අද 22දා කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වෙන ඒකාබද්ධ කළු විරෝධතාව
ජීවන වියදමින් මිරිකුණු සේවක වැටුප් මත පැනවූ අසාදාරණ බදු අයකිරීම් වහා නවතනු! බැංකු සේවක කලු විරෝධය සහ වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඇතුලු වෘත්තීය සමිති ඒකාබද්ද පිකට් උද්ඝෝෂණය 2023.02.22 දින(අද) ප.ව.12.00-1.00 ට කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදී ~ දනුෂ්ක ~
“හින්දු කෝවිලක් අත්පත් කරගෙන ඉන්න ස්වාමින් වහන්සේ තමයි ඔක්කොම කඩාකප්පල් කරන්නේ.”
විකුමුපුර බෞද්ධ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්චාව. මන්නාරාම් නගරය, සිලාවතුර,විකුම්පුර.ප්‍රදේශවල දැනට පදිංචිව සිට්න සිංහල බෞද්ධ. ජනතාවගේ අහිමිවු මුලික අයිතිවාසිකම් බුක්තිවිදිමේ නිදහස උල්ලංඝණය විම.යුධ තත්වය නිමාවෙන් පසු යලි තම ගම්බිම් බලා පැමිණ පදිංච් වු සිංහල ජනතාවගේ. ඉඩම් හා දේපල බලහත්කාරයෙන් අවනිතිකව අත්පත් කරගෙන සිටිම.නිදහසේ තම ආගමික කටයුතු විවිධ බදා...
අතුරුදහන් කරවන ලද සමීපතමයන් වෙනුවෙන් රජය තම වගකීම භාර ගන්නා ලෙස ඉල්ලමින් කිලිනොච්චියේ පැවැත්වූ අරගලය
යුද්ධය අතරතුර හා යුද්ධයෙන් පසුව යුධ හමුදාව භාරයට ගත් දැන් අතුරුදහන් වී ඇති තමන්ගේ සමීපතමයන් ඉල්ලා ඔවුන්ගේ පවුලේ අය වසර හයක් මුලුල්ලේ අරගල කරමින් සිටී.මෙම අරගලයට අදට වසර හයකි.ලංකාවේ දීර්ඝතම අරගලය ලෙසද හැදින්වේ.වසර හයක් සැපිරීම නිමිත්තෙන් අද කිලිනොච්චියේ කන්දසාමී කෝවිල අසල සිට අරගලයක් දියත් කරන ලදි ඔවුන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ අතුරුදහන් කරවන ලද...
යාතිකා කර්මය සහ විලක්කු පා ගමන
සිවිල් සංවිධාන එකමුතුව විසින් පවත්වන ලද බලශක්ති අමාත්‍යාංශයේ විදුලි බිල්ලා පන්නමු.යාතිකා කර්මය සහ විලක්කු පා ගමන, ඊයේ සවස 6.45 ට නෙලුම් පොකුණ සිට බලශක්ති අමාත්‍යාංශයට.. ~ දනුෂ්ක ~
ත්‍රස්ත පනත වහා අහෝසි කරනු! යන මැයින් මහජන කතිකාව
අන්තර් විශ්වවිදයාලය බලමන්ඩය විසින් 2023/02/19 වන දින කොලබ ජාතික පුස්තකාල ශවනාගාරයෙදි උදැසන 1100 ට ආරම්භ කර.පැමිනි සිටි අය වසන්ත මුදලිගෙ,සිරිධම්ම හිමි,ජොසප් ස්ටාලින් ,විදර්ශන කන්නන්ගර සහා 30 පමන පිරිසක් සහාබගි වුනා. ~ දනුෂ්ක ~
ප්රජාතන්ත්රවාදයට අත නොතබනු!!!
ප්රජාතන්ත්රවාදයට අත නොතබනු සහා නියමිත දිනට ජන්දය පවත්වන ලෙස ඉල්ලා ඊයේ සවස 6 ට වන දින මරදාන CCR ශාලාවේදී කරන ලද මාධ්‍ය සාකච්ඡාව. ~ දනුෂ්ක ~
වෘත්තියවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව
වෘත්තියවේදින් නැවතත් වෘත්තිය ක්‍රියාමාර්ගයන්ට සැරසිමට නියමිත අතර වෘත්තියවේදින්ගේ ගැටළු වලට නිසි විසදුමක් ලබානොදිම හෙතුවෙන් 2023/02/22 වන දින සියළුම වෘත්තිකයන් එක්දින විරෝධතා දිනයක් ප්‍රකාශ කරන ලදි. එමෙන්ම ඉන් පසුවත් අදාල ගැටළු සදහා විසදුම් ලබා නොදෙන්නේනම් මාර්තු මස පලමු දින සිට දැවැන්ත විරෝධතාවයන් දිගින් දිගටම සිදු කිරිමට නියමිතය. ~ දමිත් ~
විදුලිබිල වැඩි කිරිමට විරුද්ධව හා ගල් අගුරු වන්චාවට එරෙහිව කරන සත්‍යග්‍රහය
විදුලිබිල වැඩි කිරිමට විරුද්ධව හා ගල් අගුරු වන්චාවට එරෙහිව බලශක්ති ආමත්‍න්ශය ඉදිරිපිට අරගලයේ නියුතු ජනතාවගේ සහභාගිත්වයෙන් කරන සත්‍යග්‍රහය විසදුමක් ලැබෙන තුරු ඉදිරියට දිගටම සිදු කරන බව සදහන් කරනවා. ~ දනුෂ්ක ~
විදුලිබල ඇමති තුමා විදුලි බිල වැඩි කර වංචනික ක්‍රියාවක
ඕමල්පේ සෝභිත හිමි චෝදනා කරයි
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මහජන සභාව ඒකාබද්ධව පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවේදී .තව දුරටත් උන්වහන්සේ චෝදනා කරන්නේ සමස්ත ජනතාවටම මේ විදුලි බිල වැඩි වීම බලපානවා. සමස්ත විහාරස්ථාන වලට පමණක් නොවෙයි සියලුම පුරවැසියන්ට මේක බලපානවා විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ජනතාව මේ තීරණයත් සමග බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බව අපි දන්නවා. ඒ...