රැකියාවක් එපා පත්වීමක් දෙන්න.

රැකියාවක් එපා පත්වීමක් දෙන්න.

පාර්ලිමේන්තු වටරවුමේ “පත්වීමක්” ඉල්ලා සටන්කරන පිරිස් ඇත්තට ම ඉල්ලන්නේ කුමක් ද?  අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ තවත් සංවිධාන පවසන පරිදි වත්මන් ආණ්ඩුව රැකියා විරහිත උපාධිදාරීන් වෙත බලයට පත්වීමට පෙර “රැකියා” ලබාදෙන බවට පොරොන්දු ලබා දී තිබේ ද? රැකියාවක් පොරොන්දුවක් මත පදනම්ව ලබාදීමට නම් ඊට සුදුසු රික්තකයන් ශ්‍රී ලංකාවෙ රැකියා වෙළඳපොළ...

Read more
පාස්කුවේ මිනී බුදින ගිජුලිහිණියෝ.

පාස්කුවේ මිනී බුදින ගිජුලිහිණියෝ.

පාස්කු දින ප්‍රහාරය සිදුවී මාස 71 ක් සම්පූර්ණවන ඊයේ (21) දිනයේදී සත්‍ය සහ යුක්තිය උදෙසා නීතීඥයෝ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන්ගේ එකතුවෙන්, පාස්කුදින ප්‍රහාරයෙන් අගතියට පත්වූවන්ට සහ දිවි අහිමි වූවන්ට සාධාරණය ඉටු කරමින් පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ජනගත කරන ලෙස පවතින රජයෙන් ඉල්ලීමක් සිදුකරමින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා. තවද එහිදී...

Read more
විනාඩි පහේ සංගණනය.

විනාඩි පහේ සංගණනය.

හෙට දිවයිනේ ගෙවතු හා වගා බිම් අවට සැරිසරණ රිළවුන්, දඬුලේනුන් සහ මොනරුන් යන වන සතුන් සංගණනය කිරීම, කෘෂි කළමනාකරණ හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ උපදෙස් අනුව ක්‍රියාත්මය වීමට නියමිත ය. මෙම විශේෂිත සමීක්ෂණය සඳහා එක් එක් පවුල් මිනිත්තු 5ක් තුළ ඔවුන්ගෙ ගෙවත්තේ සහ වගාබිමේ සිටින වන සතුන් ගණන්...

Read more
OTP එක ගත්ත ද ? දුන්න ද?

OTP එක ගත්ත ද ? දුන්න ද?

අම්පිටියෙ සුමනරතන හාමුදුරුවෝ කියනකොට ඕනම කෙනෙක් හඳුනන්නෙ ඕනෑම තැනක ගැටුමක් ඇතිකරගන්න ස්වාමීන්වහන්සේ නමක් හැටියට. සාධාරණය සහ යුක්තිය වෙනුවෙන් සුමනරතන හාමුදුරුවෝ හඬ අවදිකරපු අවස්ථා බහුල වුනත් මේ වෙද්දී ඕනෑම ගැටලුවක් නිරාකරණය කර ගැනීමට ආවේගශීලීව හැසිරීමට සුමනරතන හාමුදුරුවෝ පෙළඹී සිටින බවක් දකින්නට පුලුවන්. මෙ දිනවල සමාජ මාධ්‍ය ඔස්සෙ නැවත අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ...

Read more
පාපෝච්චාරණයේ සිට මරණ මංචකයට.

පාපෝච්චාරණයේ සිට මරණ මංචකයට.

දින දෙකක් ඇතුළත අපරාධ රහස් රැසක් සමඟ පාතාලයේ අලුගෝසුවන් දෙදෙනෙක් ඝාතනයට ලක්වීම ඉතා භයානක තත්ත්වයක්. දෙදෙනාගේ අතීත භාවිතාවන් පිළිබඳ විවිධ තර්ක, ගුණ අගුණ මේසය මතට ගෙන ඒමේ හැකියාව කෙසේ වෙතත් පොදුවේ ගත් කළ මේ ජාතික ආරක්ෂාවෙහි පවතින සිදුරුවලට ඉතා පැහැදිලි නිදර්ශකයක්.  සරලව ම මහජනතාව ලෙස අපි මේ පිළිබඳ මීට වඩා තැකිය යුතු වෙනවා.  අරුණ...

