ජිවන අරගලයට නායකත්වය දෙන්න නායකයෙක් බිහිවුනේ නැහැ

ජිවන අරගලයට නායකත්වය දෙන්න නායකයෙක් බිහිවුනේ නැහැ

මේ මර්දනය රනිල් වික්‍රමසිංහ එදා ඉදන් කරගෙන ආපු දෙයක් එතුමා විවස්තාව හොදට දන්න කෙනෙක් එක හින්දා මොකක් හරි පනත් ගෙනත් ජනතාව හිර කරපු එක තමයි එතුමා කරේ. එක හින්දා වෙනම බලාපොරෝත්තු වෙන්න දෙයක් නැ එතුමා හාමදාම එහෙම තමයි.ජාතික බලවේග වලට ලෝකුම හානිය ගෝඨාභය රාජපක්ෂ කරා. එතුමා අන්තිමට පුස් වෙඩිල්ලක් වුනා....

Read more
ලොක් කරලා තියල තියෙන අභ්‍යාස පොත් ටික නොමිලේ දුප්පත් දරුවන්ට බෙදා දෙන්න කියල අපි කියනවා.

ලොක් කරලා තියල තියෙන අභ්‍යාස පොත් ටික නොමිලේ දුප්පත් දරුවන්ට බෙදා දෙන්න කියල අපි කියනවා.

අනිවාරයෙන්ම ගුරුවරු විදුහල්පතිවරු,හා දරුවන්ගේ දෙමාපියන් විදිහට මෙම පාලනය ඉවත්කල යුතු අතර.ලංකා විදුහල්පති සංගමය මෙයට ඇපකැප වි කටයුතු කරනු ඇත.එදා සිට මේ දක්වා සටන් කරපු සමාජිකයන් මර්දනය කිරිම තමයි රනිල් රාජපක්ෂ ආණ්ඩුව සිදු කරේ.පාලත් පාලන මැතිවරන තුලින් රටට අවශ්‍ය නායකයා බිහිවිමට තිබුනත් මැතිවරනය නොපවත්වා එය පාලනය කිරිමට මෙම ආණ්ඩුව කටයුතු කරා....

Read more