පාස්කුවේ පෝරකය සූදානම්.
අද පාස්කු ඉරුදින මිලේච්ඡ ඝාතන සිදුවී වසර 6 ක් සම්පූර්ණ වන දිනය. මේ වනවිට මෙකි අපරාධයේ වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු වී තිබේ ද? එසේම අපරාධකරුවන්ට දඩුවම් ලබාදී තිබේ ද? එ පිළිබඳ පැවති විශේෂ මාධ්‍ය හමුවකදි රොහාන් සිල්වා පියතුමා, ජූලියන් පැට්‍රික් පියතුමා, අමිල එගොඩ මහවත්ත සහ මනෝජ් නානායක්කාර යන...