රජයට නොවටින රෝගී ජීවිත.
සම සෞඛ්‍ය උපාධිධාරී එකමුතුව විසින් ඊයේ(28) මාධ්‍ය හමුවක් පැවැත්වුවා. 27 වැනිදා අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රධාන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අන්තනෝමතික ලෙස පැවැත්වූ තරඟ විභාගයක් සම්බන්ධව ඔවුන්ගේ ස්ථාවරය ඉදිරිපත්කිරීම එහිදි සිදුවුණා. පරිපූරක වෛද්‍ය වෘත්තියට බඳවාගැනීම සම්බන්ධව මෙම තරඟ විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් වුව ද විශ්වවිද්‍යාල ආචාර්‍යවරු, විශ්වවිද්‍යාල සිසුන් මෙන් ම උපාධිධාරීන් ද...