සමස්ත ලංකා ඒකාබද්ධ ප්‍රවාහන සංගමයේ නිලධාරින්ගෙ ප්‍රධානත්වයෙන් කැඳවූ මාධ්‍ය හමුවක් අද (07) එම මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. සම්පත් රනසිංහ( එකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථාන සභාපති), පී. ඒ. දයාරත්න( නවීකරනය කරන ලද විශේෂ චාරිකා බස් සංගමයේ සභාපති) සහ සුජිත් ජයරු( සමස්ත ලංකා ත්‍රීරෝද රථ සංගමයේ නියෝජිත) යන සාමාජිකයන් විසින් මේවන විට පෞද්ගලික බස් රථ...
ආණ්ඩුවේ නව බදු ප්රතිපත්තීන් හේතුවෙන් මහජනතාව සහ වෘත්තිකයන් වෙත සිදුව ඇති බලපෑම පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් එක්සත් ජනරජ පෙරමුණෙහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඊයේ (02) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී ඔහු ප්‍රකාශ කළේ නව බදු හඳුන්වාදෙමින් ජනතාව තව තවත් පීඩාවට පත්කිරීම නුදුරේදීම සිදුවන බව සහ හිටපු...
විදුලිබිල සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම් සිදුවන කාලවකවානුවක ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමත කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීම අතපසු කිරීම් සම්බන්ධව කරුණු ඉදිරිපත් කරමින් ”...
නීත්ඥ ශ්‍රීනාත් පෙරේරා උතුරු දකුන සහෝදරත්වය ~ ජනතා විමුක්ති පෙරමුණ තමයි 2005දී මහින්ද රාජපක්ෂ බලයට පත් කරලා එල් ටී ටී සංවිධානයට බර අවි වලින් ගහල යුද්ධය ඉවර කරන්න ඕන...
34 වසරකට පෙර මා සිටි නුඹ සමගඑක කාමරේ විපරිත වී ලනු ඇඳක රට ගොඩගන්න හැර වෙනතක් නැහැ අපටකියමින් වින්ද දහදුක් සිර මැදිරි තුල හිරු සඳු එලිය දැක වසරක් වත්...
Voice for the Voiceless
The majority of the citizens, leaders of all the political parties that ruled our country, some by hook or crook, and mainstream national media are equally responsible for this prevailing political and economic abyss. As citizens, we have a responsibility to expose the perpetrators of this undemocratic system of governance that hinders human progress.