ජනතා බලපෑමකට පුලුවන් අයවැයක් වෙනස් කරන්න.
2025 වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනය සම්බන්ධව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් රජයට ඉදිරිපත් කළ යෝජනාවලියක් පිලිබඳ කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් අද පුබුදු ජයගොඩ සහ චමීර කොස්වත්ත යන පක්ෂ ක්‍රියාකාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. නිල නොවන ආරංචි මාර්ගවලට අනුව 2025 ජනවාරි මස 09 වැනිදා විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කිරීමට සහ...