා අදහස් පලකළ ආශ්චර්යයන් සිදුවෙමින් පවතින බවට ඊයේ(27) පැවති මාධ්‍ය හමුවක දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර ගුණරත්නම් සඳහන් කළා. ජන බලයකින් තොරව බලයට පත් වූ රනිල් වික්‍රමසිංහට සිය ජනාධිපති ධූරය අහිමි වීම, සියයට තුනේ කණ්ඩායම යැයි උපහාසයට ලක්වූ ජනතා විමුක්ති පෙරමුණෙහි...
ඇල්පිටිය ඡන්දෙදි මොකද වුණේ?
සභිකයන් 28 දෙනෙකු තෝරාපත්කරගැනීම සඳහා වූ ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය ඉකුත් ඔක්තෝබර් 26 වැනිදා පැවැත්වුණා. සැප්තැම්බර් මස පැවති ජනාධිපතිවරණයෙන් පසු පැවති පළමු මැතිවරණය මෙය වන අතර පුංචි ඡන්දයක් ලෙස පැවැත්වුණ ද මහ මැතිවරණ උණුසුම අතර පැවැත්වුණු මෙම ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල වැඩි අවධානයක් යොමු වී තිබුණා. මේ...
රන්ජන් පාර්ලිමේන්තුවට එනවට ඇත්තටම බය කවු ද?
පසුගිය ඔක්තෝබර් 25 වැනිදා නව දේශපාලන පක්ෂයක්වන “එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ” පක්ෂයෙහි මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණා. ඊට එම පක්ෂයේ ප්‍රධාන සාමාජිකයන් වන රන්ජන් රාමනායක , පැතුම් කර්නර්, රවී කුමුදේශ් මෙන් ම T. M. ඩිල්ශානි යනාදීන් සම්බන්ධවී සිටි අතර ප්‍රධාන වශයෙන් රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කරන්නැයි ඉදිරිපත්කර ඇති පෙත්සම් සම්බන්ධව සහ නව...
රාජපක්ෂවරුන් විසින් සොරාකෑ රාජ්‍ය මුදල් නැවත රටට ගෙන්වාගැනීම සුළු වැඩක් – ආචාර්ය චානක සේනානායක
මහමැතිවරණ උණුසුමත් සමඟ දේශපාලන වේදිකාවල විවිධ වූ ප්රවෘත්ති නිර්මාණය වෙනව. පසුගිය ඔක්තෝබර් 24 වැනිදා ආචාර්ය චානක සේනානායක විසින් තම මැතිවරණ ව්‍යාපාරය සඳහා කැඳවූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඉදිරිපත්කළ ගැටලුවක් හමුවේ අදහස් පළකිරීමින් රාජපක්ෂ එකමුතුවේ මූල්‍යමය වංචාවන් පිලිබඳ දීර්ඝ විස්තරකිරීමක් සිදුකළා.එහිදී ඔහු විසින් ප්‍රකාශ කළේ කිසිදු දේශපාලකයෙක් රාජපක්ෂ යන නාමයට කිසිදු චෝදනාවක්...
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයට අභියෝගයක්.
-චානු නිමේෂා – ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ තරුණ හා කාන්තා කටයුතු පිළිබද ලේකම්. ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට මෙවර මහමැතිවරණයට සඳහා සංක්‍රාන්තික ලිංගික කාන්තාවක් ඉදිරිපත් වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ නායකත්වය මගින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන ඇය චානු නිමේෂා. ඊයේ (2024.10.25) සිය පක්ෂයෙහි ක්‍රියාකාරී සාමාජිකයන් සමඟ මාධ්‍ය හමුවකට...
රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිට එරෙහිව අන්තරේ රැස්වෙයි.
2019 වසරේ සිට රුහුණු විශ්වවිද්‍යාලය තුළ විව්ධ අන්දමින් ක්‍රියාත්මක වන ශිෂ්‍ය මර්දන ක්‍රියාවලීන් සහ ඒවාට සෘජුව වගකිව යුතු රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපති සුජීව අමරසේන මහාචාර්යවරයාගේ අන්තනෝමතික ක්‍රියාවලීන්ට එරෙහිව ස්වාධීන කොමිසමක් පත්කර කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට කරුණු අවධාරණය කරමින් අද (2024.10.23) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු...
මේ විධායක බලතල ලැබුනට තවම අත්දැකීම් රහිත පාලනයක් තියෙන්නේ.
විපක්ෂයක් වශයෙන් අපි ශක්තිමත් විය යුතුයි අණ්ඩුවේ ගමනට සහය දෙන ශක්තිමත් විපක්ෂයක් හදනවා සුවන්ති වීරසේකර කියයි මිනිස්සු නම් කියන්නේ රනිල් වික්‍රමසිංහ යි සාගල මැති තුමයි හැර අනිත් ඔක්කොම අලුත් අමාත්‍යංශ වලත් ඉන්නවා කියලයි. හැබැයි ඉතින් අපි බලමු ඉස්සරහට මොකද කරන්නේ කියල. දැන් ඉල්ලනවනේ තුනෙන් දෙකක බලයක්. නමුත් මම කියන්නේ තුනෙන්...
ගෝල් ෆේස් එකට එකතුවෙලා ඉල්ලුවේ මොකද්ද? හැමෝටම ඕන වුනා මේ 225ම ගෙදර යවන්න.
නීතික්ඥ මනෝජ් නානාක්කාර – people’s tomorrow ගෝල් ෆේස් එකට එකතුවෙලා ඉල්ලුවේ මොකද්ද? හැමෝටම ඕන වුනා මේ 225ම ගෙදර යවන්න.මාලිමාවට මේ ගමන තනියම යන්න බැහැ. මේ තියෙන්නේ එදා නැගී හිටපු එකේ ප්‍රතිඵල තමයි මේ…මතක තියා ගන්න තව ඉතුරු වෙලා ඉන්නේ 222ක් විතරයි. මේක කාටවත් වෙන වෙනම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි...
නව ආණ්ඩුව යටතේ දුෂණය යට ගහන්න ඉඩ දෙන්න බැහැ
අල්ලස දුශනය නාස්තියට එරෙහිව සන්විදානයේ කාමන්ත තුශාර ~ රටේ ජනතාවට වෙන අසාධාරණයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවටත් උසාවියත් ගැන විශ්වාසයක් තියාගෙන තමයි අපි කටයුතු කරන්නේ. නමුත් මේ නීති විරෝධී වත්කම් උපයාගෙන ඇති බවට අදාළ පරීක්ෂණයක් ආරම්භ කරනවා අවුරා ලංකා සමාගමේ සභාපති චිරන්ජිත් තාඹුගල මහතාව. ඔහු උපයාගත් මුදල් කොහොමද උපයාගත්තේ කියල නීතිවිරෝධී...
වසර 15ක් ගිහිල්ලත් උතුරු නැගෙනහිර තියෙන ප්‍රශ්න ටික තවම විසඳිලා නැහැ
කෝසල පත්තිනිගේ~ වසර 15ක් ගිහිල්ලත් උතුරු නැගෙනහිර තියෙන ප්‍රශ්න ටික තවම විසඳිලා නැහැ. අපි මේ නව රජයට ඒ සඳහා වසරක විතර කාලයක් දීල බලනවා. හරිගියේ නැතිනම් අපිට ආපහු පාරට බහින්න සිද්ධ වෙනවා.අපිට ඕන යුද්දෙට කලින් සිංහල ජනතාව පදිංචි වෙලා හිටිය තැන වල පදිංචිය නැවත ලබාගන්න, ඒවගේම හිටපු අයගේ ව්‍යාපාර ප්‍රති...