ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයත් ජාතික ජන බලවේගයට
~ හෙක්ට බෙත්මගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික~ අලුතින් පත්වෙච්ච ජනාධිපති තුමාගේ සාධනීය ලක්ෂණ තියෙනවා ජනාධිපති ධුරය සඳහා. ඒ නිසා, අපි කල්පනා කළා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා වට්ටවන්න ඇතැම් කුහක දේශපාලකයින් කැසපට ගහනවා, නමුත් අපි එකට ඉඩ දෙන්නේ නැහැ. ශ්‍රීමත් බණ්ඩාරනායක මැතිතුමා කිව්වේ, මිනිසාගේ පරම යුතුකම මිනිසාට...
ජාතියක ප්‍රගතිය මිණිය යුත්තේ කෙසේද?
ලාංකීය ජාතියේ ප්‍රගතිය මිණිය යුත්තේ, නිදහසට පෙර ස්වයම්භ වූ ශ්‍රී විභූතියෙන් හෝ 1948 ඊනියා නිදහසින් පසු, මෙතෙක් රට පාලනය කල, ජරාජීරණ වූ, දුෂිත, පුද්ගලමුලික කොටගත්, සුළුධනේශ්වර පාලක කල්ලියේ නොහැකියාව හෝ තක්කඩි කම් නිසා නිර්මාණයවූ පරිහානික සමාජයෙන් නොව, අපද වගකිව යුතු ඒ අදුරු අතීතය ජයග්‍රහණය කොට, අතික්රමනය කිරීමෙන්ද, ඉගෙනගත් පාඩම් වලින්...
උතුරු නැගෙනහිර ජනතාව මාලිමාවට චන්දය නොදුන්නේ ඇයි?
නීත්ඥ ශ්‍රීනාත් පෙරේරා උතුරු දකුන සහෝදරත්වය ~ ජනතා විමුක්ති පෙරමුණ තමයි 2005දී මහින්ද රාජපක්ෂ බලයට පත් කරලා එල් ටී ටී සංවිධානයට බර අවි වලින් ගහල යුද්ධය ඉවර කරන්න ඕන කියල කතා කලේ. එතකොට ඇත්තටම බර අවි වලින් ගැහුවේ එල් ටී ටී සංවිධානය නෙවෙයි නේ. එල් ටී ටී සංවිධානයටත් ගහන්න ඇති...
ලාංකීය වාමාංශය ලගාකරගත හැකි ජනතා ජයග්‍රහණයේ කොටස්කරුවන් වනවාද?
වසර දෙකකට පෙරාතුව, මහජන අරගලයෙන්, එවකට ශ්‍රී ලංකාවේ 7වෙනි විධායක ජනාධිපතිවූ ගෝටාභය රාජපක්ෂ තනතුරෙන් සහ රටින් පලවාහැරීමට හැකිවීම ලාංකික ජනතාව ලත් එක් විශාල ජයග්‍රහණයකි. එතැන් සිට වසර දෙකක කාලසීමාවක් තුලදී, මහජන කැමැත්තෙන් පත් නොවුන, කුමන්ත්රනකාරී ලෙස පාර්ලිමේන්තුවේ චන්දයෙන් පමණක් පත්වූ අනුප්‍රාප්තික ජනාධිපති කෙනෙකු යටතේ පැවති ආර්ථික, දේශපාලන හා සමාජීය වශයෙන්...
මහා මැතිවරණය නොවැම්බර් 14 වෙනිදා
නව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර් ලිමේන්තුව විසුරවා හරින ලදී. පාර් ලිමේන්තු චන්දය නොවැම්බර් 14 වෙනිදාට පැවැත්වීමට නියමිතය. එයින් පසු නව පාර් ලිමේන්තුව නොවැම්බර් 21 වෙනිදා පැවැත්වීමට බලා පොරොත්තු වෙන බව ප්‍රකාශ කරන ලදී.
ජනාධිපතිවරණයේදී පෙන්නුම් කළ ජනතා අභිලාශයන් වෙනුවෙන් කරන්න දේශපාලනයක් අපට තියෙනවා.
