සමස්ත ලංකා ඒකාබද්ධ ප්‍රවාහන සංගමයේ නිලධාරින්ගෙ ප්‍රධානත්වයෙන් කැඳවූ මාධ්‍ය හමුවක් අද (07) එම මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. සම්පත් රනසිංහ( එකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථාන සභාපති), පී. ඒ. දයාරත්න( නවීකරනය කරන ලද විශේෂ චාරිකා බස් සංගමයේ සභාපති) සහ සුජිත් ජයරු( සමස්ත ලංකා ත්‍රීරෝද රථ සංගමයේ නියෝජිත) යන සාමාජිකයන් විසින් මේවන විට පෞද්ගලික බස් රථ...
ආණ්ඩුවේ නව බදු ප්රතිපත්තීන් හේතුවෙන් මහජනතාව සහ වෘත්තිකයන් වෙත සිදුව ඇති බලපෑම පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් එක්සත් ජනරජ පෙරමුණෙහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඊයේ (02) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී ඔහු ප්‍රකාශ කළේ නව බදු හඳුන්වාදෙමින් ජනතාව තව තවත් පීඩාවට පත්කිරීම නුදුරේදීම සිදුවන බව සහ හිටපු...
බිංගිරිය බෙන්ජි ඇගළුම් නිෂ්පාදන ආයතනය අසලදි ඊයේ දිනයේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් කප්පම් ගැනීමට පැමිණියේ යැයි පවසමින් පිරිසක් විසින් ඇතිකරගත් ගැටුමක් සම්බන්ධව හිටපු බිංගිරිය ප්‍රාදේශීය කමිටු සභාපති ශාන්ත බණ්ඩාර මාධ්‍යවෙත අදහස් පලකළා. ඔහුගේ අදහස අනුව නව රජය පත්කිරීමට තම ඡන්දය භාවිතා කළ බහුතරයක් සිටින එම ඇගළුම්හලෙහි ප්‍රවාහන සේවාව ටෙන්ඩර් ක්‍රමයක්...
පෙරටුගාමී සමාජවාදී පක්ෂය මගින් සංවිධානය කළ ” ලලිත් – කුගන් පැහැරගෙන වසර 13 යි සියලු අතුරුදන්කිරීම් වලට යුක්තිය ඉටු කරනු! ” සම්මන්ත්‍රණය අද ( 2024 – 12 – 10 ) දින පෙරවරු 10.00ට කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ. ” පෙරටුගාමී...
විදුලිබිල සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම් සිදුවන කාලවකවානුවක ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමත කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීම අතපසු කිරීම් සම්බන්ධව කරුණු ඉදිරිපත් කරමින් ” විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය” අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා. එහිදී විදුලිබිල 20% ආසන්න අගයකින් අඩු කළ හැකි බවට උපයෝගිතා කොමිසම ලබාදුන් නිර්දේශය...
විදුලිබිල සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම් සිදුවන කාලවකවානුවක ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමත කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීම අතපසු කිරීම් සම්බන්ධව කරුණු ඉදිරිපත් කරමින් ”...
නීත්ඥ ශ්‍රීනාත් පෙරේරා උතුරු දකුන සහෝදරත්වය ~ ජනතා විමුක්ති පෙරමුණ තමයි 2005දී මහින්ද රාජපක්ෂ බලයට පත් කරලා එල් ටී ටී සංවිධානයට බර අවි වලින් ගහල යුද්ධය ඉවර කරන්න ඕන...
මේ මොහොත වන විටත් ඉන්දියාව විසින් ලංකාව වෙත සිදුකරන බලහත්කාරී මැදිහත්වීම් පිළිබඳ කරුණු හෙළිදරව් කිරීමේ සම්මන්ත්‍රණයක් ඊයේ (11) පෙරටුගාමී සමාජවාදී පක්ෂයක විසින් සංවිධානය කර තිබුණා. ” ඉන්දියාව ලොකු අයිය...
34 වසරකට පෙර මා සිටි නුඹ සමගඑක කාමරේ විපරිත වී ලනු ඇඳක රට ගොඩගන්න හැර වෙනතක් නැහැ අපටකියමින් වින්ද දහදුක් සිර මැදිරි තුල හිරු සඳු එලිය දැක වසරක් වත්...
Voice for the Voiceless
The majority of the citizens, leaders of all the political parties that ruled our country, some by hook or crook, and mainstream national media are equally responsible for this prevailing political and economic abyss. As citizens, we have a responsibility to expose the perpetrators of this undemocratic system of governance that hinders human progress.