ඉන්දියාව ලොකු අයිය ද?

ඉන්දියාව ලොකු අයිය ද?

මේ මොහොත වන විටත් ඉන්දියාව විසින් ලංකාව වෙත සිදුකරන බලහත්කාරී මැදිහත්වීම් පිළිබඳ කරුණු හෙළිදරව් කිරීමේ සම්මන්ත්‍රණයක් ඊයේ (11) පෙරටුගාමී සමාජවාදී පක්ෂයක විසින් සංවිධානය කර තිබුණා. ” ඉන්දියාව ලොකු අයිය ද ?”  යනුවෙන් සමාජ කතිකාවක් ගොඩනගමින් ආරම්භ වූ මෙම සම්මන්ත්‍රණයේදී දුමින්ද නාගමුව විසින් දේශනයක් පවත්වනු ලැබුවා. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දියානු...

Read more
බස් මොඩිෆයි කළේ ක්ලබ් යන්න බැරි ජනතාව වෙනුවෙන්.

බස් මොඩිෆයි කළේ ක්ලබ් යන්න බැරි ජනතාව වෙනුවෙන්.

සමස්ත ලංකා ඒකාබද්ධ ප්‍රවාහන සංගමයේ නිලධාරින්ගෙ ප්‍රධානත්වයෙන් කැඳවූ මාධ්‍ය හමුවක් අද (07) එම මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. සම්පත් රනසිංහ( එකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථාන සභාපති), පී. ඒ. දයාරත්න( නවීකරනය කරන ලද විශේෂ චාරිකා බස් සංගමයේ සභාපති) සහ  සුජිත් ජයරු( සමස්ත ලංකා ත්‍රීරෝද රථ සංගමයේ නියෝජිත) යන සාමාජිකයන් විසින් මේවන විට පෞද්ගලික බස් රථ...

Read more

ජනතා පරමාධිපත්‍ය බලය ඉන්දියාවට පාවා නොදෙන්නැයි මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලීමක්.

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු සමාගමක් මැදිහත්කරගැනීමේ ගැටලුව සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත කෙරෙන ඉල්ලිමක් සම්බන්ධ ලිපියක්, ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ විසින් අද දින ඒ හා සම්බන්ධ මන්ත්‍රීවරුන්ට යොමු කරනු ලැබුවා.  එහි ප්‍රධාන වශයෙන් සඳහන් වූයේ ජනාධිපති අනුර දිසානායක විසින් ඉන්දීය සංචාරය අතරතුරදී ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඩිජිටල්...

Read more
රාජ්‍ය සේවයට සුනාමියක්?

රාජ්‍ය සේවයට සුනාමියක්?

ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තීන් හේතුවෙන් මහජනතාව සහ වෘත්තිකයන් වෙත සිදුව ඇති බලපෑම පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් එක්සත් ජනරජ පෙරමුණෙහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඊයේ (02) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී ඔහු ප්‍රකාශ කළේ නව බදු හඳුන්වාදෙමින් ජනතාව තව තවත් පීඩාවට පත්කිරීම නුදුරේදීම සිදුවන බව සහ හිටපු...

Read more
විජේසිරි බස්නායක මන්ත්‍රීවරයාට පහර දුන්නේ පැරදුණු දේශපාලඥයෙක්ගේ කණ්ඩායමක් ද?

විජේසිරි බස්නායක මන්ත්‍රීවරයාට පහර දුන්නේ පැරදුණු දේශපාලඥයෙක්ගේ කණ්ඩායමක් ද?

බිංගිරිය බෙන්ජි ඇගළුම් නිෂ්පාදන ආයතනය අසලදි ඊයේ දිනයේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් කප්පම් ගැනීමට පැමිණියේ යැයි පවසමින් පිරිසක් විසින් ඇතිකරගත් ගැටුමක් සම්බන්ධව හිටපු බිංගිරිය ප්‍රාදේශීය කමිටු සභාපති ශාන්ත බණ්ඩාර මාධ්‍යවෙත අදහස් පලකළා. ඔහුගේ අදහස අනුව නව රජය පත්කිරීමට තම ඡන්දය භාවිතා කළ බහුතරයක් සිටින එම ඇගළුම්හලෙහි ප්‍රවාහන සේවාව ටෙන්ඩර් ක්‍රමයක්...

