රැකියාවක් එපා පත්වීමක් දෙන්න.
පාර්ලිමේන්තු වටරවුමේ “පත්වීමක්” ඉල්ලා සටන්කරන පිරිස් ඇත්තට ම ඉල්ලන්නේ කුමක් ද? අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ තවත් සංවිධාන පවසන පරිදි වත්මන් ආණ්ඩුව රැකියා විරහිත උපාධිදාරීන් වෙත බලයට පත්වීමට පෙර “රැකියා” ලබාදෙන බවට පොරොන්දු ලබා දී තිබේ ද? රැකියාවක් පොරොන්දුවක් මත පදනම්ව ලබාදීමට නම් ඊට සුදුසු රික්තකයන් ශ්‍රී ලංකාවෙ රැකියා වෙළඳපොළ...