බස් ටිකට් එක වෙනුවට, මරණ වරෙන්තුවක්.
මගී අයිතිවාසිකම් සුරැකීමේ සාමූහිකය විසින් ඊයේ(11) දිනයේ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී මගී ජනතාවගේ අයිතීන් පිළිබඳ සහ මෙ වනවිට මුහුණපෑමට සිදුවී තිබෙන අර්බුදකාරී වාතාවරණය පිලිබඳ මාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශ කළා. එම සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයින් වන ජයනි අබේසේකර , විදර්ශන කන්නංගර ඇතුළු පිරිසක් මීට සහභාගි වි තිබුණා. මගීන්ගේ ආරක්ෂාව සහ පහසුව සුලුකොට සලකමින් මාර්ගස්ථ...
රට ම අඳුරු කරන “විදුලි කළමනාකරණය”.
දිවයින කලාප 04කට වෙන්කර අද (10) සහ හෙට (11) විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණයකර තිබේ. ඒ ඊයේ (09) දින සිදුවූ හදිසි විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනක යන්ත්‍ර 03ම අක්‍රීය වීම හේතුවෙනි.මේ අනුව පස්වරු 3.30 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ සැලසුම් කළ විදුලිය සැපයුම...
හැන්ද අතේ ඇති අය – වන්දි ගත්තේ මෙහෙම ද?
අරගලය සමයේ ගිනි තැබීම්වලින් හානි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට වන්දි වශයෙන් රජයේ මුදල් රුපියල් කෝටි 122 වැඩි මුදලක් වැයකර ඇති ආකාරය සහ එම වන්දි මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් අද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස විසින් සභාවට ඉදිරිපත් කරා. ජනාධිපති අරමුදලෙහි මුදල් මන්ත්‍රීවරුන් විසින් අවභාවිතා කර තිබූ ආකාරය හෙලිදරව්...
මහජන කවුන්සිලයෙන් රජයට විරුද්ධව පෙත්සමක්.
PTA පනත අහෝසි කිරීම සහ තවත් මර්දන පනත් ගෙන ඒමේ ප්‍රතිපත්තීන් වෙත බලපෑමක් එල්ලකිරීමේ අරමුණින් ඊයේ (15) දිනයේ මහජන කවුන්සිලය විසින් පෙත්සමක් අත්සන් කරණු ලැබුවා. ඊට සහභාගී වෙමින් සිය අදහස් පළකළ ලහිරු වීරසේකර ප්‍රකාශ කළේ අසීමිත ජනතා බලයක් හිමිවූ රජය සිය පොරොන්දු කඩ කිරීම නින්දා සහගත බවයි. රජය ඉන්දියාව සමග...
ජනතා පරමාධිපත්‍ය බලය ඉන්දියාවට පාවා නොදෙන්නැයි මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලීමක්.
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු සමාගමක් මැදිහත්කරගැනීමේ ගැටලුව සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත කෙරෙන ඉල්ලිමක් සම්බන්ධ ලිපියක්, ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ විසින් අද දින ඒ හා සම්බන්ධ මන්ත්‍රීවරුන්ට යොමු කරනු ලැබුවා. එහි ප්‍රධාන වශයෙන් සඳහන් වූයේ ජනාධිපති අනුර දිසානායක විසින් ඉන්දීය සංචාරය අතරතුරදී ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඩිජිටල්...
රාජ්‍ය සේවයට සුනාමියක්?
ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තීන් හේතුවෙන් මහජනතාව සහ වෘත්තිකයන් වෙත සිදුව ඇති බලපෑම පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් එක්සත් ජනරජ පෙරමුණෙහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඊයේ (02) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී ඔහු ප්‍රකාශ කළේ නව බදු හඳුන්වාදෙමින් ජනතාව තව තවත් පීඩාවට පත්කිරීම නුදුරේදීම සිදුවන බව සහ හිටපු...
විජේසිරි බස්නායක මන්ත්‍රීවරයාට පහර දුන්නේ පැරදුණු දේශපාලඥයෙක්ගේ කණ්ඩායමක් ද?
බිංගිරිය බෙන්ජි ඇගළුම් නිෂ්පාදන ආයතනය අසලදි ඊයේ දිනයේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් කප්පම් ගැනීමට පැමිණියේ යැයි පවසමින් පිරිසක් විසින් ඇතිකරගත් ගැටුමක් සම්බන්ධව හිටපු බිංගිරිය ප්‍රාදේශීය කමිටු සභාපති ශාන්ත බණ්ඩාර මාධ්‍යවෙත අදහස් පලකළා. ඔහුගේ අදහස අනුව නව රජය පත්කිරීමට තම ඡන්දය භාවිතා කළ බහුතරයක් සිටින එම ඇගළුම්හලෙහි ප්‍රවාහන සේවාව ටෙන්ඩර් ක්‍රමයක්...
ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවිල ද?
සීඝ්‍ර ලෙස ඉහලයන සහල් මිල පාලනය කිරීම සම්බන්ධව මීට දින තුනකට පෙර විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව දේශීය සුදු සහ රතු කැකුළු කිලෝවක උපරිම තොග මිල රුපියල් 215 ක් ලෙසත් එහි උපරිම සිල්ලර මිල රුපියක් 220 ලෙසත් සඳහන්. දේශීය නාඩු කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 225ක්...
සියලු අතුරුදන්කිරීම් වලට යුක්තිය ඉටු කරනු!
පෙරටුගාමී සමාජවාදී පක්ෂය මගින් සංවිධානය කළ ” ලලිත් – කුගන් පැහැරගෙන වසර 13 යි සියලු අතුරුදන්කිරීම් වලට යුක්තිය ඉටු කරනු! ” සම්මන්ත්‍රණය අද ( 2024 – 12 – 10 ) දින පෙරවරු 10.00ට කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ. ” පෙරටුගාමී...
අනුර අරගලය අවභාවිතා කරයි ද?
ශ්‍රී ලංකාව තුළ මෑතක සිට සිදුවිය නොහැකි යැයි බොහෝදෙනා අදහස් පලකළ ආශ්චර්‍යයන් සිදුවෙමින් පවතින බවට ඊයේ(27) පැවති මාධ්‍ය හමුවක දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර ගුණරත්නම් සඳහන් කළා. ජන බලයකින් තොරව බලයට පත් වූ රනිල් වික්‍රමසිංහට සිය ජනාධිපති ධූරය අහිමි වීම, සියයට තුනේ කණ්ඩායම යැයි උපහාසයට ලක්වූ ජනතා විමුක්ති පෙරමුණෙහි...