Read more
ලං.වි.ම විසින් මඟහරින මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ.

ලං.වි.ම විසින් මඟහරින මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ.

විදුලිබිල සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම් සිදුවන කාලවකවානුවක ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමත කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීම අතපසු කිරීම් සම්බන්ධව කරුණු ඉදිරිපත් කරමින් ” විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය” අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා. එහිදී විදුලිබිල 20% ආසන්න අගයකින් අඩු කළ හැකි බවට උපයෝගිතා කොමිසම ලබාදුන් නිර්දේශය...

Read more
ජනතා බලපෑමකට පුලුවන් අයවැයක් වෙනස් කරන්න. 

ජනතා බලපෑමකට පුලුවන් අයවැයක් වෙනස් කරන්න. 

2025 වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනය සම්බන්ධව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් රජයට ඉදිරිපත් කළ යෝජනාවලියක් පිලිබඳ කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් අද පුබුදු ජයගොඩ සහ චමීර කොස්වත්ත යන පක්ෂ ක්‍රියාකාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.  නිල නොවන ආරංචි මාර්ගවලට අනුව 2025 ජනවාරි මස 09 වැනිදා විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කිරීමට සහ...

Read more
සහල් අර්බුදයට විසඳුම කුමක් ද? – පෙරටුගාමි සමාජවාදි පක්ෂය-

සහල් අර්බුදයට විසඳුම කුමක් ද? – පෙරටුගාමි සමාජවාදි පක්ෂය-

පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් බොහෝමයක් සහ මාධ්‍යවේදීන් සම්බන්ධ වූ විශේෂ සම්මන්ත්‍රනයක් ඊයේ (19) කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ” සහල් අර්බුදයට විසඳුම කුමක් ද ” යන්න ප්‍රධාන ප්‍රස්තුතය කොටගත් මෙම සම්මන්ත්‍රනයේදී විශේෂයෙන් ම වත්මන් රජයේ ක්‍රියාකලාපයත්, ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීම පිලිබඳවත් විවෘත අදහස් දැක්වීමක් සිදු වුණා. පෙරටුගාමී සමාජවාදී පක්ෂ...

Read more
මහජන උපයෝගීතා කොමිසම කියන විදියට ජනතාවට සහන දෙන්න සාමාන්‍යාධිකාරිවරයා අකමැති ඇයි?

මහජන උපයෝගීතා කොමිසම කියන විදියට ජනතාවට සහන දෙන්න සාමාන්‍යාධිකාරිවරයා අකමැති ඇයි?

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2025 වර්ෂය සඳහා යෝජනා කර ඇති විදුලි ගාස්තු සශෝධනය සම්බන්ධයෙන් සවන් තීරණය මහජන අදහස් විමසීමකින් පසුව ලබන වසරේ ජනවාරි මස  17 වන දින  ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුවම යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ ලිඛිත  අදහස් සහ යෝජනා දෙසැම්බර් 17(ඊයේ) සිට 2025 ජනවාරි මස 08 වැනිදා දක්වා...

Read more
ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවිල ද?

ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවිල ද?

සීඝ්‍ර ලෙස ඉහලයන සහල් මිල පාලනය කිරීම සම්බන්ධව මීට දින තුනකට පෙර විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව දේශීය සුදු සහ රතු කැකුළු කිලෝවක උපරිම තොග මිල රුපියල් 215 ක් ලෙසත් එහි උපරිම සිල්ලර මිල රුපියක් 220 ලෙසත් සඳහන්. දේශීය නාඩු කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 225ක්...

Read more