Read more

බස් ටිකට් එක වෙනුවට, මරණ වරෙන්තුවක්.

මගී අයිතිවාසිකම් සුරැකීමේ සාමූහිකය විසින් ඊයේ(11)  දිනයේ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී මගී ජනතාවගේ අයිතීන් පිළිබඳ සහ මෙ වනවිට මුහුණපෑමට සිදුවී තිබෙන අර්බුදකාරී වාතාවරණය පිලිබඳ මාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශ කළා. එම සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයින් වන ජයනි අබේසේකර , විදර්ශන කන්නංගර ඇතුළු පිරිසක් මීට සහභාගි වි තිබුණා. මගීන්ගේ ආරක්ෂාව සහ පහසුව සුලුකොට සලකමින් මාර්ගස්ථ...

Read more
රට ම අඳුරු කරන “විදුලි කළමනාකරණය”.

රට ම අඳුරු කරන “විදුලි කළමනාකරණය”.

දිවයින කලාප 04කට වෙන්කර අද (10) සහ හෙට (11) විදුලි  ඉල්ලුම කළමනාකරණය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණයකර තිබේ. ඒ ඊයේ (09) දින සිදුවූ හදිසි විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනක යන්ත්‍ර 03ම අක්‍රීය වීම හේතුවෙනි.මේ අනුව පස්වරු 3.30 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ සැලසුම් කළ විදුලිය සැපයුම...

Read more
හැන්ද අතේ ඇති අය – වන්දි ගත්තේ මෙහෙම ද?

හැන්ද අතේ ඇති අය – වන්දි ගත්තේ මෙහෙම ද?

අරගලය සමයේ ගිනි තැබීම්වලින් හානි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට වන්දි වශයෙන් රජයේ මුදල් රුපියල් කෝටි 122 වැඩි මුදලක් වැයකර ඇති ආකාරය සහ එම වන්දි මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් අද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස විසින් සභාවට ඉදිරිපත් කරා. ජනාධිපති අරමුදලෙහි මුදල් මන්ත්‍රීවරුන් විසින් අවභාවිතා කර තිබූ ආකාරය හෙලිදරව්...

Read more
මහජන කවුන්සිලයෙන් රජයට විරුද්ධව පෙත්සමක්.

මහජන කවුන්සිලයෙන් රජයට විරුද්ධව පෙත්සමක්.

PTA පනත අහෝසි කිරීම සහ තවත් මර්දන පනත් ගෙන ඒමේ ප්‍රතිපත්තීන් වෙත බලපෑමක් එල්ලකිරීමේ අරමුණින් ඊයේ (15) දිනයේ මහජන කවුන්සිලය විසින් පෙත්සමක් අත්සන් කරණු ලැබුවා. ඊට සහභාගී වෙමින් සිය අදහස් පළකළ ලහිරු වීරසේකර ප්‍රකාශ කළේ අසීමිත ජනතා බලයක් හිමිවූ රජය සිය පොරොන්දු කඩ කිරීම නින්දා සහගත බවයි. රජය ඉන්දියාව සමග...

Read more

ජනතා පරමාධිපත්‍ය බලය ඉන්දියාවට පාවා නොදෙන්නැයි මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලීමක්.

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු සමාගමක් මැදිහත්කරගැනීමේ ගැටලුව සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත කෙරෙන ඉල්ලිමක් සම්බන්ධ ලිපියක්, ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ විසින් අද දින ඒ හා සම්බන්ධ මන්ත්‍රීවරුන්ට යොමු කරනු ලැබුවා.  එහි ප්‍රධාන වශයෙන් සඳහන් වූයේ ජනාධිපති අනුර දිසානායක විසින් ඉන්දීය සංචාරය අතරතුරදී ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඩිජිටල්...

Read more