සහල් අර්බුදයට විසඳුම කුමක් ද? – පෙරටුගාමි සමාජවාදි පක්ෂය-

සහල් අර්බුදයට විසඳුම කුමක් ද? – පෙරටුගාමි සමාජවාදි පක්ෂය-

පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් බොහෝමයක් සහ මාධ්‍යවේදීන් සම්බන්ධ වූ විශේෂ සම්මන්ත්‍රනයක් ඊයේ (19) කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ” සහල් අර්බුදයට විසඳුම කුමක් ද ” යන්න ප්‍රධාන ප්‍රස්තුතය කොටගත් මෙම සම්මන්ත්‍රනයේදී විශේෂයෙන් ම වත්මන් රජයේ ක්‍රියාකලාපයත්, ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීම පිලිබඳවත් විවෘත අදහස් දැක්වීමක් සිදු වුණා. පෙරටුගාමී සමාජවාදී පක්ෂ...

Read more
මහජන උපයෝගීතා කොමිසම කියන විදියට ජනතාවට සහන දෙන්න සාමාන්‍යාධිකාරිවරයා අකමැති ඇයි?

මහජන උපයෝගීතා කොමිසම කියන විදියට ජනතාවට සහන දෙන්න සාමාන්‍යාධිකාරිවරයා අකමැති ඇයි?

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2025 වර්ෂය සඳහා යෝජනා කර ඇති විදුලි ගාස්තු සශෝධනය සම්බන්ධයෙන් සවන් තීරණය මහජන අදහස් විමසීමකින් පසුව ලබන වසරේ ජනවාරි මස  17 වන දින  ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුවම යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ ලිඛිත  අදහස් සහ යෝජනා දෙසැම්බර් 17(ඊයේ) සිට 2025 ජනවාරි මස 08 වැනිදා දක්වා...

Read more
සියලු අතුරුදන්කිරීම් වලට යුක්තිය ඉටු කරනු!

සියලු අතුරුදන්කිරීම් වලට යුක්තිය ඉටු කරනු!

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මගින් සංවිධානය කළ ” ලලිත් – කුගන් පැහැරගෙන වසර 13 යි සියලු අතුරුදන්කිරීම් වලට යුක්තිය ඉටු කරනු! ” සම්මන්ත්‍රණය අද ( 2024 – 12 – 10 ) දින පෙරවරු 10.00ට කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ. ” පෙරටුගාමී...

Read more
ඝාතනයවන වනසතුන්ගේ ජීවිත ගැන වගකීම ලාල් කාන්ත  බාරගනියි ද?

ඝාතනයවන වනසතුන්ගේ ජීවිත ගැන වගකීම ලාල් කාන්ත බාරගනියි ද?

රටෙහි සමස්ත ජනතාවට වගකිවයුතු ඉහල ම තනතුරක් දරණ කෘෂිකර්ම ,පශු සම්පත් ,ඉඩම් සහ වාරිමාර්ග ඇමතිවරයා වන අමාත්‍ය ලාල් කාන්ත විසින් ඊයේ (05) පාර්ලිමේන්තුවෙහි ඔහුගේ කතාවාරය තුළදී දැඩි වගකීම් විරහිත ප්‍රකාශයක් නිකුත් කර තිබෙනව. මහනුවර ප්‍රදේශයේ වගාබිම්වලට රිලවුන්ගෙන් සිදුවන හානිය මූලික කරගෙන ගොඩනැගුණු මෙම කතාබහ අවසානයේ සමස්ත ගොවිජනතාව මුහුණ දෙන වනසතුන්ගේ...

Read more
නව ආණ්ඩුව යටතේ දුෂණය යට ගහන්න ඉඩ දෙන්න බැහැ

නව ආණ්ඩුව යටතේ දුෂණය යට ගහන්න ඉඩ දෙන්න බැහැ

අල්ලස දුශනය නාස්තියට එරෙහිව සන්විදානයේ කාමන්ත තුශාර ~ රටේ ජනතාවට වෙන අසාධාරණයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවටත් උසාවියත් ගැන විශ්වාසයක් තියාගෙන තමයි අපි කටයුතු කරන්නේ. නමුත් මේ නීති විරෝධී වත්කම් උපයාගෙන ඇති බවට අදාළ පරීක්ෂණයක් ආරම්භ කරනවා අවුරා ලංකා සමාගමේ සභාපති චිරන්ජිත් තාඹුගල මහතාව. ඔහු උපයාගත් මුදල් කොහොමද උපයාගත්තේ කියල නීතිවිරෝධී...