2022 මහජන අරගලයේ අභිලාෂයන් වෙනුවෙන් ජාතික ජනබලවේගයේ දේශපාලන වැඩපිළිවෙළ ඉක්මවා ගිය ජනතා අපේක්ෂාවක් ජනාධිපතිවරණයේදී ප්‍රකාශයට පත් වී ඇති බවත් ඒම නිසා නව පාලනයට ජනතාවගේ එම අපේක්ෂාවන් ඉටු කිරීම සම්බන්ධයෙන් විශාල අභියෝගයක් ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. 2024 ජනාධිපතිවරණය, එහි ප්‍රතිඵල සහ ඉදිරි දේශපාලන තත්වය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස...
කඳුකරේ කඳු අස්සේ ඉන්නව අපි දන්නවට වඩා අඬන ජීවිත.
ඒ ජීවිත ඔට්ටුවෙන්නෙ තේ දල්ලක් එක්ක. වතුකර දෙමළ ජනතාව. 19 වෙනි සියවසේදී ඔවුන්ව ලංකාවට රැගෙන එන්නෙ බ්‍රිතාන්‍යයන් විසින් කරගෙන ගිය තේවතු ආශ්රිත වහල් සේවයට. දැනට ජීවත්වෙලා ඉන්න වයෝවෘද්ධම අම්මෙක්ගෙන් අප්පෙක්ගෙන් ඇහුවම ඔවුන් කියන්නෙ තේ ගස්වල මුල් අස්සේ උම්බලකඩ හංගල තියනව කියල ලු වතුවල වල්පැළ අත්වලින් උගුල්ලන්ට ඔවුන්ගෙ අම්මලාව තාත්තලාව පෙළඹුවේ....
සනස ඉඩම් වාංචා කල කොමසාරිස්
ගම්පහ නගර සනස බැංකුවේ ගණුණෙු කිරිම මේ වන විට නැවති ඇත.එයට වගකිව යුත්තේ සමුපකාර කොමසාරිස්වරියි. අත්තෝමතික පාලන මන්ඩ පත්කිරිම් මත මෙම ගැටලු නිර්මානය වි ඇත. සමාජිකයන්ගේ මුදල් ගෙවිමට තිබුණු කෝටි 9 ක් වටිනා ඉඩම පුද්ගලික මුනින්දෝරුක් ලවා මැන පචස් 160 ක ඉඩම 141 මැන ඉතිරි පචස් 19ය අතුරුදහන් කරලා. ඉතිරි...
ගිරාපෝතක දේශපාලනය
කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීම සදහා දුර ප්‍රදේශයක තරුණයෙක් පක්ෂයේ ලේකම් වරයා වෙත තැපෑලෙන් ඉල්ලුම් පත්‍රයක් යොමු කළේ ය.සති දෙකකට පමණ පසු ඔහුට පක්ෂයේ ලේකම් වරයා විසින් පිළිතුරු එවන ලදී .එම ලිපියේ සදහන් වූයේ සාමාජිකත්වය ලබා දීම ට පෙර කරුණු කීපයක් සනාථ කර ගත යුතු බවයි.පක්ෂයේ කරුණු විමසීම් වලින් පසුව...
සමතාවයේ විෂමතාව .
රන්දික අම්පාර ,උහන අතිශය දුෂ්කර පාසලක හතර වසර දරුවෙකි.නාලක අගනුවර ප්රමුඛ පාසලක හතර වසර දරුවෙකි .දෙදෙනා ම සම වයසේ පසුවන අතර මේ දෙදෙනා ගේ කතාවට මදක් අවධානය යොමු කරමු.රන්දික ගේ පියාට ස්ථිර රැකියාවක් නොමැති අතර කුලී වැඩ කරමින් බිරිඳ සහ දරුවන් හතර දෙනෙකු ජීවත් කරවයි.නාලක ගේ පියා රජයේ ඉහළ පරිපාලන...