වත්මන් ඖෂධ මාෆියාව පිළිබඳව සෞඛ්‍යය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති

වත්මන් ඖෂධ මාෆියාව පිළිබඳව සෞඛ්‍යය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති

සෞඛ්‍ය සේවාව හදිසි අපදා තත්වයක. ආණ්ඩුව වුවමණාවෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාව වලපල්ලට යවමින් ඉන්නසිටිනවා.ලියාපදිංචි නොකල ඖෂධ බාල ඖෂධ කියන්න හැකියාවක් කාගෙවත් කටවල් නෑ.80% ඉන්දියානු ඖෂධ ලියාපදිංචි නොකිරීම ඖෂධ නියාමන අධිකාරිය සහ එහි ඒකාධිකාරය හදන විශේෂඥයින්ගේත් වරදක්සෞඛ්‍ය ඇමතිවරයා පිට පාරෙන් ඉන්දියාවනු ඖෂධ ගෙන්වලා රවී කුමුදේශ්, සභාපති සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ප්‍රකාශ කරයි.

Read more
අරගලයේ “නිර්මාණී” තෙමස් පූර්ණ මතක සැමරුම

අරගලයේ “නිර්මාණී” තෙමස් පූර්ණ මතක සැමරුම

අරගලයේ “නිර්මාණී” තෙමස් පූර්ණ මතක සැමරුම හා අරගලයේ මිය ගිය අය සිහි කරමින් ගාලු මුවදොර පිටියේ පැවති වැඩසටහන.

Read more
බොරු සංදර්ශන සඳහා කරන නතර කර අපට මහපොළ වහා ලබාදෙන්න

බොරු සංදර්ශන සඳහා කරන නතර කර අපට මහපොළ වහා ලබාදෙන්න

බොරු සංදර්ශන සඳහා කරන වියදම් නතර කර, මාස ගණනක් ප්‍රමාද කල මහපොළ වහා ලබාදෙන ලෙසත් අසාධාරණ ලෙස වැඩි කල නේවාසිකාගාර ගාස්තු පහත හෙලන ලෙසත්, ඒවායේ පහසුකම් පුළුල් කරන ලෙසත් ඉල්ලමින් කොළඹ විශ්වවිද්‍යාලිය මහා ශිෂ්‍ය සංගමය විසින් කරන ලද විරෝධතාවය.

Read more
ගල් අඟුරු වලින් ගසා කෑම

ගල් අඟුරු වලින් ගසා කෑම

ගල් අගුරු මෙට්‍රික් ටොන් 01ක් ඩොලර් 230 ගානේ ලබා දෙන්නට combasst industris සාමාගම කැමත්ත පල කරලා තිබුනත් coral Energy යන සාමගෙමෙන් මෙට්‍රික් ටොන් 01 ඩොලර් 240 ට ගෙන්විමට කටයුතු සුදානම් කර තිබෙනවා මෙ හෙතුවෙන් බිලියන 03 පාඩුවක් සිදු වන බව ප්‍රකාශ කරන ලදි

Read more
පැරඩයිස් කෝවිල වත්ත නගරසභා මහල් නිවාස නාගරික මන්ත්‍රී වරුන් බෙදා ගැනීමේ කූටඋපායට විරෝධය දැක්වීම

පැරඩයිස් කෝවිල වත්ත නගරසභා මහල් නිවාස නාගරික මන්ත්‍රී වරුන් බෙදා ගැනීමේ කූටඋපායට විරෝධය දැක්වීම

පැරඩයිස් කෝවිල වත්ත නගරසභා මහල් නිවාස සංකීර්ණය ඉදිකර වසර 10 ක් ගතවුවත්,තවමත් අදාල ප්‍රදේශ වාසීන්ට ලබා දී නොමැත.එම නිවාස නාගරික මන්ත්‍රී වරුන් බෙදා ගැනීමේ කූටඋපායට විරෝධය දැක්වීම හා එම නිවාස ලබා ගැනීම වෙනුවෙන් පවත්වන විරෝධතාවය අද උදෑසන පැවත්විණි.

Read more
13ට විරුද්ධව කෙරෙන මහා මහ සඟ සමුළුව

13ට විරුද්ධව කෙරෙන මහා මහ සඟ සමුළුව

13ට විරුද්ධව කෙරෙන මහා මහ සඟ සමුළුව බත්තරමුල්ල පැරකුම් පිරිවෙනේ සිට පා ගමනින් දියත උයන දෙසින් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය ව්සින් මාර්ගය අවහිර කළ අතර මේ වන විට එම ස්ථානයේ පූජ්‍ය පක්ෂයේ 200 ක පමණ පිරිසක් විරෝධතාවේ යෙදී ඇත.

Read more
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අවභාවිතා කරමින් අයුතු ලෙස කෙරෙන නඩු පැවරීම් සම්බන්ධව වසන්ත මුදලිගේ විසින් කරන ලද පැමිණිල්ල.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අවභාවිතා කරමින් අයුතු ලෙස කෙරෙන නඩු පැවරීම් සම්බන්ධව වසන්ත මුදලිගේ විසින් කරන ලද පැමිණිල්ල.

දින 167 ක් ත්‍රස්තවාදය වැලක්විමෙ පනත යටතේ රදවාගෙන සිටි වසන්ත මුදලිගෙ රදවා ගෙන සිටි කාලය තුල පොලිස් නිලධාරීන් සිදුකරන ලද තර්ජනය කිරිම් ,පැහැරගෙන ගොස් අනීතිකව විවිධ ස්ථානයන්හි රදවා තබා ගැනිම සහා බොරු ශාක්ශි ලබා දිම සම්බන්ධව අදාළ නිලධාරීන්ට එරේහිව පැමිනිල්ලක් ඉදිරිපත් කරන ලදී.

Read more
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වලට ගෙවිය යුතු මුදල් නොගෙවීම සම්බන්ධව විරෝධතාවය

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වලට ගෙවිය යුතු මුදල් නොගෙවීම සම්බන්ධව විරෝධතාවය

අද උදෑසන කොල්ලුපිටිය මල්පාරේ පිහිටි බල ශක්ති අමාත්‍යංශය ඉදිරිපිට කුඩා පරිමාණ ජලවිදුලි බල සංවර්ධකයන් ගේ සංගමයේ සභාපති තුසිත පීරිස් යන අයගේ ප්‍රධානත්වයෙන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වලට ගෙවිය යුතු මුදල් නොගෙවීම සම්බන්ධව විරෝධතාවයක්  පැවතුනා.

Read more