Read more
ජනාධිපතිවරණයේදී පෙන්නුම් කළ ජනතා අභිලාශයන් වෙනුවෙන් කරන්න දේශපාලනයක් අපට තියෙනවා.

ජනාධිපතිවරණයේදී පෙන්නුම් කළ ජනතා අභිලාශයන් වෙනුවෙන් කරන්න දේශපාලනයක් අපට තියෙනවා.

2022 මහජන අරගලයේ අභිලාෂයන් වෙනුවෙන් ජාතික ජනබලවේගයේ දේශපාලන වැඩපිළිවෙළ ඉක්මවා ගිය ජනතා අපේක්ෂාවක් ජනාධිපතිවරණයේදී ප්‍රකාශයට පත් වී ඇති බවත් ඒම නිසා නව පාලනයට ජනතාවගේ එම අපේක්ෂාවන් ඉටු කිරීම සම්බන්ධයෙන් විශාල අභියෝගයක් ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. 2024 ජනාධිපතිවරණය, එහි ප්‍රතිඵල සහ ඉදිරි දේශපාලන තත්වය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස...

Read more
කඳුකරේ කඳු අස්සේ ඉන්නව අපි දන්නවට වඩා අඬන ජීවිත.

කඳුකරේ කඳු අස්සේ ඉන්නව අපි දන්නවට වඩා අඬන ජීවිත.

ඒ ජීවිත ඔට්ටුවෙන්නෙ තේ දල්ලක් එක්ක. වතුකර දෙමළ ජනතාව. 19 වෙනි සියවසේදී ඔවුන්ව ලංකාවට රැගෙන එන්නෙ බ්‍රිතාන්‍යයන් විසින් කරගෙන ගිය තේවතු ආශ්‍රිත වහල් සේවයට. දැනට ජීවත්වෙලා ඉන්න වයෝවෘද්ධම අම්මෙක්ගෙන් අප්පෙක්ගෙන් ඇහුවම ඔවුන් කියන්නෙ තේ ගස්වල මුල් අස්සේ උම්බලකඩ හංගල තියනව කියල ලු වතුවල වල්පැළ අත්වලින් උගුල්ලන්ට ඔවුන්ගෙ අම්මලාව තාත්තලාව පෙළඹුවේ....

Read more
නිදහස් අධ්‍යාපන අයිතිය, නිදහසේ ගසාකෑම 

නිදහස් අධ්‍යාපන අයිතිය, නිදහසේ ගසාකෑම 

අධ්‍යාපනය අයිතියක්. ඉතිං ඔබට, මට පුළුවන් අපේ කැමැත්ත අනුව පෞද්ගලික හෝ රාජ්‍ය යන තෝරාගැනීම් අතරින් එකක් හෝ නැතිනම් දෙක ම ඔස්සේ අධ්‍යාපන අයිතිය ලබාගන්න. පෞද්ගලික ආයතනයකින් හෝ පාසලකින් මෙකී සේවාවට මුදලක් නියම කෙරුනත් රජය මගින් පිහිටුවා ඇති 10155 කට ආසන්න වූ පාසල් අතරින් 1ක් ඒ සඳහා ඔබ තෝරාගන්නේ නම් පූර්ණ...

Read more
මුල්‍ය තක්කඩි

මුල්‍ය තක්කඩි

තක්කඩිකම සහ මාපියාව යන දෙවදන අප රටේ ජනතාව ට හොඳටම හුරු පුරුදු ය.ඒ මන්ද යත් අවුරුද්ද මුලුල්ලේම අපේ රටේ ජනතාව තක්කඩියන්ගෙන් සහ මාපියාකරුවන් ගෙන් බැට කන බැවිණි .මූල්‍ය ක්ෂේත්‍රය හා සමග තක්කඩිකම මැනවින් සුසංයෝජනය වී ඇති ආකාරය දැන් රටේ ජනතාව ට සිය ඇස් වලින් බලා ගත හැකි ය.මෙය එසේ මෙසේ...

Read more
බුදු දහම, දර්ශනය, මාර්ගය හා වටහා ගැනීම

බුදු දහම, දර්ශනය, මාර්ගය හා වටහා ගැනීම

බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද තෙද වැඩී ගිය ලාංකේය බෞද්ධ ජනී ජනයා පහුගිය දවස් කීපෙක ඉදන් දෙපිළ බෙදීගෙන වාග් ප්‍රහාර එල්ල කරගන්න හැටි සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා කවුරු කවුරු ත් දකින්න ඇති . මේ ගැන හොයල බලනකොට තමයි දැනගන්න ලැබුණෙ බුදු දහමින් සුපෝෂිත මේ පිරිස් ඇනකොටා ගන්නෙ ලංකාවෙ කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව...

Read more